1. Cyber Punk

    පර්මිට් දෙන්න බැරිනම් රජයෙන් වාහනයක් දෙන්න..- දොස්තරලා ඉල්ලති...

    මගේ මතය නම් රජයේ රෝහල්වලට පත්වීම ලැබිලා HO අවුරුද්දක් වැඩ කරාට පස්සෙ හැම දොස්තර කෙනෙක්ටම සාමාන්‍ය පාවිච්චියට ගැලපෙන වාහනයක් දෙන්න ඕනි. හැබැයි එක පාරයි, ආයෙ අවු 5න් 5ට permit වෙන වරප්‍රසාද දෙන්න බෑ. එහෙම දීලා වෙලාවට වැඩට එනවාද වෙලාවට වැඩ ඉවර කරලා යනවාද බලන්න system එකක් තියෙන්න ඕනි, වැඩට එන්නෙ...
  2. Cyber Punk

    බාල වයස්කාර ඕස්ට්‍රෙලියානුවන්ගේ FB හා Insta ගිණුම් මෙටා මකා දමයි..🔴[*ලංකාවෙත් මේක කරන්න ඕන...]

    I wouldn't suggest or support banning smartphones for 13-16 yo kids. What I'm saying is that banning social media platforms like Fb, Insta is pointless if they can still use a smartphone
  3. Cyber Punk

    ධනිකගේ Google pay thread එක ලෙෆ්ට්

    සමහරවිට reply කරපු අපේ IP address, email, phone numbers ටික spermcheck ට කියලා ඉල්ලගන්න බලන් ඉන්නවා ඇති 🥸
  4. Cyber Punk

    බාල වයස්කාර ඕස්ට්‍රෙලියානුවන්ගේ FB හා Insta ගිණුම් මෙටා මකා දමයි..🔴[*ලංකාවෙත් මේක කරන්න ඕන...]

    ඔහොම කරනවා නම් ඒ ළමයින්ට smartphone එකක් පාවිච්චි කරන එකම තහනම් කරන්න වෙනවා, මොකද දැන් ඔය වයසෙ ඉන්න ළමයි fb, insta වලට වඩා වෙනස් social media network පාවිච්චි කරන්නෙ. ඒ ඔක්කොම ඔහොම regulate කරන්න වෙන්නෙ නෑ 🤦‍♂️
  5. Cyber Punk

    කොල ඉරලලු.දැන් බැරි වෙන සීන් එකක් වගේ තියෙන්නෙ ගුපියනේ ..

    ගල උස්සලා පිට උඩින් තිබ්බා නම් මම අරන් යනවා 💪 - අන්දරේ පොත්වල කොළ ඉරුවෙ නැත්නම් මහමොළකරු අල්ලනවා 🤌 - කයිතන්දරේ
  6. Cyber Punk

    ධනිකගේ Google pay thread එක ලෙෆ්ට්

    තක්කඩියෙක් අඳුරගන්න ලේසි විදියක් තමයි තමන් ගැන negative දෙයක් share වෙනකොට ඒකට කෙලින් ඇත්ත උත්තරේ නොදී පස්සෙ දොරින් රිංගලා block කරන එක, censor කරන එක
  7. Cyber Punk

    PC එකක මොනම game 1ක් වත් සෙල්ලම් කරන්නත් ,install කරන්නත් බැරි විදියට බ්ලොච්ක් කරන්න විදියක් නැද්ද

    "මොනම game 1ක් වත්" එහෙම කරන්න විදියක් නෑ, සමහර පොඩි games browser එකෙන් play කරන්න පුලුවන්, සමහර ඒවා install කරන්න ඕනි නෑ. ලොකු games නම් user account එකක privilege අඩු කරලා install කරන්න නොදෙන්න පුලුවන්. ඒත් ඒ එක්කම අනිත් program install කරන්නත් බැරිවෙනවා ඒ account එකෙන්. ළමයෙක් ගැන නම්, ඔහොම...
  8. Cyber Punk

    පුනරුද යුගයේ Temu ලංකාව Ban කරලා

    කොහොමත් පීඩිත පන්තියෙන් එන එවුන් මුලින්ම අරින්නෙ පීඩිත පන්තියටමනෙ. Aliexpress එකේ wish list එක දකිද්දි පුංචි අම්මාව මතක් වෙනවා ❤️
  9. Cyber Punk

