ඊයෙ දවස ගැන ආතල් ,හිතෙන දේවල් කොටමු

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA

    මු රාජපක්ෂලාට කඩේ ගිහින් ෆිව් මොමන්ට්ස් ලෙටර් කියලා දාන වීඩියෝ එක පට්ට

    "මාව හොස්පිටල් එකට දාන්ඩ අයියෝ"
    :lol:
     
    • Haha
    Reactions: Voxelstuffs

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    FB_IMG_1652099109962.jpg
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අද හිනාවෙයං ඒත් හැමදාම අඩ අඩ ඉන්න වෙන කාලය තව මසෙකින් දෙකකින් එන්න පුළුවං එදාට වතුර බොන්න වෙන්නෙ බඩගින්නට..
    දුශිත බංකොලොත් රටක්වෙලා ඉවරයි මගෙ රට
    ඊයෙද එහෙම උනේ, අනේ පුප නොදී පලයන් බයියො

    සිරාවටම කිව්වොත් සජියා රගන්න ඇවිත් කෙලෝ ගත්ත එක තමයි. :lol::lol:
    පොර හෙන ගැම්මෙන් ආවෙ . එරාන් වික්‍රමරත්නගෙ කන්නාඩි දෙකත් නෑලු
    ------ Post added on May 10, 2022 at 12:07 PM
     
    • Haha
    Reactions: Cypress and Kolama

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඊයෙ තමයි පොන්න කාදිනල අරගලේ උගෙ කියල ඔප්පු කරලම පෙන්නුවෙ, ඊයෙ සිoහල ජාතියේ අවාසනාවන්තම දවසක්, කතෝලික පොන්නයො රැගුව සිoහල බෞද්ධයො කානුවට වැටුන..
    මම ත් සිංහල බවුද්ද. හැබැයි මට නන් එහෙම හැඟීමක් ඇති උනේ නෑ. අනිත් උන්ට එරොසන් කියනවා වගේ හැඟීමක් අවද? නැත්තම් නැද්ද.?
     
    • Like
    Reactions: War Fighter

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,148
    113
    adala nene
    1. එක වීඩියෝ එකක් තියනව කොහෙද යන්නෙ කියල යන පාර අහල ඇදුම් ගලවන සීන් එකක් . ගම් වල ඩොටෙන් ගෙනාපු බයියොන්ගෙ බසුත් නෑ එක්කන් ආපු උනුත් නෑ ආයෙ යන්න පාරවල් දන්නෙත් නෑ . කොහෙද යන්නෙ අහපු ගමන් ආපහු හැරිල දුවනව . ෆුල් ආතල් :lol: :lol: :lol: :lol:

    2. කෑගල්ලෙන් රඹුක්කනෙන් ආපු උන් තාම කඩවත පොලිසියෙ . කඩවත් උන් මතක් වෙන වෙලාවට පොලිසියට ගිහින් ගහල එනව
    කඩවත තමා හොදම එකෙන් ගැහුවෙ
    එකෙක් පැනලා දුවන්න ගිහින් ලයිට් කනුවක බැදලා ගැහුවෙ :rofl:
    තෙල් පෝලිමේ ඉදන් ලයිවු බැලුවෙ
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,626
    6,360
    113
    Ara akek kiyanne uge deyya mahinda kiyala.passe uth guti kanne.e video eka hoyala dapanko.tamil repoter kenek kranne.
     
    • Like
    Reactions: Cypress

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    අද හිනාවෙයං ඒත් හැමදාම අඩ අඩ ඉන්න වෙන කාලය තව මසෙකින් දෙකකින් එන්න පුළුවං එදාට වතුර බොන්න වෙන්නෙ බඩගින්නට..
    දුශිත බංකොලොත් රටක්වෙලා ඉවරයි මගෙ රට
    ithin ehema bankoloth kale ubalage rajapaksa horu tika nemeida ban?
     
    • Like
    Reactions: War Fighter

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    පිරිමි උන්ට ගහන්න සෙට් වෙච්ච ගෑනු අය තමයි කලිසම් ගලවපං කියල ගැලෙව්වෙ... ඇයි ඒ?
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    අද හිනාවෙයං ඒත් හැමදාම අඩ අඩ ඉන්න වෙන කාලය තව මසෙකින් දෙකකින් එන්න පුළුවං එදාට වතුර බොන්න වෙන්නෙ බඩගින්නට..
    දුශිත බංකොලොත් රටක්වෙලා ඉවරයි මගෙ රට
    Ithin puluvan nam hadapanko rata. Bari nam meke walalila mak korannada panapanko rata