NPP එකට ඡන්දෙ දීලා නපුරු හීනයක් සැබෑ වෙයි ද

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,384
    5,535
    113
    Panadura
    එහෙමනම් ඉතින් පච කියන්නේ නැතුව හිටපන්. පච විදිනකොට හිතෙන්නේ උබත් ලපයා වගේ ජෙප්පෙක් කියලා

    පච නෙමෙයි ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් ඒ මනුස්සයා කියන්නේ.
     
    • Like
    Reactions: 2osama

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    1726548672800.jpeg
     
    • Haha
    • Love
    Reactions: KDH and Mayaratne

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    පච නෙමෙයි ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් ඒ මනුස්සයා කියන්නේ.
    උබ මෙතන ඇවිල්ල කියපු පචේ වගේ තමයි ඌ කියන ඒවාත්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    අයි ඔයා හිතන්නේ මේයාම මුදල් ඇමැති වෙයි කියලා

    ඒ තමයි බයියන්ගෙ හීනය 😹

    තාම මහමැතිවරණයක් තියන දවසක් දන්නෙත් නෑ.
    මුදල් ඇමති කවුරු වෙන්න පුලුවන්ද කියලා මාලිමාවෙන් කියලත් නෑ.

    ඒත් බයියො මෑ ඇටේ අතගාගන්නව හඳුනා මතක් කරගෙන 🙈🤣🤣
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,384
    5,535
    113
    Panadura
    උබ මෙතන ඇවිල්ල කියපු පචේ වගේ තමයි ඌ කියන ඒවාත්
    පච නෙමෙයි. කිසිම දේකට තනි තීරණයක් ගන්නේ නෑ මාලිමා ආණ්ඩුවකින්. බය නැතුව චන්දෙ දීපන්.
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    පච නෙමෙයි. කිසිම දේකට තනි තීරණයක් ගන්නේ නෑ මාලිමා ආණ්ඩුවකින්. බය නැතුව චන්දෙ දීපන්.
    එතකොට කඳ හැලියක් වෙනවා බන්. එහෙම රටවල් පාලනය කරන්න බැහැ. තනි තීරණ ගන්නේ නැතුව පාලනය කරන රටවල් මොනවද ? සමාජවාදී චීනය රුසියාව එහෙමත් තනි තීරණ වලින් පාලනය කරන්නේ. උබ ඕන එකෙට චන්දෙ දුන්නට මට කමක් නැහැ. බොරු සුරංගනා කතාවලට රැවටෙන්නේ නැතුව හිටපන්.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ලංකාවේ මෙතෙක්.කල්.හිටපු බුද්ධිමත් ඇමතිවරයෙක් නම් කරන මෙන්.මන් සභාවෙන් ඉල්ලා සිටිනවා
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,384
    5,535
    113
    Panadura
    එතකොට කඳ හැලියක් වෙනවා බන්. එහෙම රටවල් පාලනය කරන්න බැහැ. තනි තීරණ ගන්නේ නැතුව පාලනය කරන රටවල් මොනවද ? සමාජවාදී චීනය රුසියාව එහෙමත් තනි තීරණ වලින් පාලනය කරන්නේ. උබ ඕන එකෙට චන්දෙ දුන්නට මට කමක් නැහැ. බොරු සුරංගනා කතාවලට රැවටෙන්නේ නැතුව හිටපන්.

    අපි මහින්දගේ මිනිස්සු කොහොමත් අපි නාමල්ට දෙන්නෙත් නෑ මේ පාර. UNP එකට දෙන්නෙත් නෑ ජීවිතේට. අපිට විස්වාස කරන්න පුළුවන් කෙනෙකුට මේ වෙලාවේ අනුර විතරයි. 100%ක් සමාජවාදී වෙන්නේ නැති කතාව විස්වාස කරලා අපි චන්දෙ දෙන්නේ.
    :yes:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඒක එක එවුන්ට රටේ මුදල් ඇමති කමක් කරන්න බැහැ බන් අනිත් එක ඔය නම් කියන සෙට් එකේ Facebook එකට ගිහින් බලන්න කෝ සමාජවාදය කියා කියා වැලපෙන හැටි🤣

    ඔය වගේ එවුන් මුදල් ඇමති උනොත් ලංකාවත් කියුබාවක් තමා 🤦
    එතකොට කාටද පුළුවන්
    රවී කරුණානායක
    කබ්රාල්
    සේමසිංහ
    සියඹලාපිටිය
    හර්ෂ
    මහින්ද
    රනිල්

    මුන් ඔක්කොම අලි පුකෙන් බැහැපු උන් ද බං. ලංකාවේ වෙන වැඩක් කරන්න පුළුවන් උන් නැද්ද.

    බෑ බෑ ගගා ඉන්නේ අපි දන්නේ නෑ නෙ උන්ට පුලුවන්ද බයිද කියලා. ඒක බලාගන්න වෙන්නෙ අවස්ථාවක් දීලා.
     
