1. nul

    conventional oven එකක් ගන්න ඕන.

    කොටුව දිහා හොඳ ප්ලේස් එකක් තියෙනවද ගන්න. පාවිච්චි කරපු එකක් හරි කමක් නෑ අඩුවට හොයාගන්න පුළුවන් නම් කියන්නකො.
  2. nul

    Affirmations

    මොකක්ද කිරියෙ කකුලො Affirmations ගැන හිතන්නෙ. මම ටික දවසක ඉඳන් පොඩි Affirmation එකක් හදාගෙන ට්‍රයි එකක් දාල බැලුව ප්‍රතිපල තියෙනවනෙ බං. මටම පුදුමයි. මම සාමාන්‍යයෙන් ඕව විස්වාස කරන්නෙත් නෑ. මොනාද උඹලගෙ අත්දැකීම් සහ ඔපීනියන් මේගැන.
  3. nul

    ගෑණු ළමයි

    එහෙනම් කිරියෙ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් ඔන්න කිරියනේ දැන් ටිකක් නාකිත් වේගන එන හින්ද බඳින්න කෙල්ලෙක් හොයාගන්න සීන් එකට මම එන්ටර් වෙලා ඉන්නෙ මේ ටිකේ. අර ලෝ ඔෆ් ඇට්රෑක්ෂන්ද මොකක්ද සීන් එකද හින්දද මන්ද මේ අල්ල පනල්ලෙ HR එකේ කෑල්ලක් ටකල් උනා. මම එහෙම උත්සාහ කරලවත් නෙවේ වැඩේ නිකන්ම ප්ලග් උනා...
  4. nul

    බල්ලගෙ පස්ස පණ නැතුව යනව වගේ 😔

    අපේ ගෙදර වයසක බල්ලෙක් ඉන්නව දැන් අවුරුදු 12 ක් 13ක් වෙන එකෙක්. ඌගෙ දැන් පස්ස පණ නැතුව යනව වගේ ටික ටික.බීපු ඩයල් එකක් වගේ ඇවිදින්නෙ. චූකරන්න කකුල එහේම උස්සන්න බෑ. මේක වෙන්නෙ වයස හින්දද? නැත්නම් වෙන ලෙඩක්ද? මොනාහරි ප්‍රතිකාර තියෙනවද.
  5. nul

    වට්ස් ඇප් ග්‍රෑප්

    මචංල අපි පොඩ් වට්ස්ඇප් ග්‍රෑප් එකක් කරගෙන යනව අපේ ෆීල්ඩ් එකට අදාලව ජොබ් ගැන එහෙම දැනුවත් වෙන්න. සමහර වෙලාවට එකම පෝස්ට් එක දෙතුන් වතාව වැටෙනව. මේක ටිකක් ලොකු ග්‍රෑප් එකක් නිසා සහ ඇඩ්මින්ල බිසී නිසා මෙනුවලි මොඩරේට් කරන්න අමාරුයි ඒක නිසා ඩුප්ලිකේට් මැසේජස් අඳුරගන්න වගේ පුලුවන් බොටෙක් ගැන එහෙම...
  6. nul

    කාලෙකට පස්සෙ ව්‍යායාමකරා

    කිරියනි කාලෙකට පස්සෙ ( මම හිතන්නේ අවුරුදු 10කට විතර පස්සෙ) එක්සයිස් පාරක් දැම්ම වැඩිය නෑ පොඩ්ඩක් ජොගින් කරල ( under 5mn) pushups 45 ක් ගැහුව ( එකපාර නෙවේ 10x1 යි 6x5 යි 5න් 1යි) අම්මෝ පට්ට අමාරුයි බං ඇගනෙවේ රිදෙන්නෙ. නිකං හතිත් නෑ හැබැයි හතියි වගේ මොලේ නිකං කරකෝල අතෑරියා වගේ එක තැනක ඉන්නත් බෑ...
  7. nul

    කෙල්ලෙක්, බඳීන්න

    ලඟදි මගෙ 31 birthday එක තිබ්බ. අඩේ office එකේ උංගෙන් මාර pressure එකක්නෙ බං එන්නෙ බඳින්නෙ නැද්ද කියල. මේකෙ වැඩිපුර ඉන්න නාකි ගෑණු අය මම office එකේ අයට කියල තියෙන්නෙ මට කෙල්ලෙක් ඉන්නව කියල. මට ඇති කෙල්ලෙක් නෑ. අඩේ මුං දැනටම වයස වැඩී බඳින්න බඳින්න කියනකොට මාර pressure එකක්නෙ බං එන්නෙ. බඳින්න තියා...
  8. nul

    ෆෝන් ඩිස්ප්ලේ

    මචංල මගෙ හුවාවෙ නෝව 7 ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගියා. මේක රිප්ලේස් කරගන්න හොඳ තැනක් දන්නවද කොළඹ අවට ?
  9. nul

    කොළඹ DJ

    මචංල කොලඹ හොඳ DJ කෙනෙක්ගෙ කන්ටැක්ට් තියෙනව නම් දෙන්නකො. පොඩි ඉවෙන්ට් එකකට.
  10. nul

    Honest opening - Starting programming when you are +30 years old

    මුල ඉඳන් ඉගෙනගෙන. ඒකියන්නෙ ඩිග්‍රී එකක් හරි මොකක් හරි paper qualification එකක් ගන්න වයස 30න් පටන් අරං. ජොබ් එකක් ගන්න ලංකාවෙ පුළුවන් වෙයිද?. Because I'm sick of doing my current job that's related to a government organization. I'm not getting a good salary and I'm drifting myself to a path of...
  11. nul

