1. K

    සිංහල අවුරුද්දෙන් පසු රනිල් අගමැති කරවන කතාව...‘උන් ඔක්කොම යාළුවො මල්ලි

    අම්මෝ උට්ටො මට බයිකාබනික පෝර ටිකක් දියන් කාල මැරෙන්න :(
  2. K

    නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම්. 🎉️

    පාර්ලිමේන්තුවේ අඩුම බලය කියන්නෙ මිනිස්සු අකමැතිම කියන එක එහෙව් එකා අගමැති :angry::angry:අම්මෝ මොකක්ද උට්ටො මේ රට කමක් නෑ විදේශ සබදතා තියෙනවනෙ .. ඉම්හි ..ඉම්හි ..:(:(
  3. K

    සැමියා මියගිය දුකින් තැවෙන බිරිද- නිවන් සුව සොයුර

    මටත් හිතට ආපු එක උබ කියලා කොන්ඩෙත් ටින් ටින්
  4. K

    සිංහල එවුන් සංවේදී

    වැඩක් නෑ බං කතාකරල මේක හදන්න පුලුවන් රටක් නෙවේ
  5. K

    ගෝටා මෙච්චර කල් පිස්සු නැටුවේ මහින්ද & බැසිල් නිසාද ?

    හෙට ඉදන් බලපන්කො අරින ඇරිල්ල හමුදාවත් ඉස්සරහට දාගෙන .මේ රටේ බහුතරයක් ඉන්නෙ තනකොල කන හරක් ඉතිහාසෙන් පාඩමක් ඉගෙනගන්නෙ නැති මැටිමෝල්ලු.කතාවට රැවටෙන මෝඩයො.මේ රට හදන්න නම් බෑ බෑමයි .ඕකගෙ හිතේ තියෙන තරහ ගැන හිතපන් මේ වෙලාවෙ එක දශමයක්වත් එලියට ආවද කතාව වෙලේ .ඕක බයවෙලා නෙවෙයි අපි තමයි බය වෙන්න ඕනෙ මේ...
  6. K

    ජනාධිපතිගේ කථාව ගැන මොකෝ හිතන්නේ?

    සත පහකට ශුවර් කරන්න පුලුවන් බඩුවක් නෙවේ.වදන් නම් දෙන්නෙ ආපු දා ඉදන් . එකක් කියපන් හාන්නෙ නැතුව කියපු විදියට කරපු.මූ ආයෙත් අන්දන්න යන්නෙ සිංහලුන්ව 😌 .imotional වෙච්ච් සිංහලුන්ට සති 2ක් නෙවෙයි දවස් දෙකක් යද්දි මතක නෑ පරන ඒව ආයෙ වන්දනාව පටන් ගන්නව බලපන් බොරු නම් හෙට fb එකේ වැලලෙයි අපි සහයෝගය...
  7. K

    නවෝද්‍යා දෙව්මිණි ( . ) ( . ) 🔥🔥

    පෙප්ටිය කැඩුවෙ මං
  8. K

    මයිනාගෝගමට සෙනඟ නෑ.. අනේ නොදකින්... 😡😡😡

    මම පෙරේද රෑ හිටිය එතන show දාන්න ආපු උන් කානිවල් බලන්න ආපු උන් නම් නෑ තමා වැඩේ හරියටම කරන කොල්ලො කෙල්ලො 40 ,50 හැමතිස්සෙම ඉන්නව :D :D
  9. K

    අරගලයට එක්වූ ගුවන් නියමුවෝ

    අඩේ මම බැලුව දාන්න කලින් කවුරුත් දාලද කියලත් දැක්කෙ නෑනෙ :D
  10. K

    කෙල්ලෙක් නෑ

    උඩ තියෙන විදියම තමා මගෙ නමයි වයසයි විතරයි වෙනස් :lol:
  11. K

    ගිනි පෙට්ටි පෝලිම් 🤣

    ඔව් බං උබල දැක්කද එක සබන් කැටයක්වත් 160 මිල ගහපු කොම්පැනි කාරයො facebook page වලට ගානක් දීල පොස්ට් ටිකක් ගස්සගන්නව ඊට පස්සෙ ඊයෙ පෙරේද facebook හදාගත්තු ඇන්ටිල පත්තුවෙනව කඩවල් වල රාක්ක පිටින් ගෙදර ගේනව .පරන මිලට ගන්න හම්බුනා කියල උදේ හවා කල්පනා කර කර චූන් වෙනව .ඕක දැක්කම රටේම උන් ඔය වැඩේ කරනව...
  12. K

