ලංකාවෙ සාමාන්‍ය පවුලක නම් අම්මා 40, තාත්තා 40+ නම් ළමයා OL, AL කරන කාලෙ වෙද්දි පවුලෙ වගකීම් ගන්න වෙනවා. යන්තම් ඒ ළමයා ඉගෙනගෙන රස්සාවක් කරන කාලෙ වෙද්දි අම්මා තාත්තා වියපත් වෙලා ලෙඩවෙලා බලාගන්න වෙනවා. ඒ ළමයාට තමන්ගෙ නිදහසයි ජීවිතෙයි සෑහෙන්න දුරට අඩුවෙනවා. ඔයිට අමතරව ඔහොම ඉපදෙන ළමයි අවු 24 වගේ...