මචන්ලා, මට salary හම්බෙන්නේ USD වලින්. දැන් රටේ තත්වෙත් එක්ක crypto වලත් ඉන්වෙස්ට් කරලා තියාගන්න එක හොඳයි කියලා හිතෙනවා. ප්‍රශ්නේ, මට P2P Binance USDT ගන්න එක ගොඩක් පාඩුයි. වෙන ගන්න ක්‍රමයක් දන්නවද?