Uncle vedak balagannavada huh.ඔයා girl ද ?
Uncle vedak balagannavada huh.ඔයා girl ද ?
Na banඔයා girl ද ?
Uncle vedak balagannavada huh.
okමෝඩ පොන්නයන්ගෙ මෝඩ අාතල්. බලු බල්ලෙක්ට වැඩක් නැති මළම ජරාවක්.![]()
කෑවට පස්සෙ එකක් ගහන්නම ඕනේමට නම් බොනකොට ගැහුවම හොඳට වදිනවා. stress වෙලාවක ගැහුවොත් අර stress ටිකක් අඩු වෙනවා. නිකන් වෙලාවට ගැහුවොත් නම් මස්ත මූසල feeling එකක් එන්නෙ. ඉතින් ගහන්නෙ special occasions only.
ඇඟ ඒකට ඇබ්බැහි උනාට පස්සෙ නිකොටීන් ටිකක් ඇඟට ආවම පුදුම සතුටක් දැනෙන්නෙ. ඒ ෆීලින් එක හින්දා තමා නතර කරන්න අමාරු. . නිකොටින් ගන්න ඉතින් සිගරට් විතරක් නෙමෙයි, තව ක්රම තියෙනව. බුලත්විට, තුල්, හාන්ස් ඔක්කොම ඔහොම එව්ව තමයි. තුල් එහෙම නම් සෑහෙන දෙනෙක් පාවිච්චි කරනව, හොයන්න බැරි නිසා එලි වෙන්නෙ නෑමෙලො ආතල් එකක් නෑ
නිකටීන් ඇඩික්ශන් එක තමා
කාලයක් සිගරට් බොනකොට , ඇග ඒකම ඉල්ලනව, දවසෙ ෆන්ක්ශන් වලට නිකටීන් ඩෝස් එක නැතුව බැරි වෙනව
බොක දාන්න
කෑම කෑවට පස්සෙ
තේ බිව්වට පස්සෙ
After sex
මොකක් හරි හිතෙ අවුලක් ආවම
Etc
නිකටීන් ඩෝස් එක ලැබුනට පස්සෙ හෙන satisfaction එකක් එනව.
අනිත් පැත්තෙන් , හෙනම ජරා ලෙඩ සෙට් වෙනව. Cancer , COPD , ඇදුම etc
----------------
ගන්ජ වල නන් ආතල් එකක් තියනව.
Monada bun tul kiyanne? Ahuweth adamai.ඇඟ ඒකට ඇබ්බැහි උනාට පස්සෙ නිකොටීන් ටිකක් ඇඟට ආවම පුදුම සතුටක් දැනෙන්නෙ. ඒ ෆීලින් එක හින්දා තමා නතර කරන්න අමාරු. . නිකොටින් ගන්න ඉතින් සිගරට් විතරක් නෙමෙයි, තව ක්රම තියෙනව. බුලත්විට, තුල්, හාන්ස් ඔක්කොම ඔහොම එව්ව තමයි. තුල් එහෙම නම් සෑහෙන දෙනෙක් පාවිච්චි කරනව, හොයන්න බැරි නිසා එලි වෙන්නෙ නෑ
Smoking causes cancer and lunk weakness. Scientifically proved with enough evidence. Individual cases don't reflect stats.කවුරු මොනව කිව්වත් stress වෙලා ඉන්න වෙලාවට දුකක් හිතුන වෙලාවට සිගරට් එකෙන් ලැබෙන නිදහස නම් උපරිමයි තනියම කව්රුත් නැති තැනක කියන්න කව්රුත් නැති වෙලාවක සිගරට් දුම පිටවෙනකොට හද සෝසුසුම් ඔක්කොම වගේ එලියට යනව ආයෙත් හොද ආරම්භයක් ගන්න හොද මෝටිවේට් පාරක් එනව මටනම්.රට ඉන්නකොට නම් දවසට පෙට්ටි බාගයක්නම් ඉවරයි.ඒ කාලෙ සිගරට් නොබී හිටියනම් දැන් අංගොඩ තමා ඉන්න වෙන්නෙ. දැන් නම් ඉදල හිටල තමා බොන්නෙ mood එකක් ආවම තව drink එකක් දානකොට වගේ.ඇබ්බැහි කතා නම් බයිල
තමන්ගෙ හිත තමා .නවත්තනවනම් ඔය කියන තරම් අමාරුවක් නෑ එහෙම නවත්තන්න.හැබැයි එහෙම නවත්තන්න උවමනාවක් වෙලා නෑ මට නම් . සිගරට් අරක්කු වල අවුලට වඩා ලංකාවෙ අවුල වෙලා තියෙන්නෙ සීමාවක් නැතිකමයි ඒ වෙලාවට කනබොන කෑම වලයි,ක්රියාශීලී මදිකමයි තමා .නැත්නම් මගෙ ජිවිතේ ඕන තරම් මිනිස්සු වෙන රටවල් වල හම්බෙලා තියෙනව දවසට සිගා පැකට් එකක් ගහනව අවුරුදු 30ක විතර ඉදන් කිසි හෙනයක් නෑ.හැබැයි හොදට මහන්සි වෙලා වැඩ කරනව කන්නෙ පොඩ්ඩයි . හිතාගන්න බෑ ඒකනම් මෙහෙ සිගරට් පැකට් එක ගානෙ අවුරුදු දෙකක් ගහන්නත් බෑ හාන්සියි මහරගම තමා.
කියපු දේ තේරුනේ නැත්නම් කරන්න දෙයක් නෑ.ජීවිතේට සිගරට් එකක් කටේ තියල නැති කොච්චර ඉන්නවද පෙනහලු පිලිකා හැදුන.මම කිව්වෙ අපේ රටේ වෙනත් භාවිතා නිසා ඇති වන රෝග අරක්කු සිගරට් පිටින් අරිනව.එහෙම නැත්නම් ගෙරිමස් කාපු නිසා කියනව.පොඩි කාලෙ ඉදන්ම රතු මස් කන අවුරුදු 10 ,12 ඉදන් සිගරට් බොන මිනිස්සු අපිට වඩා හොදට ජීවත්වෙනව දැකල තියෙන නිසයි කිව්වෙ එක් කෙනෙක් නෙවෙයි ඕන තරම්.කොයි දේත් ඕනවට වඩා ඕනෙම නෑ .බොන උන් බොයි නොබොන උන් නොබී ඉදියි.අහෙන දකින දේ වෙනයි අත්දැකීම් වෙනයි.Smoking causes cancer and lunk weakness. Scientifically proved with enough evidence. Individual cases don't reflect stats.