උබලා තාම mask දානවද ? හෙනම විකාරයක්නෙ මේක දැන්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    ඒක දැම්මෙ නැත්නම් ඇගෙන් කෑල්ලක නෑ වගේ , මේ කාලෙ නන් දාන එක හොදයි, හෙම්බිරිසාවක් හැදිල තියෙන තුට්ටු දෙකටත් කෙල වෙන්න කලියෙන් .
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    වැක්සීන් අරන් අපේ ඇඟේ ප්‍රතිශක්තිය තියෙන එක වෙනම කතාවක්. හොස්පිට්ල් වල බෙහෙතුත් නැති නිසා මාස්ක් දාන එක හොඳයි. වෙනදා අවුරුද්දකට කොච්චර නම් වෛරස් උනවල් හදාගන්නවද. බයියො නම් දාන්නෙ මූන දෙන්න බැරි ලැජ්ජාවට
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    අරගල ගැන මම දාලා තියෙන ත්‍රෙඩ් ටික කියවලා වරෙන්. we support the #aragalaya. everyone in sri lanka deserves a good life
    මාස්ක් එක දාන්න කියන්නේ හැමෝගෙම ආරක්ෂාවට .. අරගලේ ඉන්න උන් තියා දැන් පාරේ යන එකෙක්වත් දාන්නේ නෑ ..රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටුනොකර රට හදන්න කතාව ….vaccine එක නැත්නම් අරගල කොරයි ..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    2022-06-03.png
    2nd booster dose?
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    දානවා, දිගටම දාන්න හිතන් ඉන්නෙ. :D
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,619
    2,129
    113
    danawa,dan nikan puruddak wela thiyenne.hembirissawa hedena ekath poddak adui oka demmama.nathinam mata issara nitharama hemba hedenawa.