1. T

    අපේ ගෙවල් පැත්තේ පවුල් 75කට අද වියළි ආහාර මල්ලක් බෙදලා දුන්නා

    බොහොම පිං, හුඟාක් වටිනවා මේ වෙලාවේ දී. දායක වූ ඔබ සියලු දෙනාගේම ජීවිත වලට ආශිර්වාද වේවි. මාත් පාරේ ඉන්න අසරණ බව්වන්ට නම් නිරන්තරයෙන්ම කෑම දෙනවා. ඒත් දුප්පත් මිනිසුන්ට උදව් කිරීමට තරම් ආර්ථික ශක්තියක් නෑ. පාරේ ඉන්න බව්වන්ටත් කෑම දෙන්න අදහස් කිරීම මේ දිනවල හුඟාක්ම වටිනවා. ඒ බොහෝ සතුන් ආහාර සොයා...
  2. T

    Dialog TV Prepaid or Postpaid?

    ඒ කියන්නේ පෝස්ට් පේඩ් එකද හොඳ? ප්‍රී පේඩ් එකේ ගැටළුව මොකක් ද?
  3. T

    Dialog TV Prepaid or Postpaid?

    ඒ ගැන නම් දන්නේ නෑ.
  4. T

    Dialog TV Prepaid or Postpaid?

    මේ දවස්වල ගෙදරටම වෙලා ඉන්න එකේ Dialog TV කනෙක්ෂන් එකක්වත් ගන්නයි බැලුවේ. SLT Phone line (Copper) එකකුත් ගෙදරට තියෙනවා. ADSL Internet එක්ක. Dialog TV හොඳයි ද? Prepaid ද , Postpaid ද වැඩියෙන් හොඳ? එහෙම නැත්නම් Peo TV ද හොඳ? එහෙමත් නැතිව Dish TV හොඳයි ද? මාසික වියදම රු. 500/- විතර තියා ගන්න පුළුවන්...
  5. T

    Keells Online

    සතොසෙන් ගෙන්න ගන්න බැලුවා, වෙබ් සයිට් එකවත් හරියට ලෝඩ් වෙන්නේ නෑ.
  6. T

    Computer වැඩ්ඩො එන්න

    නිකන්ම යනවා.
  7. T

    Computer වැඩ්ඩො එන්න

    මගේ Desktop Computer එක On කරද්දී මේ Screen එක ඇවිත් ඉන් ඉදිරියට යන්නේ නෑ. මේ දෝෂය මොකක් ද? මේක හදා ගන්න වෙන්නේ කොහොම ද?
  8. T

    ලේනෙක් හම්බුනා

    මේ Facebook group එකේ ඉක්මනින් post 1ක් දාන්න. Care for the voiceless ( C4V)
  9. T

    සුපර් මාකට් වල කැෂියර්ලට සද්දෙ දානවද වැරදුනොත්

    පෙරේදා 13 දා BOC කාඩ් එකට කීල්ස් එකේ promotion එකක් තිබුණා 10% total bill එකෙන්. මං ගෙව්වාම කැෂියර් කෙල්ල customer copy හා merchant copy කියන slips දෙකම මට දීලා, ගෙදර ආවාම දැක්කේ, මං කෝල් කරලා කීවාම පුළුවන් වෙලාවක ගෙනැත් දෙන්න කීවා, 12800/- ක බිලක්. මේ සෙනසුරාදා යන විට ගෙනිහින් දෙනවා.
  10. T

    ආබාධිත බල්ලෙක්ව බාරදෙන්න පුලුවන් තැනක්.

    Animal SOS Sri Lanka - Sanctuary Puwakwatta, Kongashena, Midigama, Ahangama 0417 921 113 මෙතැනින් අහලා බලන්න. ගන්නම් කීවොත් සතාගේ වාසනාව. අසරණ සතාට උදව් කරනවාට ස්තුතියි.
  11. T

    2000දි විතර නුගේගොඩ AL පංති ගියපු හැටි

    මං කළේ Bio. 1980 - 1981. ඒ දවස් වල පංති ගියේ හලාවත විජයාරාමයට හා මීගමුව බෞද්ධ මන්දිරයට. Chemistry වලට ආවේ දෙව්රුවන් අල්විස් සර්. මීගමුවෙන් එන නයාරු CTB බස් එකේ හලාවතට ආවේ. සර්ගේ පංතියට ළමයි පිරිලා හිටියා. Botany වලට ආවේ පාලිත දේවරාජ සර්. සමහර දින වලට කාර් එකේ ආවා, තව සමහර දිනවලට දුම්රියේ (පවර්...
  12. T

    Geniyak gaththa...

