1. Blair Solari

    ගිය ආත්මේ ආලෝකා භික්ෂුවක් 😂

    plan කරලා සුගතියේම ඉන්න පුලුවන්නම්, කන්ට්‍රෝල් එකක් තියෙනවනම් නිවන් දකින්න ඕනෙත් නැහැනේ. නිකන් මේකේ උන් එක්ක රණ්ඩු වෙන වෙලාවේ ⬇️ වීඩියෝ බලන්න. අලුත් දෙයක් ඉගෙනගන්න හරි පුලුවන් වෙයි. https://youtube.com/@akampitha?si=iPHXocH4S9Hyc_k2
  2. Blair Solari

    ගිය ආත්මේ ආලෝකා භික්ෂුවක් 😂

    දිබ්බ චක්කු තියෙන අයට පරිකර්ම කරලා විපාකෙට හේතු වෙච්ච කර්මය බලන්න පුලුවන්, afaik. එත් mechanism එක සම්පූර්ණයෙන් දකින්න බැහැ පෘථග්ජන ධ්‍යානලාබී, සේඛ/ අසේඛ ධ්‍යානලාභී අතුමෙක්ට, afaik. පෘථග්ජනනම්, probability එකක් හැමතිස්සෙම තියෙනවා සතර අපායට යන්න. පොදුවේ වැඩි probability එකක් කොහොමත් තියෙන්නේ ඒ...
  3. Blair Solari

    ගිය ආත්මේ ආලෝකා භික්ෂුවක් 😂

    විශේෂයෙන් මොකක්වත් කරත්, නොකරත්, මාර්ගඵල ලබලා නැත්තම් සතර අපාගත වෙන්න පුලුවන්.
  4. Blair Solari

    වරෙන් බන අහමු! | අක්ඛණ සූත්‍රය

    depends. මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් වෙනස්. ලෞකික, ලෝකෝත්තර පැති දෙකටම, භාවනාවට.. උදව් ගන්න පුලුවන් කියලා අහලා තියෙනවා සම්‍යයක් දෘෂ්ටික දෙවිවරුන්ගෙන්. ඒත් නිවනනම් හොයන්නෙ, පේන්නැති දෙවි කෙනෙක් හොයන්, එයාගෙන් guidance ඉල්ලනවට වඩා, ඇහෙන්න, පේන්න තියෙන ධම්ම රත්නය, සංඝ රත්නය සරණ යන එක තමයි ගොඩක්...
  5. Blair Solari

    Ai වලින් කෙලවෙන්නෙ නැති මිනිස්සු. 😄😄😄

    ශාසනය තියෙන්නේ සසරෙන් ගැලවෙන්න. කර්මඵල, පුනරුප්පත්තිය විශ්වාස කරන්නැති perspective එකකින් බලද්දී එහෙම පේනවා කොහොමත්. ලොකු ප්‍රශ්නයක් දැකලා, ඒකට විසඳුම ලබන්න යන පාත් එකේදී, යන කෙනාගේ පහසුව, සාර්ථකත්වය තකා තමයි සිල් පනවලා තියෙන්නේ. ඕනතරම් මාර්ගඵල ලබලා පවුල් ජීවිත ගත කරපු අය ඉස්සරත් හිටියා. අදත්...
  6. Blair Solari

    Ai වලින් කෙලවෙන්නෙ නැති මිනිස්සු. 😄😄😄

    එහෙම කරන අයත් ඇති. හැම community එකේම හොඳ, නරක දෙකම තියෙනවා. එහෙම නොකරන හාමුදුරුවෝ කෙනෙක්ගේ වීඩීයෝ ටිකක් තමයි ඔයාට දැම්මේ. නිකන් අහලා බලන්න.
  7. Blair Solari

