1. K

    විමල්-ශෂී ගැටුම උග්‍රවෙයි

    විමල්-ශෂී ගැටුම උග්‍රවෙයි විමල්-ශෂී ගැටුම උග්‍රවෙයි; ප්‍රමාදයට හේතු සහ කළ කෙළි එලියට පනින ලකුණු ! by Admin 01 · February 23, 2015 හිටපු අමාත්‍ය...
  2. K

    ශශීගේ දේශප්‍රේමී සමාජවාදී සැමියාගේ කෙරු&

    ශශීගේ දේශප්‍රේමී සමාජවාදී සැමියාගේ කෙරු& ශශීගේ දේශප්‍රේමී සමාජවාදී සැමියාගේ කෙරුවාව මෙන්න !:lol: by Admin 01 · February 23, 2015 ව්‍යාජ තොරතුරු සඳහන් විදේශ ගමන්...
  3. K

    මහින්ද වන්දනාව වැඩ වසම් බවට ආවැඩීමකි

    මහින්ද වන්දනාව වැඩ වසම් බවට ආවැඩීමකි මහින්ද වන්දනාව වැඩ වසම් බවට ආවැඩීමකි – රංජිත් හේනායකආරච්චි by Admin 01 · February 21, 2015 වන්දනාව අපට හුරු දෙයකි. අප කුඩා කාලයේ...
  4. K

    පුලුවන්නම් අල්ලගන්න - ශෂී වීරවංශ හැංගිලා &#346

    පුලුවන්නම් අල්ලගන්න - ශෂී වීරවංශ හැංගිලා &#346 පුලුවන්නම් අල්ලගන්න - ශෂී වීරවංශ හැංගිලා ඉන්න තැන මෙන්න. මේ වන විට රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා ලුහුබඳිමින් සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය මාළඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ...
  5. K

    ඩයලොග් බද්දෙන් සේවකයන් එළියට.. බද්ද පාරිභ&#354

    ඩයලොග් බද්දෙන් සේවකයන් එළියට.. බද්ද පාරිභ&#354 ඩයලොග් බද්දෙන් සේවකයන් එළියට.. බද්ද පාරිභෝගිකයාට February 22, 2015 at 3:00 pm | lanka C news අතුරු අයවැය මගින් සුපරි සමාගම් සඳහා පනවා ඇති බදු හේතුවෙන් ඩයලොග් සේවයකයන් විශාල ලෙස අසීරුතාවයකට පත්ව ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි...
  6. K

    ඇඩ්ඩිං අය්යා වෙත

    ඇඩ්ඩිං අය්යා වෙත මචං password වෙනස්කලා එතකොට බං එකට එන massege එකෙන් අලුතින් දැම්මා එ උනාට ආපහු ලොග් උනාට password වෙනස් කරපු එකෙන් එන්න බැ ආයෙත් reset කරන්න ඕනි මොකද්ද බං ඒ අවුල?එපා වෙනවා මගුල:baffled::baffled::baffled::angry::angry::angry::angry:
  7. K

    අයවැයෙන් ඩයලොග්ට පහර පිට පහර වදී

    අයවැයෙන් ඩයලොග්ට පහර පිට පහර වදී අයවැයෙන් ඩයලොග්ට පහර පිට පහර වදී. අනාගතය ගැන මැලේසියානු සමාගම විමතියෙන් නව රජයේ අතුරු අයවැයෙන් හඳුන්වාදී තිබෙන බදු යෝජනා හේතුවෙන් මෙරට විශාලතම සෘජු විදේශීය...
  8. K

    එන ඡන්දෙට මහින්දගේ අලූත් පක්‍ෂය හදන්න සා&#3482

    එන ඡන්දෙට මහින්දගේ අලූත් පක්‍ෂය හදන්න සා&#3482 එන ඡන්දෙට මහින්දගේ අලූත් පක්‍ෂය හදන්න සාකච්චා ඇරඹේ.. මීළඟ මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන පක්‍ෂය පිහිටුවීම සඳහා මේ දිනවල සාකච්චා පැවැත්වෙමින් යන බව වාර්තා වෙයි. මේ සඳහා එක්සත්...
  9. K

    කෝටි 100 නව බද්ද නොගෙවීමට CSN තීරණයක්

    කෝටි 100 නව බද්ද නොගෙවීමට CSN තීරණයක් කෝටි 100 නව බද්ද නොගෙවීමට CSN තීරණයක් වත්මන් පාලනය මගින් තම නාලිකාවට පැනවුණ රුපියල් කෝටි 100 නව බදු මුදල නොගෙවීමට CSN නාලිකාවේ හිමිකාරිත්වය තීරණය කර තිබෙන බව වාර්තාවේ. මුදල් ඇමැති රවී කරුණානායක මහතා අතුරු අයවැය...
  10. K

    සැපදෙන බස්වල රාජපක්ෂලා සවාරි ගිය හැටි (ජා&#351

    සැපදෙන බස්වල රාජපක්ෂලා සවාරි ගිය හැටි (ජා&#351 සැපදෙන බස්වල රාජපක්ෂලා සවාරි ගිය හැටි (ජායාරුප) Featured 31 January 2015...
  11. K

