රජු මාවත බැස යනවා (23+) - (fuc)King of the Road (13+)
By - Awantha Atigala
- මාතලන් -
මැදමුලන හංදියේ තේ කඩේටද, උදේ පාන්දරම දේශද්‍රෝහියෝද, දේශප්‍රේමියෝද, ළිඳ ළඟ සංගම් වල මහිලා සමිති උපාසිකාවන්ද, උපාසකයින්ද, සමෘධිලාභීයෝද, ජෙප්පෝද, අලියෝද, කොටියෝද, මදාවියෝද, පන් මලු එල්ලා ගත් හිඟන්නෝද, ගංජා කාරයෝද, කසිප්පු කාරයෝද, කුඩු කාරයෝද රැස්වන්නේ උන්ගේ දේශපාළණ සංවාද සදහා විල මැද බංගලාවට යන්නට බැරි නිසාය.
සිලි සිලි බෑග් එකේ දමාගත් සමෘධි කාඩ් එකෙන් හුළං ගහන ගමන් සිරියා(වතී) කිව්වේ, අනේතිං..., කෑමයි බීමයි අතටත් ගානකුයි එක්ක, ලංගමේ නැගලා ආයේතින් කවදා වට වන්දනාවේ යන්නෙයි කියලය බං.., බලහල්ලකෝ අපේ රජතුමාට පාත් වෙච්චි හෙනේ කියලාය. පඩත්තල වේස කොල්ලෙක් කිව්වේ, ලොක්කා හෙලිකොප්පරෙන් ආපු වෙලාවේ, වලව්වෙන් තේ එකක්වත් දුන්නේ නෑ නේ ඕයි කියලාය. එතකොට තව කොල්ලෙක් කිව්වේ, ඇයි බං දීපූ දොල දන් දිවිල්ලට, අම්මා අප්පගේ බූදලේ නෙමෙයි, අප්පා කුඩප්පගේ බූදලේට හිටන් කෙළවෙලාම යන්න ඇති කියලාය.
තා එකෙක් කිව්වේ, මක්කා උනත් හොඳ වෙලාවට මහ ගේ උකස් තිබ්බේ නැත්තේ, නැත්තන්නිතින් ගෙයක් ඉල්ල ගන්න වෙන්නේ ඩඩ්ලිගෙන් කියලාය. ඩඩ්ලිගෙන් කොහොමෙයි බං ගෙවල් ඉල්ලන්නේ උන්නෑහේ සිංගප්පූරුවට අපූරුවට මාරු වෙලා ගියාය කියලා, අර බින්දුගේ පුතා ඉන්ටනැට් අංජනමෙන් බලාගෙන, බලා උන්නා වගේ කිව්වේ බං කියලාය. ඒ ඩඩිලි නෙමෙයි හුත්තෝ, අරලිය ඩඩ්ලි... අරලිය ඩඩ්ලි... කියලා කියපු එකාට අනිකා කිව්වේ, එහෙම කියන්න එපාය හුත්තෝ කියලාය.
කඩේ උන්න සේනවේ වාද විවාද මැද්දේ, මීදුම මැදින් ඈතින් පෙනුනේ, කලසමක් ගහගත්තු උස හාදයෙක් මොකක්දෝ බඩකඩුත්තුවකුත් කරේ තියාගෙන එන, අපැහැදිලි දර්සොනයක්ය. අම්මට හුකා... ජූල්ම්පිටියෙද කොහෙද හිරෙන් පැනලා ටී 56 ත් කරේ තියාගෙන එන්නේ, මෙතන උන්නොත් මළ හත්තිලව්වයි වෙන්නේ, අපි කැපුනා සහෝදරවරුනි... කියපු ජෙප්පෝ ටික, ඔක්කෝටම කලින්, හෙමීටම ලිස්සලා, හීන් සීරුවෙන්, ඉතා පැහැදිලිවම මාරු උනේය.
