වාහන ගනන් අඩු උනත් බයික් ගනන් වැඩි වෙනවානේ

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,954
    2,144
    113
    colombo
    බයික් බයිසිකල් කියන ඒවනම් ගනන් අඩු කරන්න ඕන
    එතකොට අඩු ආදායම් ලාබියොටික ඕවගෙ ගිහින් බස් වලට අඩතියලා වදවෙලා යයි
    Kari Katha Kyannepa Ponnayo!

    ස්කූටර් ලබ්බවල් ගන්න එපා බන්.
    මෙලොම වැඩකට නැති වාහනයක්. බන්කුවෙ ඉදගෙන යනව වගේ. පෙට්‍රොල් ටැන්කිය පොඩියි. දුර යන්න බෑ, වලවල් පාරවල යන්න බෑ රෝද පොඩි නිසා.
    අපේ එකෙක් ඉන්නව ඌ දවස් 2 න් දෙකට පෝලිමෙ ලගිනව


    ජී එන් එකක් හරි සී ටී 100 ,ප්ළටින එකක් හරි ගනින්.
    සල්ලි තියනව නන් එෆ් ඉසෙඩ්, පල්සර් අනන් මනන් ගනන්.
    FZ eka nam Pattama Wasi. FZ V2 Ekak balala ganin. Aye Supiri Thama:love:
    ------ Post added on Jun 1, 2022 at 12:51 PM

    FZ ලක්ෂ 10ටත් යනව
    Kawda oi Kynne ubata me boru? Echchara wenne na. Uba mona rateda inne. Sale karayonta ahuwennepa
    ------ Post added on Jun 1, 2022 at 12:52 PM
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මන් ගාව තියෙන්නේ tvs scooty pep එකක් මේක අනිත් scooter වගේ නෙමේ තෙල් 55- 65 ත් අතර ප්‍රමාණයක්‌ කරනවා හැබැයි 90cc engine එකක් thieyenne, දැනට thieyena scooters වලින් වැඩියෙන්ම තෙල් කරන්නේ මේකේ කියලා කියනවා,
    පෙනුම ගැන කියනවනම් කොල්ලෙක්ට ගැලපෙන්නේ නෑ, මහා අජූතයි
    Habai මේකෙන් ත්‍රීවීල් එකක වැඩ ටික මම ගන්නවා, මේ කාලේ හැටියට ගැලපෙනවා,
    Wife ලගේ මහා ගෙදර ගහින් එද්දී පොල් ගෝනි 2,3 අරන් එන්නේ,
    මන් ගත්ත රු 50000 ට t number ලදරමක් දැන් අවුරුදු. 1.5 කලින්. ඒකෙ 40 kg කුකුල් පෝර කවර ඇද්ද වත්තට .කිලෝ 50 පොල් පෝර ඇද්ද .ඉස්සරහ ශොක් එකක් කියල නාමයක් නෑ.තෙල් ගහනව දුවනව ටයර් එකක්වත් දාල නෑ තාම ලක්ශ 2ක විතර වැඩ අරන් ඇති දැනට. scooty pep nam සුපිරියක්. Dio එකකින් ඒ වැඩ ගත්තනම් ඩියෝ එක හාන්සියි .
     
    • Like
    Reactions: akildila