ඕක මරණයක් ආයෙ ඔන් වෙනව දවස් 3-4කින් ආයෙම ඔය ලෙඩේ එනව අන්තිමට ඔන් වෙන්නෙම නෑ.මම වොරන්ටි ඉවර වෙන්න මාසෙකට කලින් ගිහින් දුන්න සති 2කට පස්සෙ සල්ලි return උනා.ඒ උනාට කඩේ එකා සල්ලි දෙන්න බෑ ෆෝන් එකක් ගන්න ඕනෙ කිව්ව ඌ එක්ක ගේම ඉල්ලන්නහිතුනත් මොකටද අගේ ලේ පුච්චගන්නෙ samsung එකක් ගත්ත ඉතුරු ගාන දීල.ඕක...