කව්ද බං ඒ චන්ඩි මල්ලිද කියපු මදාවි සුමනේට්, පොලේ බන්ඩක්ක විකුනන, මැදමුලන බන්ඩි අක්කා කිව්වේ, ඌ නිවන් ගිහින් ගොඩක් කල්නේ ගොන් හරකෝ කියාය. එහෙනම් කව්දෝ යකෝ තුවක්කුවකුත් කරේ තියාගෙන එන්නේ, සරා ගොයියද දන්නෙ නෑ කියලා, තා එකෙක් කින්ඩියට කිව්වාම, තා එකෙක් කිව්වේ සම්පත් චන්ද්‍රපුෂ්පයා වෙන්න බැරිද බන් කියලාය. කඩමන්ඩියේ උන්ගේ අනාවැකි ඔක්කෝම අද්යාත්මවේදී වන්දරසිරි බන්ඩාරගේ අනාවැකි වගේම, පච වෙලා කිච වෙලා ගියේ, කලසමකුත් ගහගෙන ආවේ බුදුහාමුදුරුවන්ගේ ක්ලෝස් රිලෙටිව් කෙනෙක් වන, දුටු ගැමුණුගේ කසින් කෙනෙක් වන, අපේ මැදමුලනේ මහ රජ්ජුරුවෝය.
උන් හිටි තැන් අමතක උන හැම එකාම පෙරලි පෙරලි වඳින්න පටන් ගත්ත අතරේ, ඇසිලියා රෙද්දත් කරේ තියාගෙන, පූසටත් හුළං වද්දගෙන ගෙදර දිව්වේ, ලොකු කෙලීගේ පොඩි එකා උස්සගෙන එන්නය. සුරුස් ගා පොඩි එකාගේ පුච බෝලෙට පවුඩර් දාලා, ලොකු එකීගේ සෙන්ට් විදලා, ඇස්වහ මොට්ටුවකුත් තියලා, ජංගියකුත් අන්දාගෙන, උස්සගෙන දිව්වේ, මහරජ්ජුරුවන්ට කියලා බෞතීස්ම කොර ගන්නය. පොඩි එකා දික් කල ගමන් රජ්ජුරුවෝ ඇහුවේ, මූට පැම්පරයක් අන්දලද ඉන්නේ? මොකෝ දැන් මට පොඩි එකෙක්වත් තඹ දොයිතුවක ෂුවර් නෑ කියලාය. පැම්පරයක් නෑ සෑර්... කිව්වාම, ලොක්කා කිව්වේ, එහෙනම් උඹම ඔහොම අල්ලගෙන හිටින් කියාය.. මහ රජ්ජුරුවෝ පොඩි එකාගේ ඔලුවට අත තබා, යටි තොල හපා, බ්ලෙස් එක දීලා ඇහුවේ බබා....... මා......ව....., අ......දු.....න.......න....ව......ද...? කියලාය.
කට කනට ගත්ත පොඩි එකා කිව්වේ, ඩන්නෝ..... කියාලයා. හා... එහෙනම් කියමුකෝ බලන්න කියපු ලොක්කාට.. පොඩි එකා කිව්වේ,... ඔයා නේ අල තුමනදාත තීයගෙ ගුලි තාලා, ඉල්ලගෙන තාපු ගොන් ලද්දුලුවෝ.... කියලාය. පොඩි එකාගෙ කට වහගත් සිරියා, ගෙනාපු ඉස්පීඩ් එකෙන්ම පොඩි එකාවත් වඩා ගෙන ආපහු දිව්වේ, අරලිය ගහ මන්දිරේ ලී බඩු, මල් පෝච්චිවලට සිද්ද වෙන කතන්දරේ, කැම්පස් යන සුනිල් කොලුවාගෙන් අහලා තිබුන නිසාය.
