1. 10ben

    ගෑණිට කෙල්ලට අවංකවම ආදරෙයිද ??

    2020 හැම දේම අතහැරල පුතාව විතරක් අරන් එලියට බැස්සෙ. මම නඩු දාල තියෙන්නෙ. පවුලගේ අම්මා, නංගි, නෑයෝ... ------ Post added on 1668610003
  2. 10ben

    ගෑණිට කෙල්ලට අවංකවම ආදරෙයිද ??

    අවංකවම ආදරේ කරා.. උබ උඩ ඔය කියන විදිහට තමයි හිටියෙත්.. බදින්න කලින් පිස්සු නටන් හිටියට බැදල හිටපු අවු 10ට හොදින්ම හිටියා. මොකද පවුල කියන දේට මං හරි ආසයි. හරි ලෝබයි. අදටත් එහෙමයි.. එහෙත් කෙලවුනා.. කෙලෙව්වා...😊
  3. 10ben

    තාමත් fb post රුපියල් 300ට ඩිසයින් කරගන්න හදන උන් ඉන්නවනේ අම්මපා.. 😣😣😣

    ග්‍රැෆික් විතරයි මචං... අපේ වැඩ වලට වීඩියෝ අදාල නෑ.. මම ෆොටෝ ග්‍රැෆි කරනව. අපේ බ්‍රෑන්ඩ්. ඉස්සර එලියට ලොකු ගානක් ගෙවල කර ගත්ත ෂූට් මම දැන් ඇතුලෙම කරනවා.
  4. 10ben

    තාමත් fb post රුපියල් 300ට ඩිසයින් කරගන්න හදන උන් ඉන්නවනේ අම්මපා.. 😣😣😣

    ලංකාවෙ ටොප් 10 කම්පනි වලින් එකක් මම වැඩ කරන්නෙ.. Executive Graphic Designer. 10 අවුරුද්ද මේ යන්නෙ. පඩිය ලක් 2යි. අවුරුද්දට බෝනස් මාස දෙකයි අප්‍රේල්, දෙසැම්බර්. මාස 8ක ලැබෙනවා. හතර ගානේ... මට ඒ ඇති.. නිදහසේ ජීවත් වෙන්න.. (කිසිම පිලිගත් කෝස් එකක් කරල නෑ. තනියමමයි ඉගෙන ගත්තේ)
  5. 10ben

    ලෝක ජනගහනය බිලියන 8 පසු කරයි! 😱 🌏

    තානුස් එහෙම නරක එකෙක් නෙවෙයි.. නිකන් ඒ චරිතෙ ගොඩ නගල තියෙන්නෙ රාවනා ඔලුවෙ තියන් වගේ... ඇවටාර් 1 උනත් නිකන් කුවේනිගේ කතාව ඔලුවෙ තියන් හැදුව වගේ මට නං.
  6. 10ben

    ⚖️❓ "Casey Marie Anthony" ගැන දීපු නඩු තීන්දුව? ⚖️❓

    සුපිරි මානව හිමිකම...
  7. 10ben

    නුවරට වහිනවා ට්‍රිප් එන්න එපා.

    සෙංකඩගල නුවරට වහින වැස්ස... ඒක වස් කවියක් බං
  8. 10ben

    කොපි කඩේ වැල වෙලා....

    "අබිලිං"
  9. 10ben

    Milf සංගීතා

    ඒ වුනාට සංගිතගෙයි තිලිනිගෙයි වීඩියෝ එකේ Link ඉල්ලන්න එපා...
  10. 10ben

    සූර්‍යකුමාර් යාදෙවු

    මරු කටවල් ටික එලකිරි කොල්ලන්ගේ... ආයෙ ගහේ ගෙඩි එනව බොරු... බුලත් වැල වේලිලාම ගියා...😂😂😂
  11. 10ben

    චක් ඩේ ඉන්දියා 😂😂😂

    කෝ පුතේ සූරිය කුමාරය එහෙම?
  12. 10ben

    සූර්‍යකුමාර් යාදෙවු

    සූරියකුමාර යාදෙන්නෑ.
  13. 10ben

    මොකක්ද මේ සංගීතා වීරරත්න තිළිණි ප්‍රියමාලි scene එක ?🤔

    ලෙස්බියන් වීඩියෝ එකක් තිබිලා... Link ඉල්ලන්න නං එපා..
  14. 10ben

    බඩු ගුනේ....

    ඔව් අපිටත් සුද්දිව දැක්කම නගියි.. හෝමෝනත් වැඩ කරයි.. වැඩ දාල ගහන්නත් හිතෙයි.. හැබැයි ඒ හැම දේකටම උඩින් බුද්දිය කියල දේකුත් වැඩ කරන්න පටන් ගනී.. හැගීම් පාලනය කරගන්නත් මොලෙන් පනිවිඩයක් එයි...
  15. 10ben

    update...................චෝදනා දරුණුයි.. ධනුෂ්ක ගුණතිලකට වසර 14ක් ජම්පර් ලෑස්තියි..

    චෝදනා දරුණුයි.. ධනුෂ්ක ගුණතිලකට වසර 14ක් ජම්පර් ලෑස්තියි.. බොරු කියන්න එපා බං.. ඔස්ට්‍රේලියාවෙ අදින්න දෙන්නෙ ජංපර් නෙවෙයි.. දිග කලිසං..😂😂
  16. 10ben

    නුවර ස්ටෙශන් එක යට වෙලා 😵‍💫😵‍💫😵‍💫

    "සෙංකඩ ගල් නුවරට සුදු මල් පූජා කරන්න.. මා ඔබෙ මයි කියන්න"
  17. 10ben

    රට යන්න බැහැ , තාත්තා මතක් වෙනවා

    මම කියපු දේ උබට තේරුනේ නැහැ මචං.. අපි කරන සමහර කැප කිරීම් තියනව දරුවන්ට අපිව දාල යන්න බැරි.. මං කවදාවත් හිතන්නෙ නැහැ මගේ පුතා මගේ ලගම දැවටි දැවටි කවද හරි මාව බලාගන්න ඕන කියල. එහෙත් අවු 7උනත් ඌ මං කරන කැප කිරීම දකිනවා. ඌට අප්පච්චි කියන්නෙම ලෝකයක්. මම එක උදාහරනයක් කියන්නම්. පොඩි කාලෙ ඉදන්ම මං...
  18. 10ben

    රට යන්න බැහැ , තාත්තා මතක් වෙනවා

    මේකෙ ඉන්න ගොඩක් උන්ගෙ දැන් සංවේදී කම හරි අඩුයි... බැදීම් විහිළුවක් වෙලා... අවුරුදු 7ක දරුවෙක් එක්ක තනි වෙච්ච තාත්ත කෙනෙක් මං. අවුරුදු තුනකින් මගේ උසස් වීම ගන්නෙ නැතුව ඉන්නව මං. මගේ තාත්ත අම්මව අදටත් මං බලා ගන්නවා. පවුලක බැදීම විහිලුවක් වගේ දකින තැනට අද අපි පත් වෙලා.

    No contents