1. T

    huawei y5p එකක් ගන්න ඕනෙ help

    මං මේකේ කොළ පාට එකක් සිංගර් එකෙන් ඕඩර් කළා. එවෙලේ කොළපාට විතරයි ඉතිරි වෙලා තිබුණේ. ඊයේ කොළඹ සිංගර් එකෙන් කතා කරලා කිව්වා කූරියර් සර්විස් එකට භාර දෙනවා කියලා. අද හෙට මට ලැබේවි. මං ඒක ඒ ගානටම විකුණන්න කැමතියි, මට ලැබෙන පැක් එක ඕපන් කරන්නෙත් නැතිවම තියන්න පුළුවන්. මගේ Oppo පෝන් එක කැඩිලා තිබුණා...
  2. T

    Oppo A37 Phone "No Service" fault

    ඒ විදියට තමයි බැලුවේ.
  3. T

    Oppo A37 Phone "No Service" fault

    මචංලා මගේ Oppo A37 පෝන් එක සිම් දෙක ( Mobitel, Dialog) සඳහාම "No Service" යනුවෙන් පෙන්වනවා. Emergency Calls ගන්නත් බෑ. පුළුවන් හැම දේම කරලා බැලුවා. වෙනත් සිම් දාලා බැලුවා, Reset කළා, බැටරිය Non Removable, ඒත් Youtube වීඩියෝ බලලා Back cover ත් ගලවලා Battery එකත් Disconnect කරලා බැලුවා. ඒත්...
  4. T

    ඉඩම් ඔප්පුවක් මුද්‍රණය කිරීම

    ඒ සයිස් එකේ කඩදාසි ගන්න තියෙන්නේ කොහේ ද ? මං ගාව ගෙදර ලේසර් ප්‍රින්ටරයක් තියෙනවා. පුළුවන් නම් මට PM එකක් දාන්න. හලාවත
  5. T

    ඉඩම් ඔප්පුවක් මුද්‍රණය කිරීම

    ඒ සයිස් එකේ කඩදාසි ගන්න තියෙන්නේ කොහේ ද ? මං ගාව ගෙදර ලේසර් ප්‍රින්ටරයක් තියෙනවා. පුළුවන් නම් මට PM එකක් මගින් හෝ විස්තරයක් දෙන්න කර ගන්න විදිය. ස්තුතියි.
  6. T

    ඉඩම් ඔප්පුවක් මුද්‍රණය කිරීම

    නොතාරිස් රාළහාමි දන්නේ නෑ ඒ ගැන. වෙනදාට කරලා දෙන්නේ වෙනත් ලෝයර් කෙනෙක් ළඟ කොම්පියුටරේ වැඩ කරන ළමයෙක්. මේ දිනවල එතැන වැඩ නෑ, වහලා.
  7. T

    ඉඩම් ඔප්පුවක් මුද්‍රණය කිරීම

    මචංලා, ඉඩම් ඔප්පුවක් මුද්‍රණය කර ගන්න පුළුවන් කොහෙන් ද? එම ඔප්පුවක කඩදාසි සයිස් එක වෙන්නේ Legal Size කඩදාසිය වගේ දෙගුණයක්. ඒවා කොමියුනිකේෂන් වල මුද්‍රණය කරන්න බැහැයි කියනවා. ඔප්පුවේ Soft Copy එක සකස් කරලායි තියෙන්නේ, නොතාරිස් රාළහාමි විසින්. එයා වෙනදාට මුද්‍රණය කර ගන්නා ස්ථානය මේ දිනවල වැඩ...
  8. T

    පාකින්සන් ගැන දන්නවද??

    ලංකාවේ දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් විසින් පාකින්සන් රෝගයෙන් පෙළෙන එංගලන්ත මහාචාර්යවරයකුව යොමු කළේ මෙම ආයුර්වේද වෛද්‍යවරයා ළඟටයි. එම මහාචාර්යවරයා රෝගය සුවපත් වී එංගලන්තයේ දී ඒ බව පරීක්ෂණ මගින් තහවුරු කරගෙන ද තිබූ බවට තොරතුරු පළ වූවා. වෛද්‍යවරයා ඉන්නේ කොටහේන කියලායි පළ වූවේ. වෛද්‍ය ජයන්තා එදිරිසිංහ...
  9. T

