එයාලම ප්ලෑන් කරල ගහපු ගේම් එකක් ඕනවට වඩා දුර ගියා වෙන්න බැරිද? ඕවර් ඇක්ටින් නිසා... ඇයි එහෙම කරේ කියන එකට හේතු හැටියට සමහර විට.. බ්‍රයන්ගෙන් එන්න තියන සල්ලි පරක්කු වෙන එකට අධිකරනෙට ඒත්තු ගන්නන්නත් වෙන්න පුලුවන්.. මොකද ඇන්ට්රිය දාල අවුරුදු 2කට පස්සෙ බ්‍රයන් අත්අඩංගුවට ගන්නෙත්.. මුදල් සම්බන්ධ...