1. 10ben

    හදපාන්ගොඩ ගුරුවරියගේ නොපසුබස්නා වීර්යය

    ෆේක් එකවුන්ට එකක් බං. අර කහදය පුළුවන්නම් ඇවිත් ගහපන් කියල දාල තියන එකත් ෆේක්.. ෆේක් වලින් මුන්ට තව පූජාවක් සෙට් කරනව වගේ 😂😂
  2. 10ben

    හරකෙක් පන්නල මී හරකෙක් ගේනවා නේද ?

    අනුර තමන් පිලිබද නිවැරදි තක්සේරුවක හිද රනිල් මෙතැනට ගේන්න මුල් සිටම වැඩකරා වෙන්න බැරිද? ප්ලෑන හරිගියානං පුතානෝ මහ මෝඩයි බං.
  3. 10ben

    ඥානාක්ක - International media

    පිලි ගන්නවා.. හැබැයි උබට මට හිතාගන්න බැරි තරමක් පිරිස මේ ආකාරයට ගිය වුන්. උබ දැන් කියපු උගත් හරි විදිහට ගිහින් ඉන්න කොටස් දන්නෙත් නැහැ මේ අය ගැන. දැනගත්තොත් කොන් කරනව. ඒ හින්ද දැනගන්න තියන්නෙත් නෑ. බුදු අම්මො කේස් මවනව. මම මේ කියන්නෙ ටැමිල් අය ගැන නෙවෙයි. සිංහල අය ගැන.
  4. 10ben

    ඥානාක්ක - International media

    එහෙමත් ලොකූ අවුලක් නෑ බං.. උන් ගොඩාක් සරණාගත ගිය උන් ඉන්නෙ. උන් කලින්ම රටෙ රෙදි ගලවල ඉවරයි.
  5. 10ben

    කාගෙද මිලිටරි ජුන්ඩා

    ඒ ගෑනි ඕන කමින්මයි කිව්වෙ.. වැරදුනානං කට් කරල ගන්න එක මහ දෙයක් නෙවෙයි...
  6. 10ben

    පාස්කු බොම්බෙන් රොමානු කතොලික පල්ලයට ගහල වැඩ වරද්දා ගනිපු ලන්කාව!

    උබ කියල තියන දේ ගැන මමත් ගොඩක් කියවල තියෙනව.. ඒක තමයි උබෙ හෙඩින්ග් එකෙ රෝමානු කතෝලික කියන කෑල්ල ලොකු කරෙ.. කෙටියෙන්ම කියනවනම් අර කතාවක් තියෙන්නෙ.. ජේසුස් වහන්සෙ කියල තියෙනව "ඔටුවෙකුට ඉදිකටු සිදුරකින් රිංගන්න පුලුවන් උනත් පොහොසතෙකුට ස්වර්ගයට යන එක පහසු නැහැ කියල" එහෙමනං ඉස්සෙල්ලම ස්වර්ගයට යන්න...
  7. 10ben

    පාස්කු බොම්බෙන් රොමානු කතොලික පල්ලයට ගහල වැඩ වරද්දා ගනිපු ලන්කාව!

    පාස්කු බොම්බෙන් රොමානු කතොලික පල්ලියට ගහල වැඩ වරද්දා ගනිපු ලන්කාව! ඒකද කාඩිනල් මඩකලපුවෙ සියෝන් දේවස්ථානයෙ මැරුණ මිනිස්සු අමතක කරල කතා කරන්නෙ?
  8. 10ben

    දේශබන්දු ගුටිකෑ කතාව - නාටකයක්ද???

    නාට්ටියක් නං අර හෙල්මට් එකකිනුයි පොල්ලකිනුයි ගහපු උන්ට පස්සෙ දේශබන්දු ගහනව ඕවර් ඇක්ටින් වලට..
  9. 10ben

    මහින්ද ඉල්ලන ජනතාව

    එච්චර මොකටද බං.. පෙරේදා අනුරාධපුරෙ ගිහින් ඇවිත් ඊයෙ උදෙ ලස්සනට පාඩුවේ ඉල්ලා අස් උනානම් අද කවි සිංදු ලියන්න පටන් අරන්..
  10. 10ben

    කෙහෙළියගේ ගේ ලේලි පොඩ්ඩට මුකුත් වෙලා නැහැ නේද

    කොහොමද අල්ලගෙන අන්තරෙ කෙල්ලන්ට බාර දුන්නනං?
  11. 10ben

    ඊයෙ දවස ගැන ආතල් ,හිතෙන දේවල් කොටමු

    පිරිමි උන්ට ගහන්න සෙට් වෙච්ච ගෑනු අය තමයි කලිසම් ගලවපං කියල ගැලෙව්වෙ... ඇයි ඒ?
  12. 10ben

    දේශබන්දු LEFT 🔴BREAKING. පැන පැන දුවයි

    කලිසම ගලවල නෑ?
  13. 10ben

    හුටා!

    5000 Baby's.
  14. 10ben

    කතරගම සභාපතිට, මහරගම සභාපතිට මොනවත් කරන්නේ නෑද්ද?

    මහරගම නගරාධිපති ලග හිටං ඉන්න කොල්ලටනං මොකුත් කරන්න එපා. පව්.
  15. 10ben

    ඊලඟ ස්ථාවර ආණ්ඩුව ??

    පාර්ලිමෙන්තුවෙ ඉන්න 225 කැමති උන් 16 කට ඉල්ලා අස්වෙන්න කියල එලියෙන් හොද 16ක් තෝරල ලිස්ට් එකෙන් ඇතුලට අරන් අගමැති සහා 15ඇමති මණ්ඩලයක් පත්කරන්න පුළුවන්.. හැබැයි දැන් ඉතින් මග හැරල බැහැ...
  16. 10ben

    කෙහෙළියගේ ගේ ලේලි පොඩ්ඩට මුකුත් වෙලා නැහැ නේද

    ඔන්න කිව්ව බොරුවක්.. පිටිපස්සෙ එක බං
  17. 10ben

    ප්‍රේමදාසලා බය නෑ ඩෝ

    මිත්‍ර වරුණී.. ගම් මට්ටමින් ගැහුව.. බිම් මට්ටමින් ගැහුව.. මේ මහපොලවෙ, තාර පාරෙ, පෞතුවියෙ පය ගහල දුවල ආව. ඒ ඇති වු බයට, බියට, ත්‍රාසයට මට තාම බඩගින්න,කුසගින්න, දුක් ගින්න හැදුනෙ නෑ.
  18. 10ben

    🔴 කහදගම වැඩ පෙන්නයි! තමාට පහරදුන් සියලුදෙනාට පෙරළා පහරදෙයි!

    කොන්ද කෙලින් තියෙන්න දාන එකක් වගෙ...😂😂

    No contents