මෙක ඇත්තද? GotaGo ගම අයින් කරන එක?

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මගෙත් නෑයෙක් ඉන්නවා ඔහොම.

    එයත් මෝකක් හරි මේ දවස්වල ඔය ගැන කතා කරාම මුලින්ම කියන්නේ
    රාජපක්ෂලා ගෙදර යන්න ඕනේ තමයි, එත් මෙහෙමෙ පාරවල් වල උද්ගෝෂණ කරන එක, ඒවා tv වල පෙන්නන එක රටට හොද නැ. රටේ තියන ප්‍රශ්න media වල යන්න හොද නැ. එකෙන් වෙන්නේ රටට සංචාරකයෝ එන්නේ නැ කියල. diehard බයිය්යෝ.

    අපේ උන්ගේ comment බලපන්කො. දාන එකක් English වලින් දාපන් එක්කෝ.

    View attachment 170032
    ------ Post added on May 7, 2022 at 12:25 AM
    Unge bai gatiya wahalkama at a arinna unta amarui even I have friends and relatives I never forget their behaviors now. Jivitaklema okunta matak karawanna one rata pawa deepu hatta
     
    • Like
    Reactions: U-tag

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    මගෙත් නෑයෙක් ඉන්නවා ඔහොම.

    එයත් මෝකක් හරි මේ දවස්වල ඔය ගැන කතා කරාම මුලින්ම කියන්නේ
    රාජපක්ෂලා ගෙදර යන්න ඕනේ තමයි, එත් මෙහෙමෙ පාරවල් වල උද්ගෝෂණ කරන එක, ඒවා tv වල පෙන්නන එක රටට හොද නැ. රටේ තියන ප්‍රශ්න media වල යන්න හොද නැ. එකෙන් වෙන්නේ රටට සංචාරකයෝ එන්නේ නැ කියල. diehard බයිය්යෝ.

    අපේ උන්ගේ comment බලපන්කො. දාන එකක් English වලින් දාපන් එක්කෝ.

    View attachment 170032
    ------ Post added on May 7, 2022 at 12:25 AM
    හදිස්සි නොවී තව ටිකක් කතා කරල බලපං.. ඒ මනුස්සය උබ හිතනව වගෙ නොවෙන්නත් පුලුවන්..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හදිස්සි නොවී තව ටිකක් කතා කරල බලපං.. ඒ මනුස්සය උබ හිතනව වගෙ නොවෙන්නත් පුලුවන්..
    ඔය එක දෙයක් විතරයි බං. gas ගැන කතාකරොත් කියන්නේ මිනිස්සු gas cylinder ඉවර වෙන්න කලින් fill කරන්න පෝලිම් වල ඉන්නවා වගේ කතා. මට මල උන් එක්ක ඕව කතා කරන්න ගිහාම. :lol: :lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මුලින් කතානායක අයින් කරලා ඉන්න ඕනෙ බන්. පාර්ලිමේන්තුවේ අනික් ඔක්කොම කැමති උනත් වැඩක් නෑ මූ බොරු කිය කිය කල්ගන්නවා නම් විශ්වාසභංගයක් ගේන්න.
     
    • Like
    Reactions: 10ben and U-tag

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    මුලින් කතානායක අයින් කරලා ඉන්න ඕනෙ බන්. පාර්ලිමේන්තුවේ අනික් ඔක්කොම කැමති උනත් වැඩක් නෑ මූ බොරු කිය කිය කල්ගන්නවා නම් විශ්වාසභංගයක් ගේන්න.
    තරහ වෙලා යනව වගෙ කාමරේට ගිහින් "මං දැල් මොකද්ද කරන්න ඕන" කියල ඇහුව වෙන්න බැරිද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    තරහ වෙලා යනව වගෙ කාමරේට ගිහින් "මං දැල් මොකද්ද කරන්න ඕන" කියල ඇහුව වෙන්න බැරිද?
    ow ahanna athi. oka kisima kondak tiyena ekek neme.