"වෙද මහතා කෝප වෙයි😠

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අපි හිනා උනාට මුන් අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ගේ හිත් වලට සෑහෙන්න බලපෑමක් කරනවා. මම දන්න තරුණ වයසේ අය කිහිප දෙනෙක්ම ඉන්නවා මුගේ බයිලා අහලා වැක්සීන් එක කවදාවත් ගහන්නේ නැහැ කියන මතේ ඉන්න අය
     
    Sailor90

    Well-known member
  • May 12, 2021
    298
    549
    93
    මූ ලගදිද කොහෙද වෝකිංඩෙඩ් බලලා තියෙන්නෙ
    මූ ඒක වීඩියෝ එකක කියනවා සෛනෝෆාම් 1ස්ට් ඩෝස්‌ එකෙන් ප්‍රතිශක්තිය 0ට බස්සලා දෙවෙනි dose එකෙන් අලුත් virus එකක් ඇඟට ඇතුල් කරනවලු, ඊට පස්සේ ඒ virus ඒක නිසා මිනිස්සු මැරෙන්න ගන්නවලු, ඒකට වැක්‌සීන් virus ඒක කියලා මු කියන්නේ.
    මේ වගේ පදනමක්‌ නැතිව බොරු කියලා මිනිස්සු නොමග යවනවා! මේ වීඩියෝ බලපුවහම මුට හොඳ කියලා විතරයි මිනිස්සු තියෙන්නේ. බනින එකෙකුත් නෑ! ඇයි බන් මිනිස්සු මෙච්චර ගොන්?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මූ ඒක වීඩියෝ එකක කියනවා සෛනෝෆාම් 1ස්ට් ඩෝස්‌ එකෙන් ප්‍රතිශක්තිය 0ට බස්සලා දෙවෙනි dose එකෙන් අලුත් virus එකක් ඇඟට ඇතුල් කරනවලු, ඊට පස්සේ ඒ virus ඒක නිසා මිනිස්සු මැරෙන්න ගන්නවලු, ඒකට වැක්‌සීන් virus ඒක කියලා මු කියන්නේ.
    මේ වගේ පදනමක්‌ නැතිව බොරු කියලා මිනිස්සු නොමග යවනවා! මේ වීඩියෝ බලපුවහම මුට හොඳ කියලා විතරයි මිනිස්සු තියෙන්නේ. බනින එකෙකුත් නෑ! ඇයි බන් මිනිස්සු මෙච්චර ගොන්?
    ඕක ජානවල අවුලක්
    මගෙ යාලුවෙක් ඉන්නවා MIS ඩිග්‍රිය ක් කරන
    රජරට
    ඔය පොන්නයත් මාත් එක්ක තරහා උනා අනෝජ්ද සිල්වාට එෆ්බී එකේ විහිලු කරනවා කියලා
    ඉගෙන ගත්තට වත් ගොං ගතිය ඇරෙන්නෑ බං
     
    • Like
    Reactions: Sailor90

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මූ ඒක වීඩියෝ එකක කියනවා සෛනෝෆාම් 1ස්ට් ඩෝස්‌ එකෙන් ප්‍රතිශක්තිය 0ට බස්සලා දෙවෙනි dose එකෙන් අලුත් virus එකක් ඇඟට ඇතුල් කරනවලු, ඊට පස්සේ ඒ virus ඒක නිසා මිනිස්සු මැරෙන්න ගන්නවලු, ඒකට වැක්‌සීන් virus ඒක කියලා මු කියන්නේ.
    මේ වගේ පදනමක්‌ නැතිව බොරු කියලා මිනිස්සු නොමග යවනවා! මේ වීඩියෝ බලපුවහම මුට හොඳ කියලා විතරයි මිනිස්සු තියෙන්නේ. බනින එකෙකුත් නෑ! ඇයි බන් මිනිස්සු මෙච්චර ගොන්?
    Gonnu newenam mey wage gon buuru minsters la inna government ekak yatathey gobbayo wage unge baila ahan edeeda
     
    • Like
    Reactions: Sailor90