මචං මේක දැං මට යාලුවෙක් හති දාගෙන ආපු ප්රස්නයක්...මටත් එකපාරටම උත්තර දෙන්න අමාරැයි උඔලා අතර මේ ගැන හොදට දන්න එවුන් ඇතිනේ කියපල්ලා මං උෘට හරියටම මොකක්ද කියන්න ඕනි කියලා.:P
මචං උෘ කෙල්ලෙකට සෙට් වෙලා හිටියා අවු 17යි:P.වැඩි දවසක් නැ.හැබැයි දැක්ක ගමන් හිකුවැකි සතා පාර්ට් කියලා.කොහෙමෙන් හරි මුට ඒකි...