1. K

    Portable Weldingplant

    කූර අල්ලද්දි යකඩෙට ගෑවී නොගෑවී අල්ලපන් ඇම්පියර් වැඩි කරල බලන්න .මමත් ගත්ත මුල් කාලෙ පෑස්සුවට වඩා අලවනවයි හිල් කරනවයි තමා .අත හුරු උනාම හරි ගියා. අනිවා වෙල්ඩින් හෙල්මට් එකක් යූස් කරන්න .ආක් එක වැදුනොත් වෙල්ඩින් මැශින් එක පොලේ ගහන්න හිතෙයි . මොකක්ද මොඩ්ල් එක ?
  2. K

    ලංකාවේ මිනිසුන්ට තියෙන්නේ දැන් විසදුම් දෙකයි...උබලා ගන්නේ මොන විසදුමද?

    ඊයෙ හවස ඔය පෝස්ට් එකට දැම්ම 1 කියල .අද උදේ වෙනකොට ඒක ඩිලීට් කරල දැම්ම 2 පිටරට යනව කියල .අද උදේ වෙනකොට යම් සිදුවීමක් උනා . මේ රටේ උන් හදන්න බෑ බෑ බෑමයි. මෙච්චර කුහක ඊර්ෂ්‍යා කාර ආත්මාර්ථකාමී මනුස්සකමත් නැති මෝඩ හරක් මං කිසිම රටක දැක නැත. අවුරුදු කීපයක් රටක හිටිය විවිධ රටවල මිනිස්සු දහස්ගානක් එක්ක...
  3. K

    දිවුලපිටියේ මාමා සහ IT පුතා

    මම දිවුලපිටියෙ 😀
  4. K

    Proposal ප්‍රශ්නයක්!!!

    උබේ කතාව අහල depression වගේ.මම ගහන් නැත්නම් ගහපු බඩු කරගහන්න මම නාට්ටාමි නෙවේ. Thread එක දාපු එකාටත් මේ ප්‍රශ්නෙ තමා තියෙන්නෙ 😞. අනේ මන්ද නොබැද ඉන්නව මීට හොදයි හරි හමන් එකක් හොයාගන්නත් නෑ .හොද ඒව අපට කැමතිත් නෑ. ඉදල ඉදල ලෝක බඩ්ඩක් කරගහන්න උනොත් මෙච්චර ඉදල වැඩක් නෑ. බඩු කාපර්ලටම තමා හොද කෙල්ලො...
  5. K

    බඳින්න යන්නෙ. අවුුරුදු 10ක වෙනස සහ මේ පවුල සෙට් වෙයිද?

    වයස් පරතරේ (අවුරුදු 9ක් බාල ) හින්ද හිතින් අතඇරල තිබුන ක්‍රශ් එකක් අයෙ ට්‍රයි කරල බලන්න හිතුන මේ මගුල දැක්කට පස්සෙ :(
  6. K

    Breaking News - දේශීය සහල් නැතිවීමෙන් සහල් කඩ වැසෙන ලකුණු

    මේ වගා කරපු කන්නෙ තමයි හිග වෙන්නෙ ඒ කියන්නෙ තව මාස 3කින් විතර.රට හාලුත් සෑහෙන්න තියෙන වෙලාවෙ හාල් හිගයි කියන්නෙ ඉතින් ඩ්‍රාම තමා .350 ට හාල් නග්ගන්නයි හදන්නෙ මේ වෙලාවෙ අසාදාරන වාසි ගන්න හදන ගොවියො,හාල් මෝල් කාරයොයි,කලුකඩකාරයොයි හැදි ගෑවිලා යන්න ඕනෙ.:angry:ඒ වට උල් පන්දම් කතා දෙන දේසපාලුවන් හෙන...
  7. K