    පයිවරේ බලු වැඩ... 😤

    දැන් AI එක්ක clients ලා අඩුවෙලා designers ලා වැඩිවෙලානෙ. ඕක orders වලදි දැනෙන්නෙ නැද්ද? orders වල අඩුවක් හරි clients ලාගෙ bargaining power එක වැඩිවෙලා හරි වගේ? @max_pain @dilann @Heshan Daminda 🤔
  10. Cyber Punk

    උබලා හිතන විදියට කලු කාක්කො lawyer ලා ගන්න ගනන් සාධාරණ ද?

    මං දැකලා තියෙන විදියට ඔය උසාවිය ලඟ ගැවසෙන කාක්කො පෙන්නනවා එක වතාවකට ගන්න ගාණ අඩුයි කියලා. ඒ අය කරන්නෙ නඩුවක් නම් ඒක ඇදන් යන්න පුලුවන්වෙන්න පටලවලා සමහර වෙලාවට අනිත් පැත්තෙ කාක්කාත් එක්කත් ඩීල් එකක් දාලා මාස / අවුරුදු ගාණකට ටික ටික සල්ලි අදින එක. උකුස්සො ලෙවල් එකේ අය නම් ගොඩක් වෙලාවට වැඩි ගණන්...
  11. Cyber Punk

    Hodama platform eka

    මට නම් message එකක් ආවොත් නිකන් දෙන දෙයක්වත් ගන්නෙ නෑ. Block & report spam 🤮 ඔය විදියට marketing කරන්න වෙනවා කියන්නෙම ඒ product / service එක බලෙන් ඇඟේ ගහන්න තරම් බාල එකක්
  12. Cyber Punk

    External Hard Disk Recommendation

    නිතර එහාමෙහා කරනවා නම් SSD එකක් අරගෙන enclosure එකක් දාගෙන පාවිච්චි කරන එක හොඳයි. එක තැනක තියලා පාවිච්චි කරනවා නම්, ගොඩක් කාලයක් backup තියාගන්න හිතනවා නම් HDD හොඳයි. brand වල ලොකු වෙනසක් නෑ HDD නම්, පිටින් මොන brand එක වුණත් ඇතුලෙ තියෙන්නෙ Seagate, WD, Toshiba ඒවා. කොහොම වුණත් වටිනම data එක...
  13. Cyber Punk

    හෙල ගෝ ගැන මොකද හිතෙන්නේ?

    හෙළ තක්කඩින්ටම ගැලපෙන හෙළ තක්කඩියෙක්ගෙ වැඩක්
  14. Cyber Punk

    අයවැය නම් අයවැය 😌

    මේක අහලා ඉවරවෙද්දි මටත් වචන ගලපගන්න බෑ 😂
  15. Cyber Punk

    ලංකාවෙ LGBTQ+ promote කරනවාට එකඟද? විරුද්ධද?

    මම දකින විදියට සරලව බැලුවොත් බහුතරයක් සත්තු වර්ග, මිනිස්සු ස්වාභාවිකව male, female විදියට කොටස් දෙකකට ඉපදෙන්නෙ තමන්ගෙ වර්ගයා සාර්ථකව ඊළඟ පරම්පරාවට ගෙනියන්න. 99% විතර එහෙම male හෝ female විදියට ඉපදුනාට කලාතුරකින් වෙනස් අය ඉපදෙනවා. ඊට අමතරව male, female විදියට ඉපදුණත් හැමෝටම එක වගේ ගති ලක්ෂණ...
  16. Cyber Punk

    කෝටි 100 ද? wife ද?

    ඔහොම වෙනවා marry කරන්න කලින් "රත්තරන්" "මැණික" කියලා කතා කරාම, මේ දවස්වල රත්තරන් මිල ඉහල යන හින්දා එයාට හිතෙන්න ඇති එයා කෝටි 100 ට වඩා වටිනවා කියලා 🥲
  17. Cyber Punk

    කතාකරන AI රොබෝ මැවූ අනුරපුරේ නිවුන් සොයුරෝ

    photo එකක් හම්බවුණොත් දාන්න 🤔

    No contents