අපි කියලා වෙනසක් නැහැ. IQ, EQ, යහපත් මිනිස්සු එක්ක යහපත් පරිසරයක හැඳුන නිසා තමයි අපි දැනට මෙහෙම ඉන්නේ. කාටෙල් මෙම්බර් කෙනෙක්ගේ ළමයෙක්ගේ, congenital ප්‍රශ්න නිසා cognitive, emotional empathy එක නැතුව ඉපදිලා, abusive පරිසරයක හැදෙන ළමයෙක්ගේ perspective එකෙන් බලන්න. සසරේ කන්ට්‍රෝල් එකක් නැහැ. ලැබෙන...