    මං ළඟත් 2 ක් තියෙනවා, අබාන්ස් එකෙන් ගත්තේ. ඒ දවස්වල 17000/- ට පළවෙනි එක ගත්තේ අබාන්ස් ෂෝරූම් එකෙන් , දෙවැනි එක www.buyabans.com වෙබ් එකේ සේල් දාලා තිබිලා 11000/- ට ගත්තේ. ගෙදර කරන්ට් ගිය වෙලාවට විතරක් ටික දවසක් පාවිචිචි කළා. දැන් නම් එහෙම වෙලාවටවත් පාවිව්වි කරන්නේ නෑ. නිකං තිබිලා ස්ටාට් කරන්න...
  13. T

    CCTV වැඩ්ඩො එන්න.

    මචංලා, CCTV කැමරා 2ක් ගෙදර ගේට්ටුව ළඟට සවි කරගන්න ඕනෑ. (පාර දෙදිසාවටම හා පාර පැත්තේ ගේට්ටුව අසල බිම පේන විදියට) 3.6mm කාචය සහිත කැමරා භාවිතා කරනවා නම් කැමරා 2 අතර අවම වශයෙන් කොපමණ දුරක් තියන්න ඕනෑ ද? අනික තමයි කැමරා 2ට නිවසේ සිට අදින වයර් වල දිග 35m පමණ වනවා. නිවසේ සිටම කැමරා 2ට DC විදුලිය යවනවා...
  14. T

    Questions fake UPS?

    මේක ඔරිජිනල්. මේ [email protected] වෙතින් ආපු පිළිතුර. Thank you for your email. It is genuine. That is the new packaging with our new logo. උදව් කළ හැමෝටම ස්තුතියි.
  15. T

    Questions fake UPS?

    මචංලා, මේ UPS එක ඊයේ ගත්තේ computer shop එකකින්, රු. 5000/- කට. මේක PROLINK, PRO701SFC මොඩලය, 650VA. මේක ඔරිජිනල් ද? නැත්නම් fake එකක් ද?
  16. T

    පූූූූසට දෙන්ඩ හොඳ පණු බෙහෙතක් කියපල්ලකො

    Niclo Leva tablets පූසාගේ බර අනුව දෙන්න ඕනා විදිය පැකට්ටුවේ සඳහන් කරලා තියෙනවා.
  17. T

    Laptop Problem

    උදව් කළ හැම දෙනාටම ස්තුතියි. දැන් ලැප්ටොප් එකෙන් එවැනි ගඳක් එන්නේ නෑ. මොකුත්ම කළේත් නෑ. ගැටලුවක් නැතිව වැඩ කරනවා.
  18. T

    පව් සිද්ද වෙයිද මචන්

    මාත් ඔබ වැනිම සතුන්ට ආදරේ කරන සංවේදී කෙනෙක්. පාරේ සතුන්ට දිනපතාම පාහේ හවසට කෑම දෙනවා. පාරේ අසරණ වෙලා උන්නු බලු පැටවුන් නිවසට ගෙනැවිත් අසනීප වලට බේත් කරලා, එන්නත් දීලා හදා ගත්තා. සමහර පැටවුන්ට ආදරණීය නිවෙස් සොයා දුන්නා. ගැහැනු බලු පැටවුන් නිසි වයසට ආ විට වඳ සැත්කම් කළා. ඒ සඳහා ජංගම පශු වෛද්‍ය...
  19. T

    Laptop Problem

    මචංලා, ලැප්ටොප් එක වැඩ කරන කොට ඒ ඇතුළෙන් හූනෙක් මැරුණාම එනවා වගේ ගඳක් එනවා. විශේෂයෙන්ම ලැප්ටොප් එකේ ෆෑන් එක වැඩ කරන්න පටන් ගන්න වෙලාවටයි එන්නේ. Dell Inspiron 1545 ලැප් එක. ඇතුළට හූනෙක් ගිහින් මැරිලා ද දන්නේ නෑ. මොනවා ද කරන්න වෙන්නේ. උපදෙස් ඕනා.
  20. T

    huawei y5p එකක් ගන්න ඕනෙ help

    මං හිතන්නේ බැක් කවර් එකකුයි, ටෙම්පර්ඩ් ග්ලාස් එකකුයි පෝන් එකත් එක්ක හම්බ වෙනවා. තවම පෝන් එක ආවේ නෑ.

    No contents