    කෙල්ලෙක් නෑ

    උබ මේ පම්කක් කතා කරනව ඔය විදියමයි මගෙත් කතාව දුක කියන්නෙ මට දැන් 28ක් බං :( හිතපන්කො මට තියෙන් ප්‍රෙශර් එක .අහකටම ගිහින් තියෙන්නෙ දැන් නම්:no:
  13. K

    ගිනි පෙට්ටි පෝලිම් 🤣

    ඔන්න ඔහෙ මයිනටම ඉතුරු ටිකත් කන්ඩ ඇරල නිකන් ඉමු බං .මෙහෙම උන් ඉන්න රටට මොන අරගලද :( :( මෙහෙම ආත්මාර්ථකාමී කුහක හැත්‍තක් නම් ලොවෙත් නෑ.මොලයක් කියල නාමයක් නෑ
  14. K

    අරගලයට එක්වූ ගුවන් නියමුවෝ

    දුරකථනය නාද වන විට නියමිත මොහොත පැමිණ ඇති බව මම පසක් කර ගතිමි. විදුලිය ඇනහිට තිබුණි . " විනාඩි විස්සයි තියෙන්නේ. සාමාන්‍ය විදිහට ඇඳගෙන එළියට එන්න. කළු පාට රේන්ජර් රෝවර් එකක් එයි. ඒකට නගින්න. හරියටම පහයි තිස් පහට තව වාහනයක් එනවා. වයිෆ් ටයි අනෙක් දෙන්නටයි ඒකට නගින්න කියන්න. එච්චරයි. කළබල වෙන්න...
  15. K

    අරගලයට එක්වූ ගුවන් නියමුවෝ

    අරගලයට එකතු වුණු ගුවන් නියමුවෝ ... (මව්බිම ආර්ථික අගාදයට ඇද දමා ජන පැවැත්ම විනාශ කළ ඔවුහු, තමන්ට විරුද්ධව නැගෙන ජන අරගලයේ සවිය , ඝෝෂාව දරා ගත නොහැකිව යම් රහස් මොහොතක රටින් පලා ගියහ . ඔවුන් රැගත් පෞද්ගලික ගුවන් යානයේ නියමුවා වූයේ කපිතාන් නුවන් බණ්ඩාර ඒකනායකයි. මේ ලියා ඇත්තේ ඔහුගේ කතාවයි ...
  16. K

    අයිස් පැකට් යකෝ

    2000-2005 විතර කාලෙ ice packet කාපු කෑමට අපි මැරිල ඉන්න ඕනෙ දැන් එහෙනම්. ඒ කාලෙත් අම්මල අනන් මනන් කියනව සැකරින් තියෙන්නෙ ගගා 😂 මිස්ට පොප් ටිපි ට්ප් කන්න දෙන්නෙ නෑ බඩවැල් වල ඇලෙනව ඕපරේශන් කරන්න වෙනව කියල බය කොරෝනව :lol::lol: රු 1.00 2.00 කෑවෙ ඉස්සර 2003 විතරත් රු 5.00 තිබුන පට්ට රහයි හැබැයි ඒක...
  17. K

    නවසීලන්ත ගමනේ සැකයෙන් පසු බිරිඳ මරා සැමියා ළිඳට පනී

    අමාරුවෙලාවෙ දාල යන්න ගෑනු අරන් මොකටද බං .අරූ මෝඩ වැඩක් කරගත්තෙ යන උන්ට යන්න දීල බඩුවක් ගහන් පාඩුවෙ හිටියනන් ඉවරයි සත්‍ය ප්‍රේම බුංගරාජයෙක් වෙන්න ඇති ඉවසන් ඉන්න බැරිම වෙන්නැති :( :(
  18. K

    මයිනගේ ගෙදරට සුදු කොඩි දාලා

    මයිනගෙ වොයිස් කට් එක ඇහුවද උබල .මට නම් වොයිස් එකේ tone එකයි කතා කරන style එකයි සෙට් නෑ.ප්‍රෝඩාවක් වගේ :frown::frown:සිංහලුන්ව රවට්ටනවද මන්ද මේ පාරත් මොකෙක් ව හරි දම්මල කතා කරවන සීන් එකක් පේන්නෙ අපේ ගෙදර උන් හැමෝමත් කියනව මයිනගෙ වොයිස් එක නෙවේ කියල අව්ලක් පේනව මටනම්

    No contents