අහන වෙලේ/ අහලා පසුව විමසද්දී, යොනිසෝ මනිසකාරයෙන්, කෙනෙක් අහනවා.. කියන එකේ මුලාව දකින්න පුලුවන් සිහියෙන් බන ඇහුවොත්.
ජීවිතේට බනක් අහලා නැති කෙනෙක් අල්ලන් උට කිවවොත් just උබද කරන්නේ, වෙන කෙනෙක්ද, හේතු.. කියලා, ගොඩක් වෙලාවට වෙන්න පුලුවන් මඤ්ඤණාවක් තමයි. එහෙම හිත බලලා කමටහන් දෙන්න පුලුවන් බුදු...