    බයිසිකල් බඩු ගන්න තැනක්

    කොළඹ දී බයිසිකල් බඩු ගන්න (Push Bicycle) තැනක් කියන්න පුළුවන් ද? අවු. 50 කට වඩා පැරණි Raleigh බයිසිකලයක් තියෙනවා, 1967 දී මාගේ පියා විසින් මිල දී ගත් එකක්. ඒකට සුදු යකඩ රිම් 1 ක් මිල දී ගන්න ඕනා, පිටුපස රෝදයට, ඉදිරිපස රිම් 1 තාමත් හොදයි, ආපු ඔරිජිනල් එක.
  10. T

    Daraz හොරු

    මචංලා දැන් දවස් කීපයක ඉඳලා Daraz එකෙන් අයිටම් එකක් ඕඩර් කරන්න යනකොට Error message එකක් එනවා. උන්ගේ customer support එකෙන් ඇහුවාම කියන්නේ මෙහෙමයි. It is due to a technical issue, it is only for the chilaw and puttlam area Please provide you email id and contact details Once we check on it will...
  11. T

    Don't buy from Clicknshop online store

    On/ Off ස්විච් එකේ ක්‍රෝමියම් ආලේපය ගෙවිලා ගිහින්. Rechargeable battery එක බිංදුවට බැහැලා ගිහින්. Cutter එක හි ඉතා සියුම් කෙස් ගස් කැබලි හඳුනා ගන්න පුළුවන්.
  12. T

    Don't buy from Clicknshop online store

    Clicknshop වෙතින් භාණ්ඩ මිල දී ගැනීමේ දී පරෙස්සම් වන්න. මං මිල දී ගත් Gemei Hair and Beard Trimmer (GM-758) ලැබුණු නමුත් පාවිච්චි කරන ලද භාණ්ඩයක් එවා තිබුණා. එය පාවිච්චි කරන ලද භාණ්ඩයක් බවට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. පිළිගත් කීර්ති නාමයක් සහිත සමාගමක් විසින් මෙවැනි ආකාරයෙන් කටයුතු කිරීම ඉතා...
  13. T

    බලු දුක!

    මචං, කතා කරන්න, මට. 0779172512
  14. T

    බලු දුක!

    ස්තුතියි, ඒ වාගේම අනේක වාරයක් පිං ඔබ ඒ අසරණ පැටවුන් දෙදෙනාට ජීවිතය ලබා දුන්නාට. මෙය ඔබේ ජීවිතයටම ආශිර්වාදයක් වේවි. මං පශු වෛද්‍යවරයෙක් නම් නෙමෙයි. ඒත් සතුන්ට ආදරය කරන, පුළුවන් අන්දමින් ඒ සතුන්ට සලකන අයෙක්. ඔබ විසින් ජීවිතය බේරා ගත් ඒ අසරණ සතුන් දෙදෙනා ගේ සෞඛ්‍ය හා එන්නත් සම්බන්ධ ගැටලු හා රෝග...
  15. T

    A good radio

    බජට් එක 5000/- දක්වා වගේ තමයි බැලුවේ. ඒත් 10000/- දක්වා වුණත් කමක් නෑ, ගෙවන මුදලට වටිනවා නම්.
  16. T

    A good radio

    මචංලා, මේක හොඳයි ද? https://www.singersl.com/products/?t=unic-portable-radio-8-band-ur624sb
  17. T

    A good radio

    ගෙදර පාවිව්වියට මිල දී ගැනීමට හොඳ රේඩියෝ එකක් කියන්න පුළුවන් ද? කොහෙන් ද ගන්න පුළුවන්?
  18. T

    බල්ලන්ගේ රෝග

    pm එකක් දාන්න.
  19. T

    Union Bank

    මචංලා fixed deposit එකක් සඳහා Union Bank එක හොඳයිද? උඹලාගේ අදහස් දාපල්ලා.
  20. T

    Is Union bank good?

    මං ළඟ තියෙන රු. ලක්ෂ 10 පමණ මුදලක් ආයෝජනයක් ලෙස ස්ථාවර තැන්පතුවක් යොදා මාසිකව පොළිය ලබා ගැනීම සඳහා Union bank එක හොඳයි ද? එම බැංකුවේ පොළිය ටිකක් වැඩියෙන් ගෙවනවා. මචංලා, අදහස් දක්වන්න. ස්තුතියි.

    No contents