මගේ Desktop PC එකේ Power On Switch එක පළමුවරට On කරද්දී එක් වරම On වෙනවා, ඒත් Shutdown කරලා නැවත On කරන්න හදන විට එක් වරක් එබුවාට On වෙන්නේ නෑ, කීප වාරයක්ම තදින් Power Button එක එබුවාම තමයි Machine එක On වෙන්නේ, Shutdown කරලා ටික වෙලාවකට පස්සේයි එහෙමත් On වෙන්නේ. Shutdown කළ ගමන්ම නැවත On කර...