    යහ පාලනය ගැන දැන් බයිලා කියන විමලයා ගැන බි&#35

    යහ පාලනය ගැන දැන් බයිලා කියන විමලයා ගැන බි&#35 යහ පාලනය ගැන දැන් බයිලා කියන විමලයා ගැන බිඳක් ! යහපාලනය යනු කුමක්දැයි...
  12. K

    මාතර සුනිල්ට ඇරගෝන් ස්තුති කරයි

    මාතර සුනිල්ට ඇරගෝන් ස්තුති කරයි මධය්‍යම පෘතිවියේ විසු එලෙන්ඩිල් උතුමාන්ට අයිතිව තිබු නාසිල් අසිපත ඔහු හැම යුද්ධයකටම වගේ භාවිත කලා. සිංහල භාශාවෙන්ම කියනව නම් ඒක තමයි එයගේ මඟුල් කඩුව.. මිට සමඟ අගල් 52යි 7/8 දිග මිට නැතුව දිග අගල් 40යි 5/8ක් වන මෙම කඩුවේ දෙපැත්තම මුවහත් කොට තිබුණි. එහි...
  13. K

    ‘කුඩු පප්පා’ කොළඹ තරුණ දේශපාළුවෙක්‌ – වෙලේ ස&a

    ‘කුඩු පප්පා’ කොළඹ තරුණ දේශපාළුවෙක්‌ – වෙලේ ස&a ‘කුඩු පප්පා’ කොළඹ තරුණ දේශපාළුවෙක්‌ – වෙලේ සුදා හෙළි කරයි…...
  14. K

    බම්බු සිරිසේන

    bambu sirisenath chande illuwa neda machanla uta mokada danne na une:P
  15. K

    (fuc)King of the Road

    රජු මාවත බැස යනවා (23+) - (fuc)King of the Road (13+) By - Awantha Atigala - මාතලන් - මැදමුලන හංදියේ තේ කඩේටද, උදේ පාන්දරම දේශද්‍රෝහියෝද, දේශප්‍රේමියෝද, ළිඳ ළඟ සංගම් වල මහිලා සමිති උපාසිකාවන්ද, උපාසකයින්ද, සමෘධිලාභීයෝද, ජෙප්පෝද, අලියෝද, කොටියෝද, මදාවියෝද, පන්...
  16. K

    බැසිල්ට, නාමල්ට, කබර රාලට එදිරිව, ජෙප්පෝ

    බැසිල්ට, නාමල්ට, කබර රාලට එදිරිව, ජෙප්පෝ බැසිල්ට, නාමල්ට, කබර රාලට එදිරිව, ජෙප්පෝ, අල්ලස් හා දූෂණ කොමිසමට.. - JVP against Corruption හිටපු ආර්ථික සංවර්ධණ ඇමති, අති ගරු, අති උතුම්, බැසිල් රාජපක්ෂ මහතා, තම තම විදෙස් දූත මෙහෙවර නිම කොටැ, පෙරේදා රාත්‍රියේ, තම උපන් භූමිය වන...
  17. K

    දිමූ ජයරත්න ජයගනී.

    දිමූ ජයරත්න ජයගනී. මාපලගම විමලරතන, චන්ද්‍රසිරි බණ්ඩාර, සුමනදාස අබේගුණවර්ධන පරදා දිමූ ජයරත්න ජයගනී. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනවාරි 08 වන දින පැවැත්වූ ජනාධිපතිවරණයෙන් ඒකාන්තයෙන්ම ජය ගන්නා බව ඔහුගේ හිතවත් දෛවඥයින් වන මාපලගම විමලරතන, චන්ද්‍රසිරි බණ්ඩාර හා සුමනදාස...
  18. K

    නිල්බලකායේ බේබද්දන් කැන්වසින් ගිය හැටි

    නිල්බලකායේ බේබද්දන් කැන්වසින් ගිය හැටි නිල්බලකායේ බේබද්දන් කැන්වසින් ගිය හැටි Published in පුවත් Sunday, 28 December 2014 17:13...
  19. K

    ගරු කතානායකතුමියනි...! (2011 පවුලේ අයවැය යෝජනා)

    ගරු කතානායකතුමියනි...! (2011 පවුලේ අයවැය යෝජනා) ගරු කතානායකතුමියනි...! (2011 පවුලේ අයවැය යෝජනා) (පැහැදිලි කිරීමකි - මා ලියන බොහෝ කතා වල ප්‍රධාන කතා නායිකාව ඔබ වන හෙයින් ‘ගරු කතානායකතුමිය’ යනුවෙන් ඇමතීමට අවසර දෙන්න.) ගරු කතානායකතුමියනි, නුදුරු අනාගතයේදී අප පුංචි පවුල, අප ඡන්ද...
  20. K

    රොටුඹේ පේමරතන නායක හාමුදුරුවන් වෙතයි,

    රොටුඹේ පේමරතන නායක හාමුදුරුවන් වෙතයි, රොටුඹේ පේමරතන නායක හාමුදුරුවන් වෙතයි, පහත දැක්වෙන්නේ බණ්ඩාරගම පදිංචි කාන්තාවක විසින් එවන ලද ලිපියකි. පුලුවන් කෙනෙක් මේක වික්‍රමශීලා පිරිවෙනේ ගේට්ටුව ලඟ දමා යන්න. _________________________ බණ්ඩාරගම වික්‍රමශිලා පිරිවෙනේ පරිවෙණාධිපති...

    No contents