කිරිෙයන් සමු ගැනීමට තීරණය කළෙමි

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,345
    20,922
    113
    කවුරු හරි එළකිරියෙන් යනවා කිව්වම මට අවුල් වගේ නේ 🙄 දිරවන්නේම නැති dial එකක් යනවා කිව්වත් එහෙමයි 😐
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    මං මේ මනුස්සයට සෑහෙන වතාවක් කියලා ඇති එක එක විකාර ගැනයි, පුද්ගලික විස්තර ගැනයි, සල්ලි ඉල්ලලයි ත්‍රෙඩ් දාන්නෙ නැතුව මොකක් හරි ප්‍රයෝජනවත් දෙයක් ගැන ත්‍රෙඩ් ටිකක් දාන්න, එතකොට කිරියෙ කවුරුවත් මොනවත් කියන එකක් නෑ කියලා. මෙයැයිට ගණං, ඉලෙක්ට්‍රිකල් පැත්තෙන් සෑහෙන්න දැනුමක් තියෙන බව පේනවා දාපු සමහර ත්‍රෙඩ්ස් බැලුවම. මං ඊයෙත් කිව්වා ඔය කථාවම. කෝ ඉතින් පිළිගන්න පාටක් නෑ. ආයෙ පරණ තැටියම දානවා. ඔක්කොටම ඉස්සෙල්ලා අනිත් මනුස්සයෙක් දෙන උපදෙසක් පිළිගන්න හැකියාවක් තියෙන්න එපැයි.:angry:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හිඟ මුදල් පියවන්නෙ නැතුව මමනං මේකට සීල් එක ගහන්නෙ නෑ....
    ඉස්සරවෙලා සාමාජික ගාස්තු වල සියලුම හිඟ මුදල් පියවල රිසිට් එක ෆෝරමේට අමුනල ගේන්න....

    මමයි මේකෙ භාණ්ඩාගාරික...
    අඹ සරණයි භාණ්ඩාගාරෙට...🫣

    හිඟ මුදල් ගෙවලා නැත්තං දෙවෙනි තට්ටුවේ අටේ කාමරේ ඉන්න @Solo Rider ගෙන් සීල් එක ගහගෙන කෙලවරේ මේසේ ඉන්න @PHBhagya නෝන... සොරි සොරි.. මහත්තයාට සල්ලි ගෙවලා රිසිට් එකක් අරං හතේ කාමරේට එන්න...🤔
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Black Ink Crew Stop GIF by VH1
    🤣
     
    • Like
    Reactions: Solo Rider

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,137
    113
    දෙහිවල
    ඒ දකුණෙ ඉන්න බයියන්ගෙ අගනගරෙනෙ මහත්තයො. 🥴 එහෙ ඉදන් කිලෝමීටර 80 ක් ඈතින් තමයි ගාල්ල තියෙන්නෙ. 😁
    අහ. මල්ලිලා නේද කහ ඇදගෙන මැච් එක බලන්න ගියේ 😌 🤭
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    අඹ සරණයි භාණ්ඩාගාරෙට...🫣

    හිඟ මුදල් ගෙවලා නැත්තං දෙවෙනි තට්ටුවේ
    අටේ කාමරේ ඉන්න @Solo Rider ගෙන් සීල් එක ගහගෙන කෙලවරේ මේසේ ඉන්න @PHBhagya නෝන... සොරි සොරි.. මහත්තයාට සල්ලි ගෙවලා රිසිට් එකක් අරං හතේ කාමරේට එන්න...🤔
    maxresdefault.jpg


    EBTNVixXkAEmGJw.png
    artworks-000398074569-w4wxy2-t500x500.jpg
     
    • Haha
    Reactions: chirantha19890821

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    Uba meken ayin unoth apitath palui bn. mun kiyana ewa ahagena thread ekak dagena chill eke idpn.anika ubawa nodanna ekek na dan meke :lol:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    අහ. මල්ලිලා නේද කහ ඇදගෙන මැච් එක බලන්න ගියේ 😌 🤭
    ක්‍රිකට් මැච් එකක් කියලා බලන්න ගියේ ඉස්කෝලෙ බිග්මැච් එක විතරයි මහත්තයෝ. ☺️😊😌
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔක්කොටම ඉස්සෙල්ලා අනිත් මනුස්සයෙක් දෙන උපදෙසක් පිළිගන්න හැකියාවක් තියෙන්න එපැයි
    නිකං ඉන්නැතුව පොඩි හරි රස්සාවක් කරපං කිව්වම හිත රිදිලා යන්නෙ ඔය..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    නිකං ඉන්නැතුව පොඩි හරි රස්සාවක් කරපං කිව්වම හිත රිදිලා යන්නෙ ඔය..
    Pissuda ban, Oka oya karanne anukampaawa ganna.

    methana un "Ane ban yanna epa, umba natuwa paalui" wage ewa kiya kiya walalei kiyala mu hitanne. Muta eken kick ekak enawa.

    Itapase aai mukuth une ne wage mu thread daanwa ekko adama, nathan tika dawasak gihilla.