මම දැනට Covid-19 ආශ්‍රිතයෙක් නිසා නිරෝධය වෙලා ඉන්නෙ. දැනට දෙවැනි PCR report එක එනකම් බලාගෙන ඉන්නෙ. ඉතින් මේ කාලෙදි මම ලබපු, ලබන අත්දැකීම්,
කොහොමද සමාජයේ අය හැසිරෙන්නෙ,
covid හැදුන අය කොහොමද හැසිරෙන්නෙ,
මොනවද රෝග ලක්ෂණ, covid හැදුන අයට යන්න තියෙන procedure එක මොකක්ද?
Process එක තුළදී මම කරපු...