    • Like
    Reactions: leeroxxroxx

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඒක එක එවුන්ට රටේ මුදල් ඇමති කමක් කරන්න බැහැ බන් අනිත් එක ඔය නම් කියන සෙට් එකේ Facebook එකට ගිහින් බලන්න කෝ සමාජවාදය කියා කියා වැලපෙන හැටි🤣

    ඔය වගේ එවුන් මුදල් ඇමති උනොත් ලංකාවත් කියුබාවක් තමා 🤦

    eka thamai ponnyo thopila basil, mahinda wage sakkili ballo මුදල් ඇමති karla rata kala thiyenne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    එතකොට කාටද පුළුවන්
    රවී කරුණානායක
    කබ්රාල්
    සේමසිංහ
    සියඹලාපිටිය
    හර්ෂ
    මහින්ද
    රනිල්

    මුන් ඔක්කොම අලි පුකෙන් බැහැපු උන් ද බං. ලංකාවේ වෙන වැඩක් කරන්න පුළුවන් උන් නැද්ද.

    බෑ බෑ ගගා ඉන්නේ අපි දන්නේ නෑ නෙ උන්ට පුලුවන්ද බයිද කියලා. ඒක බලාගන්න වෙන්නෙ අවස්ථාවක් දීලා.
    ඔය ඔක්කොම නැවක් අරගෙන ගිහින් පුරුදු අය🙃
    ඔය ඔක්කොම ඉන්නේ ධනවාදී රාමුවේ සමාජ වාදි මගුල් කියවන්න උන්ට පිස්සු නැහැ
    උන් පිස්සුවක් කෙලියොත් IMF , World Bank ,ADB වගේ ලෝකේ පිළිගත්ත Institute ඉන්නවා ලංකාවට උදවු වෙන්න

    සමාජ වාදි පුකවල් කරන්න ගියොත් ප්‍රශ්නයකදි කවුරුවත් නැහැ කෙටියෙන්ම කීවොත් NPP එකට කවුරුත් Backup කරන්නේ නැහැ
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    මේ මෝඩයා මුදල් ඇමති උනාම
    කොමද එක🤣

    .

    මේ ළමයා මෙකට කලබල වෙන්න එපා අපි එක පස්සේ මහමැතිවරනයේදි බලා ගමු. දැනට දුෂිතයන්ව ඉවත් කරමු
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මේ ළමයා මෙකට කලබල වෙන්න එපා අපි එක පස්සේ මහමැතිවරනයේදි බලා ගමු. දැනට දුෂිතයන්ව ඉවත් කරමු
    ඔහොම තමා ගෝඨාභය රාජපක්ෂ එලවන්න ඕනේ උනාමත් කිව්වේ🤣
    ගෝඨාබය එලවමු පස්සේ එන්නේ කවුද කියලා බලමු කියලා🤩

    එහෙම රටවල් අස්ථිර කරන්න මිනිස්සු මෝඩ නැහැ බං

    මේ ඊට පස්සේ බය වෙලා🤦
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔහොම තමා ගෝඨාභය රාජපක්ෂ එලවන්න ඕනේ උනාමත් කිව්වේ🤣
    මේ ඊට පස්සේ බය වෙලා🤦

    ගේථාබයේ ගේ කතාව කලින්ම ගහපු ගෙමක් පුතේ, අනුර අනිවා 21 දිනනවා, එවගේම ඔහු අනිවා අවුරුදු 5හේ රට හොද පැත්තට ගෙනවා ඔබට බැ එක නවත්වන්න. ඔය ලමයා කුඩා දරුවෙක්ද? දේශපාලනය හරිය කියවගන්න, උබලාගේ සාදය 21 නිමාවෙනවාමයි, මෙක ජනතා අණ්ඩුවක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ගේථාබයේ ගේ කතාව කලින්ම ගහපු ගෙමක් පුතේ, අනුර අනිවා 21 දිනනවා, එවගේම ඔහු අනිවා අවුරුදු 5හේ රට හොද පැත්තට ගෙනවා ඔබට බැ එක නවත්වන්න. ඔය ලමයා කුඩා දරුවෙක්ද? දේශපාලනය හරිය කියවගන්න, උබලාගේ සාදය 21 නිමාවෙනවාමයි, මෙක ජනතා අණ්ඩුවක්
    මේකත් කලින්ම ගහපු ගේමක් වෙන්න බැරිද අනුරට දීලා රට හැවට පස්සේ නාමල් ගෙන එක වගේ දෙයක්🙃
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    system change කියන්නේ ඉතිං ඉන්න එකා බස්සලා අලුත් එකෙක් පුටුවේ ඉන්දන එකම නෙවෙයි ඉතිං ,ජනතාව හැටියට අපි වෙනස් වෙන්ඩ ඕන ටොපි කෝලේ බස් ටිකට් එක සාක්කුවේ දාගන්ඩ ,නැතුව ඉතිං අලුත් එකා ඉන්දවලා,ජනතාව සුපුරුදු utopia ආතල් එක ගත්තෝත් ඉතිං වැඩක් නෑ ඉතිං 🙂
     
    • Like
    Reactions: 2osama