අනේ සෑර් මක්කයි උනේ...? අහස පොළොව උහුලන්නේ නැති කේස් එකක් නේ සිද්ද උනේ..? අපි මේ දොඩ දොඩා උන්නෙත්, ඔබ තුමා අර පොළොන්නරුවේ මිනී මරපු, හොර ගෑණු තියාගෙන හිටපු, පොන්න රූකඩ සිරිසේනට පරාද වෙන්න කරපු කරුමේ මක්කැයි කිය කියා...., ඇත්තටම සෑර් මොකක්ද පරදින්න හේතුව ඈ... කියලා අහපු, කඩේ බුද්ධදාස මුදලාලිට ලොක්කා කිව්වේ, කව්ද කිව්වේ මම පැරදුනා කියලා. මම පරාද නෑ බුද්දේ, කොටි දිනුවා... කියලාය.
කොටි දිනන්න..? ඔහෙම නේ කිව්වේ, කොටි මැරුවය, රට එක්සෙසත් කලාය, නිදහසේ පියාය, මහ රජ්ජුරුවෝය, අපි හැමිනිලා හදපු අපේ ළමයින්ගෙත් අප්පච්චිය, අරකය මේකය කියා..., මල පැනලා හිටපු අදෝරිස් මුත්තාගේ කන පැලෙන ප්‍රශ්නෙන්, පොඩ්ඩක් හුළං ගිය මහ රජතුමා කිව්වේ, ඔව් ඕයි මැරුවය කිව්වට, මුන් කොටි ඔක්කෝන්ම මරළා නෑ නේ. බලාගෙන ගියාම, දකුණෙත් කොටි ලක්ෂ පණහක් විතර ඉඳලා තියෙනවා නේ අපෙ හාන්දුරුවනේ කිව්වම, හැම එකාම වට පිට බැලුවේ හාන්දුරුවෝ කෝ කියලාය.
ඉතින් උන් ටිකත් බුද්ධි අන්සෙ උන්ට කියලා, අයිඩෙන්ටිපයි කොරලා, ඔපරේසොන් එකක් කොරන්න තිබුනනේ සෑර්... කියලා අහපු නේවී සුදාට ලොක්කා කිව්වේ, මතක් කොරන්න එපා ඔය හුත්ති අන්සෙ, ඕකුන් එකෙක්වත් කිව්වේ නෑ නේ මට, ලක්ෂ පණහක් හැටක් රට වටේම කොටි ඉඳලා තියෙනවය, උන් ඔක්කෝම මට කෙලින්න ඉන්නෙය කියලා, කාළකන්නි වේසිගේ පුතාලා කියා එතුමාට හුරු පුරුදු බාසාවෙන්ම ඇදලා ඇරියේය.
දැන් උන් ආන් අරෙහෙ කොටි කොඩි දානවා, ආමි කැම්ප් වලට ගහනවා, කොල්ලෝ සරන් උස්සලා පුක පෙන්නනවා, කෙල්ලෝ පූසෝ පෙන්නනවා අපෙ හාන්දුරුවනේ.... කියලා සීගිරි ගලත් පැලෙන අමු කෙප්පයක් ඇදලා ඇරපු ලොක්කගෙන්, එතන හිටපු ෆේස්බුක් මල්ලි කෙනෙක් ඇහුවේ, උන් සෑර් එතකොට නේවී කෑම්ප් වලට ගල් ගහන්නෙ, පූසෝ පෙන්නන්නේ නැද්ද කියලාය. බොහෝම ආදරනීය බැල්මක් ඌ වෙත හෙලු ගෞතම බුදු පරපුරේ ලොක්කා කිව්වේ, තෝ ගිහින් ඒක තොගේ අම්මගෙන් අහගනින් කියලාය.