    Ai වලින් කෙලවෙන්නෙ නැති මිනිස්සු. 😄😄😄

    හරි බනක් දුන්නහම ඒක අහන්නැහැ. බන නොවෙන වෙන ඕනෙම දෙයක් අල්ලන්, ඒකෙන් ධහම criticise කරනවා. ඔයාම හිතලා බලන්න ඔහොම කරලා ඔයාට ප්‍රයෝජනයක් වෙයිද කියලා.
  8. Blair Solari

    අවුරුදු 7 ක දැරියක් දූෂණය කල පහලගම සෝමරතන හිමි 😠 😡 👿 😤 🤬

    නිකන් හිතිලා නැද්ද perspective වෙනස් කරලා බලන්න. like එක පාර සිහිය ආවා (ඉපදුනා), කවදහරි මැරෙනවා කියලත් දන්නවා. අපිට පේන සත්තු, මිනිස්සුම ඉන්නවනේ ගොඩක්.. ඔය ඉපදුන තැන ඉදන් මැරෙන තැන වෙනකන් progress එක වෙන සතෙක්ගේ perspective එකකට දාලා බලලා නැද්ද? අනිත් එක පේන සත්තු, මිනිස්සුන්ට සිහිය ලිමිටට්...
  9. Blair Solari

    මුතුගල ස' 😖

    මුගලන් මහරහතන් වහන්සේ සොරුන්ගෙන් ගුටි කාලා පිරිණිවන් පාපු කතාව අහලා තියෙනවද? මුගලන් මහරහතන් වහන්සේ (මට මතක හැටියට ඉතුරු කතාව..) පාරමිතා පුරන්නත් කලින් එක බවයක අම්මයි, තාත්තාවයි ගහල මරනවා. මේ සිදුවීම අහක මිනිස්සු ටිකක් දැකලා තමයි වෛර අරන් හිතාගන්නේ මේක කරපු කෙනාව හොයන් ඇටකටු කුඩු වෙනකන් ගහලා...
  10. Blair Solari

    කොන්ඩෙට ගාන දෙයක්

    මන් ගාන්නේ වැස්ලින්
  11. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    හැම දේකින්ම ගන්න දෙයක් තියෙනවා.
  12. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    හැමෝම ලෞකික දුකක් ගැන කළකිරිලා නෙමෙයි නිවන් දකින්න ආවේ. එක උතුමෙක් දිව්‍යාංගනාවක් ලබාගන්න එක මෝටිවේෂන් එකක් කරන් මග වැඩුවා. දුක දකින එකමයි දුකට හේතුව අවබෝධ වීම, දුකේ නිරෝධය සහ දුක නිරෝධ කරන ප්‍රතිපදාවට වැටීම.
  13. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    කරොත් කියන්නේ උපකල්පන. මුලින් දුක කියන්නේ මොකක්ද බලන්න, විඩියෝ එක බලලා. පස්සේ free වෙලාවක, උපකල්පන ගැන මනෝ පාරක් ගහන්න.
  14. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    නැහැ, විඩියෝ එකේ ඉන්න හාමුදුරුවොන්ට කිව්වේ ⬇️
  15. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    සූත්‍ර විවරණය කරන්න පුලුවන් දුක දන්න සේඛ, අසේඛ උතුමෙක්ට මිසක් දන්නැති කෙනෙක්ට නෙමෙයි. දන්න කෙනෙක් විවරණය කරනවා කියලා හිතන්, අහලා බලන්න.
  16. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    + ඇත්තටම දුක කියන්නේ මොකක්ද කියලා බලාගන්න පුලුවන් විදිහකුත් කිව්වට පස්සේ, නොබල ඉන්න එකේ පාඩුව ඔයාට තමයි.
  17. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    දුක කියන්නේ මොකක්ද දන්නැතුව, හිතන් ඉන්න දුකක් ගැන හිතන්, බුදු වුනත් දුකෙන් මිදෙන්න වෙන්නැහැ.. කියන එකේ ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තට දුක දන්නැති කමේ මිසක් නිවනේ නෙමෙයි. අර වීඩියෝ දෙක බලන්න.

    No contents