    ඇයි බං බිම මෙට්ටයක් දාල නිදාගන්නවට වඩා

    ජපන් ඉන්නකොට අවුරුදු 3ක් නිදියගත්තෙ බිම .ඉදල හිටල ගස් යටත් නිදාගත්ත :lol:
  8. K

    ඇයි බං බිම මෙට්ටයක් දාල නිදාගන්නවට වඩා

    බර වැටෙනකොට ඇද සස්පෙන්ශන් එක වගේ නැමෙනව දිග ඇරෙනව සිමෙන්තියෙ ඒම නෑ :D:lol:
  9. K

    මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

    Bump ඉක්මන් සුව පතනව අම්මට !!
  10. K

    යකෝ මේකේ ගාණ ඩබල් වෙලානේ...

    Daraz eke awurudhu sak ekata 12000 ta thibila gatteth na .hoda brand ekak nm thawa kamak na .2years walata kalin panasonic made in malaysia IH cooker eka 25000 ta thibune .
  11. K

    කෝච්චියේ කෙල්ලෙක්ව වීඩියෝ කරලා

    පව් කියල හිතුන යකෝ ජැකක්වත් ගහල සැපක්වත් අරන්නම් තව කමක් නෑ .රජ දීමනාවක් දෙන්නෙ ,හොදටම over කරපු වැඩේ හැටියට නම් .intern පිම්පියො ටික වැඩිපුර ෆෝම් වෙලා රහත් වෙලා වගේ උන් රගන්නෙ
  12. K

    Breaking News - හෙට උදේ 8න් පසුව ලංකාවටම විදුලිය නෑ

    නප්පෙට කෙලවෙලා mood එකේ ඉන්න මිනිස්සුන්ට හොද නරක තේරුම් කර කර ඉන්න බෑ . පැයක් හරි කමක් නෑ දෙන්න පුලුවන් වෙලාවක් කරන්ට් එක දීපන් . මිනිස්සුන්ට ආයෙ කරන්ට් එක තිබුනත් එකයි නැතත් එකයි.ඉවසීම එක්ක නම් සෙල්ලම් කරන්න යන්න එපා මේ වෙලාවෙ මහත්තයෝ .ඔය සෙල්ලම් දාල හෙට රෑ වෙනකොට ceb එකේ උන්ගෙ ගෙවල් කුඩු...
  13. K

    Car Reflective Sticker ගන්න තැනක් ...?

    Daraz tibba wage matakai blpn
  14. K

    උබලා තාම mask දානවද ? හෙනම විකාරයක්නෙ මේක දැන්

    ඔව් උට්ට කෑල්ලක් වත් බලන්න නෑ හරියට :(:lol:
  15. K

    වාහන ගනන් අඩු උනත් බයික් ගනන් වැඩි වෙනවානේ

    මන් ගත්ත රු 50000 ට t number ලදරමක් දැන් අවුරුදු. 1.5 කලින්. ඒකෙ 40 kg කුකුල් පෝර කවර ඇද්ද වත්තට .කිලෝ 50 පොල් පෝර ඇද්ද .ඉස්සරහ ශොක් එකක් කියල නාමයක් නෑ.තෙල් ගහනව දුවනව ටයර් එකක්වත් දාල නෑ තාම ලක්ශ 2ක විතර වැඩ අරන් ඇති දැනට. scooty pep nam සුපිරියක්. Dio එකකින් ඒ වැඩ ගත්තනම් ඩියෝ එක හාන්සියි .
  16. K

    වාහන ගනන් අඩු උනත් බයික් ගනන් වැඩි වෙනවානේ

    පල්සර් එකක් ගත්තොත් තෙල් පොලිමෙ ඉන්න වාර ගාන අඩුයි full tank 19L වදිනව :lol:
  17. K

    අනුරාධපුර පැත්තේ දේසගුනේ කොහොමද මේ කාලේ

    පෙරේද ගියා අපි ගිහින් එනකොට වහින්න ගත්ත .උදේ වරුව පායල තිබ්බ හොදට දවල් 12විතර වහින්න ගත්ත.

    No contents