ශාස්තෘන්වහන්සේ තමයි ප්‍රමෘක. ශාස්තෘන්වහන්සේ නැත්තම් දර්ශනයක් නැහැනේ. ලෝකේ කොහෙවත් සමානාත්මතාවය කියලා දෙයක් ඉස්සර තිබ්බෙත් නැහැ, දැනුත් නැහැ, ඉස්සරහටත් නැහැ. මිනිස්සුන්ගේ රූපේ ඉදන්, සල්ලි, බලය.. නිසා සමාජ පද්ධතීන් වලට එක එක විදිහට influence කරන්න පුලුවන්.
බුදුන් සරණ යන විදි දෙකක් තියෙනවා. ධර්මයේ...