1. Blair Solari

    බාල අපචාර කරාට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතනයට බනින උන් ඇතුලට වර...

    නැහැ, එහෙම කියන්න බැහැ. විනය දිවිහිමියෙන් රකින සංඝයා වහන්සේලා ඉන්නවා එහෙම නැති අයත් ඉන්නවා. හැම community එකකම එහෙම තමයි, හොඳ/ නරක දෙකම තියෙනවා. community එකට අදාල විනය පනවලා තියෙන්නේ ඒවා අදාල ගෝල් එකට යන්න උපකාර වෙන නිසා, community එකේ දිගු කාලීන පැවැත්මට, බහුජන හිත සුව පිණිස.
  2. Blair Solari

    බාල අපචාර කරාට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතනයට බනින උන් ඇතුලට වර...

    එහෙම කියන්න පුලුවන්, කර්ම, කර්මඵල විශ්වාස නැති, ඉබේ ඉපදිලා, මැරිලා ගියාට පස්සේ ඔක්කොම ඉවරයි කියලා හිතන් ඉන්න perspective එකකින්. ඇත්තටම එහෙම වෙනවද කියලා තමන්ම තමයි හොයලා බලන්න ඕනේ. කර්ම, කර්මඵල විශ්වාස කරන අයටයි, නිවන් දකින්න ඕනේ අයටයි ඒවා පනවලා තියෙන්නේ. ඒකත් *කැමතිනම්*
  3. Blair Solari

    බාල අපචාර කරාට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතනයට බනින උන් ඇතුලට වර...

    සීමා දාලා නැහැ කාටවත්. නිවන් දකින්න *ඕනේ අයට* *කැමතිනම්* තමන්ගේ කැමැත්තෙන් මහණ වෙලා, අදාල සීලය රකින්න පුලුවන්. ගිහි ජීවිතේ ඉදන් වුනත් කැමති සීලයක් රකින්න පුලුවන්. ඇත්ත ස්වභාවය තමයි කොහොමත් ධර්මය කියන්නේ. මිනිස්සු උපදිනවා කියලා දැනගත්තෙත්, කනවා, බොනවා, හුස්ම.. ඔක්කොම දැනගත්තේ ඉපදුනාට පස්සේ...
  4. Blair Solari

    බාල අපචාර කරාට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතනයට බනින උන් ඇතුලට වර...

    රටක නීතිය හැමෝටම පොදුයිනේ. සංගයාගේ ප්‍රශ්න වලට, කෙනෙක් කිව්වොත් ගිහියන්ට අත දාන්න එපා කියලා, එයා කියන එකට තියෙන වටිනාකම මොකක්ද? මිනිස්සු එක එක දේවල් කියනවා කොහොමත්. ප්‍රශ්නයක් වුනහම නීතිය ක්‍රියාත්මක කරන්න තමයි Law enforcement තියෙන්නේ.
  5. Blair Solari

    බාල අපචාර කරාට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතනයට බනින උන් ඇතුලට වර...

    නඩු පනත වැඩක් නැති වෙන්නේ කොහෙමද? consequences වලට බයේ ගොඩක් අය අපරාද නොකර ඉන්නවා. මන් කිව්වේ දෙයක් වුනාට පස්සේ, ඒකට අදාළ නීතිය ක්‍රියාත්මක වුනාට පස්සේ, ඒක පස්සේ ගිහින් *අපිට* ලැබෙන ඵලයක් නැහැ කියලා.
  6. Blair Solari

    බාල අපචාර කරාට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතනයට බනින උන් ඇතුලට වර...

    එලියේ ප්‍රශ්නේ විසදන්න නෙමෙයි ධහම තියෙන්නේ, තමන් ඉන්න ප්‍රශ්නෙන් බේරෙන්න. කලින් කිව්වා වගේ, සත්‍ය කියලා assumptions ටිකක් තියන්, අනිත් ඒවා ඒකට සාපේක්ෂව fantasy කියලා වැඩක් නෑ. Fantasy එකත් මොකක්ද කියලා මුලින් බලලා ඉන්න. සමහර විට හිතන් ඉන්න එක නෙමෙයි වෙන්න පුලුවන්.
  7. Blair Solari

    බාල අපචාර කරාට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතනයට බනින උන් ඇතුලට වර...

    සත්‍ය ගැන තමයි බනේ තියෙන්න. ඒකනේ අහන්න කියලා කිව්වේ. සමහර මිනිස්සු ගහගන්නවා, මරාගන්නවා, දූෂණය කරනවා, හොරකම් කරනවා.. ඕවා හැමදාම ඔහොම තමයි. ඕවා පස්සේ එල්ලිලා ගිහින් ඵලක් ඇති දෙයක් අපිට ලැබෙන්නේ නැහැ.
  8. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    කමටහන් වඩන එක ගොඩක් හොඳයි 🙏🏻🙏🏻 බනත් අහන්න ඒ ගමන්ම.
  9. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    මේකෙ ආතල් එකේ ගෙවලා වැඩක් තියෙනවද ඊළඟ එකේ කෙල වෙනවනම්?
  10. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    දන්න, දකින කෙනාට ඒක effective වෙයි. ඒත් දන්න, දකින කෙනාටත් බන ඇහුවා කියලා disadvantages නැහැ. නොදන්න, නොදකින කියලා අපිව උපකල්පනය කරන් හැසිරුණානම් effective නේද?
  11. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    අහන එක විතරයි දැනට කරන්නේ. පෞද්ගලික හේතු නිසා භාවනා කරන්නැහැ. සිල් රකිනවා. පින් කරනවා.
  12. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    අහන්නැතුව වුනත් තනියෙන් යන්න පුලුවන් සේඛ උතුමෙක්ට. ඇහුවොත් ගමන ඉක්මන් වෙනවා. සේඛද, පෘථග්ජනද කියලා බලන්න පුලුවන් බුදුරජාණන් වහන්සේ දැන් පිරිණිවිලා. ඉතින් සේඛ කියලා හිතන් බන නොහා ඉන්න එකද හොඳ, නැත්තම් පාපිස්සක් වගේ වෙලා, බන අහන එකද හොඳ?
  13. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    එකම නිවන තමයි අහන්නේ. නූපන් කුසල් උපදින්නත්, උපන් කුසල් වැඩිදියුණු වෙන්නත්, අකුසලය දුරු වෙන්නත්.

    No contents