Fiverr, upwork
Register වුණ දවසෙ ඉඳන් සල්ලි හම්බ වෙන විදිහෙ එකක් නම් නෙවේ ඈ. Profile එක හදාගෙන, samples පෙන්නලා පොඩි කට්ටක් කාලා තැනකට එන්න ඕනෙ.
@Kolama දාපු thread තිබුණා.
https://elakiri.com/threads/freelance-%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA.2131009/
------ Post added...