1. Kiddo7

    Part-time Pickme දුවන්න බැලුවේ

    ජොබ් එකෙන් හම්බවෙන ගාණ මදි හින්දා,මේ දවස්වල තියෙන වියදම් එක්ක part-time Pickme දුවන්න බැලුවේ, මට බයික් එකක් තියෙන්නේ. දුවන කට්ටියගෙන් උපදෙස් ටිකක් ඕන. ගාණක් හොයගන්න පුලුවන්ද? ඔය සමහර කුඩුකාරයෝ එහෙම නඟිනවද බං. පොලීසිය එහෙම ඇල්ලුවොත් Pickme Company එක අපිට පෙනී ඉන්නවද?
  2. Kiddo7

    Maritime Job ප්‍රශ්නයක්!!!

    CDC Maritime Fitter කියන ජොබ් එක හොඳද සින්හලු, course එකක් කරන්න බැලුවේ, එලකිරිවාසින්ගෙන් අදහස් උපදෙස් ටිකක් ඕන.
  3. Kiddo7

    බස් එක තියෙන තැන පෙන්වනවා

    බස් එක තියෙන තැන පෙන්වනවා කලින් app එකට සල්ලි දාලා top up කරන්න පුළුවන් QR වලින් ගෙවනවා Wallet එකට top up කරලා scan කරන්න තියෙන්නේ අතීතයේ ගැමුණු දුටුගැමුණු උනේ පවුලේ පුශ්නයක් නූතන ගැමුණුලා මිනිස්සුන්ගෙන් කඩා ගන්න දැගලුවා මිසක් මිනිස්සුන්ට service එකක් දෙන්න බැලුවේ නෑ තමන්ට ඕනේ පාලකයන් පත්...
  4. Kiddo7

    IELTS ප්‍රශ්නයක්!!!!!!!!

    IELTS paper structure එක හොයගන්නේ කොහොමද? Self study කරනවා නම් මොනවද හොඳ resources? Passpapers හොයගන්නේ කොහොමද?
  5. Kiddo7

    හොඳ VOG කෙනෙක් කව්ද?

    මගේ යාලුවෙක්ගේ නංගි කෙනෙක්ට ගර් භාශයේ ගෙඩියක් ඇවිත්, කළුබෝවිල හොස්පිටල් එකේ ක්ලිනික් ගිහින් ස්කෑන් එකට දින දීලා තියෙන්නේ පෙබරවාරි 25. එච්චරකල් බලාගෙන ඉන්න එක හොඳ නැති හින්දා ස්කෑන් එකේ ඉඳන්ම ප්‍රයිවට් චැනල් කරලා පෙන්නන්න බැලුවේ , කව්ද සාමාන්‍යයෙන් හොඳ VOGලා ඉන්නේ කළුබෝවිල හොස්පිටල් එකේ ප්‍රයිවට්...
  6. Kiddo7

    මේ capsule හොඳද ?

    මේ capsule හොඳද joints,cartilage වලට එහෙම? ගන්න අය ඉන්නවද? පොඩි දණහිස් කැක්කුමක් තියෙනවා SEVEN SEAS ONE-A-DAY COD LIVER OIL
  7. Kiddo7

    Life Insurance ප්‍රශ්නයක්!!!

    Life Insurance ( Sri Lanka Insurance) එකක් දැම්මා මචන් දැන් මාස5කට වගේ කලින්, මාසෙකට රු 5000.00 ගානේ ගෙවන්න, කොහොමහරි දැන් ටිකක් වියදම් වැඩි හින්දා මම බැලුවේ ඒක ගෙවන්නේ නැතුව ඉන්න, එහෙම ගෙවන්නේ නැතුව හිටියොත් නීතිමය ප්‍රශ්නයක් එන්නේ නෑ නේද? එකට දැනුම් දීමක් කරන්න ඕනිද?
  8. Kiddo7

    නැවතුම් රේඛාවේ නොනවත්වා ධාවනය

    දන්න එකෙක් ඉන්නවා නම් කියන්න වාහනේ නැවතුම් රේඛාවේ නොනවත්වා ධාවනය කලොත් දඩය කීයද කියලා?
  9. Kiddo7

    British Council English course

    British Council එකේ English course එක හොඳද? writing,grammer,spoken ඔක්කොම හොඳට කරනවද මචන්?
  10. Kiddo7

    නෙළුම් කුළුණ බලන්න ගිය අය ඉන්නවද?

    නෙළුම් කුළුණ බලන්න ගිය අය ඉන්නවද? කියක්ද ටිකට් එක, මචන් ඒකේ පාකින් තියෙනවද බයික්වලට?
  11. Kiddo7

    hammmeee namal 😂

  12. Kiddo7

    මචන් Facebook Ad එකකදි කැපෙන සල්ලි ගාන කොහොමද හරියටම දැනගන්නේ?

    මචන් Facebook Ad එකකදි කැපෙන සල්ලි ගාන කොහොමද හරියටම දැනගන්නේ?
  13. Kiddo7

    සෝෂල් මීඩියා වැඩ්ඩෝ මේ පැත්තට

    මගේ FB Page එකේ පෝස්ට් එකක් Boost කරන්න හදනකොට මෙහෙම එනවා, ඇයි එහෙම වෙන්න හේතුව?
  14. Kiddo7

    Facebook Ad help

    Facebook page eke Ad ekak boost karanakota mehema enawa, hethuwa dannawada kawuruhari???
  15. Kiddo7

    facebook එකේ ලංකාවේ පොශ් කට්ටිය ඉන්න facebook ගෲප් මොනවද?

    facebook එකේ ලංකාවේ පොශ් කට්ටිය ඉන්න facebook ගෲප් මොනවද?;);):yes:
  16. Kiddo7

    කපල් එකක් මරලද සව්දිවල?? වීඩියෝ එක දාපන්

    කපල් එකක් මරලද සව්දිවල?? වීඩියෝ එක දාපන් ------ Post added on 1711791747
  17. Kiddo7

    Child Care Course එකක්

    රට යනවා නම් Child Care Course එකක් කරන එක හොඳයිද? ලංකාවේ Child Care Course එකක් කරන්න හොඳ තැන් තියෙනවද? :yes:
  18. Kiddo7

    ගෙයක් හදන්න

    තනි තට්ටුවේ සහ තට්ටු දෙකේ ගෙයක් හදන්න කීයක් වගේ යනවද දැන්? අවම මිල ගණන් කොහොමද යන්නේ?
  19. Kiddo7

    කොලෙස්ටරෝල් සහ අධික රුධිර පීඩනය

    කොලෙස්ටරෝල් සහ අධික රුධිර පීඩනය තියෙන කෙනෙක්ව පෙන්නන්න හොඳ මොන වගේ ඩොක්ට කෙනෙක්ටද?

    No contents