    මෝල්ටාවේ ජොබ්

    නැන්දගෙ පුතාට ඒජන්සියකින් මෝල්ටාවෙ ජොබක් සෙට්වෙලා. පොර ජර්මන් ටෙක් ඔටෝ මොබයිල් කරේ. නැන්ද රට ගැන විස්තර හොයල පොඩ්ඩක් කියන්න කීව. මම නෙට් එකේ බලපු ඒවට අනුව නම් අවුලක් නෑ වගේ. මෝල්ටාව ගැන දන්න හරි එහේ ඉන්න කවුරුහරි ඉන්නව නම් පොඩ්ඩක් විස්තර කියන්නකො. රට ගැන. කෑම ගැන මිනිස්සු ගැන. ජීවන වියදම වගේ...
  12. nul

    සෙස් ප්‍රශ්නයක්

    මෙහෙමයි සීන් එක මම නෙට් එකේ එහෙමත් පොඩ්ඩක් රීසර්ච් එකක් දාල ඩොකෙක් ගාවට යන්න කලින් මේකෙ ඒ වගේ දේවල් ගැන experience තියෙන අය ඉන්නවනම් උපදෙසක් ගන්න බලාගෙන මේක දාන්නෙ. ඒක නිසා කරුණාකරල මේක විහිළුවකට ගන්න එපා. ලොකු හිතේ අවුලකින් ඉන්න හින්ද මේක දාන්නෙ. නැත්නම් කවදාවත් මේක පබ්ලික් ෆෝරම් එකක දාන්නෙ...
  13. nul

    230k වලට ලැප් එකක්

    230,000කට විතර ගන්න තියෙන GTX 1650 වගේ gpu එකක් තියෙන ලැපක් රෙකමන්ඩ් කරන්නකො. i5 හෝ Ryzen 5 වගේ ප්රොසක් තියෙන එකක්
  14. nul

    Networking කරන අය එන්න

    මචංල computer 100ක් විතර තියෙන තැනක (ටිකක් ලොකු ඒරියා එකක්) network කරන්න කීයක් විතර යයිද? දැනට කරපු එකක් කලින් කරපු උං හරියට කරල නෑ ෆයවෝල්ද මොනාද දාල නෑ ඒක නිසා නෙට්වර්ක් එක ලිමිට් කරන්න හෝ මොනිටර් කරන්න බෑ. දන්න අය පොඩ්ඩක් මේ ගැන කියාගෙන යන්න. හරියට සෙට් උනොත් වැඩේ සෙට් කරන්නම්. ලෝන්ග් ටර්ම්...
  15. nul

    කොහොමද USDT ගන්නෙ?

    අමාරුවෙන් එකතු කරගත්ත සල්ලි ටිකක් තියෙනව. ලොකු ගාණක් නෙවෙයි. (මගේ හැටියට ලොකු ගාණක් ඉතින්) බැංකුවේ තියන්න බයයි. එන්න එන්න රුපියලට කෙලවෙන නිසා. මේක USDT කරන්න හොඳම ක්‍රමේ මොකක්ද? ඔව් ඔව් ගූගල් කරාමයි යූටියුබ් එකේ බැලුවමයි හොයාගන්න පුළුවන් තමයි. හැබැයි එලකිරියෙ මේගැන A to Z ත්‍රෙඩ් එකක් තිබුනනම්...
  16. nul

    Need honest advice.

    මට 29යි මම දැන් රජයේ ජොබක් කරනව. ඇත්තටම මට මේක සැටිස්ෆයි නෑ. ඉදිරියට යාමක් නෑ මේකෙ ඉන්න පරන අයගෙ ජීවිතේ එකතැන පල්වෙන විදිහ දැක්කම කලකිරෙනව. මම IT පැත්තට ආසයි. තනියම මම c# javascript Python ටිකක් විතර ඉගෙනගෙන තියෙනව. දැන් මම මේ පැත්තෙන් ඩිග්‍රී එකක් කරල ජොබ් එකක් හොයන්න පුළුවන් වෙයිද? වයස නිසා...
  17. nul

    එන්න ජීවිතේ ගැන කතා කරන්න

    කවද හරි හිතිල තියෙනවද ජීවිතේ ඔයාට අදාල තැන නෙවෙයි ඔයා ඉන්නෙ කියල. මට එහෙම හිතෙනවනෙ. තව වැඩි දේවල් ඕන කියන එක නෙවෙයි මේ කියන්නෙ මම හිටියට වඩා ගොඩක් හොඳ තැනක අද ඉන්නව නමුත්. මොකක්ද ලොකු හිඩැසක් තියෙනව. එකම ලූප් එකකට අහුවෙලා වගේ හිතෙනව හරියට නිකං කොහෙටහරි යන්න ඕන කොහෙට යන්නද කියල හිතාගන්න බෑ වගේ...
  18. nul

    නුවර යන්න

    කොලඹ ඉඳන් නුවරට යන්න බස් තියෙනවද?
  19. nul

    පාඩුද

    Huawei e 5573s-606 pocket router eka 6000 කට පාඩුයිද? Unlocked
  20. nul

    Wordpress based webapps හදන්න පුළුවන් ද?

    Wordpress based නෝකෝඩ් හෝ ලෝ කෝඩ් වෙබ් ඇප් හදන එක සාර්ථකයිද? වෙබ් ඇප් හදන්න මොන වගේ දේවල්ද ඉගෙනගන්න ඕන?

    No contents