ඉතින් සෑර් සිරිසේන මරලා හරි රජකමේ ඉන්න නේ තිබ්බේ කියා, ඉතා දයාබරිතව, මානව ප්‍රෙමයෙන්, නවනීදන් පිල්ලෙ පන්නයේ, මානව හිමිකම් අමු අමුවේ උල්ලංගනය වන, ඉතා වැදගත් ප්‍රශ්ණයක් යොමු කල, නිල් බලකායේ මර්ඩර් ඩිවිසොන් එකේ හිටපු අවුරුදු 52 ක් විතර තරුණ, නිල් බල්ලෙක් ඇහුවාම, ලොක්කා කිව්වේ, මරන්න කී සැරයක් ට්‍රයි කරාද ඕයි...., හැම සැරේම මගේ කරුමෙට ඕකා බේරුනා නේ ඕයි.., අන්තිම දවසෙත් ගේමක් දෙන්න බැලුවට, වෙඩි තියන්න එකෙක් වත් හොයා ගන්න නැති උනානේ ඕයි කියලාය.
ඉතින් සෑර් ඔය මෙගාපෝන් එකකුත් එල්ලගෙන, සැර් දැන් සීප් විකුනන්ද හදන්නේ, සීප් ඕන නම් මම දෙන්නම් කියපු, ස්වීප් ජගත්ට ලොක්කා කිව්වේ, ස්වීප් විකුණන්නේ කොහොමෙයි ඕයි...., ඇදිච්ච ස්වීප් එකටත් කෙලගත්තු එකෙක්. මම මේ මගේ ජීවිත පරදුවෙන් බේරගත්ත රට, එක එකාට කන්න නොදි, මමම කන ගේමක් ගෙනියන්න, රට රකින්න, වීදී නාට්ටියක් කරනවා.... ඒකට උඹලත් වරෙල්ලා.... කිව්වාම, එතන හිටපු නස්කූනියෙක් කිව්වේ, සෑර්.... ගලුයි, බතුයි, ගානකුයි දෙනවනම්, අපි රට රකින්න නෙමෙයි, සිරි ලක් අම්මට හැමනෙන්න හරි එන්නම් කියලාය.
උබලට බත් දෙන්නෙ කොහොමද යකෝ..., දැන් අර පොඩි උන් තුන්දෙනයි, ගෑනියි, රජ ගෙදර කෑමම ඉල්ලලා, මාව් මරන් කන්න යනවා...., ඒකයි මම මේ උදේ පාන්දරම මෙගාපෝන් එකත් උස්සගෙන, "කොටි නාඩගම" පෙන්න පෙන්න යන්නේ කියලාය. දැන් සෑර් ඕක.., එක පුග්ගල කෝලමක්ද කියා අහපු එකෙකුට ලොක්කා කිව්වේ, නෑ නෑ තව දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා, එයාලාත් වෙන වෙනම කෝලම පෙන්නවා කිව්වම, විජේසිරියා ඇහුවේ, ඒ කව්ද මහින්ද අයියේ කියලාය.
පොඩ්ඩක් ගැස්සිලා විජේ දිහා බලපු ලොක්කා කිව්වේ විමල් උපාදංශයයි.., මම ගොනා පිලයි.., නානසාර මහ රහත් වන්සේයි.., කියලාය. එහෙනම් මම ඉතින් යන්න යනවා මට යන්න අවසරයි කියපු මහරජානෝ යන ගමන් කිව්වේ. හෙට බන් කොළඹ යන්නෙයි කියලා. නැත්නම් පක්සෙ නායක කමටත් කෙල්වන්නයි යන්නේ අර පට්ට වේසී. අඩු ගානේ ඒකවත් නැතුව, ආයේ ජිල් පිට් දාන්න වෙන්නේ නෑ කියලාය.
ඉතින් ඒක නැති උනොත් ඔබ තුමාට විමල් උපාදංශගේ පක්සේ නායකයා වෙන්න බැරිය අපේ හාන්දුරුවනේ කියලා කින්ඩියට කියපු එකෙක්ට කිව්වේ, බැරි වෙලා හරි මගේ පක්ස නායකකමටත් කෙල උනොත් හෙම, ඔම ඕකගේ පස්සෙ නායක කම නෙමෙයි, බොකු බඩවැලුත් එලියට ගන්නවා කියලාය.
මහ රජානෝ ගියයින් පස්සෙ, කොන්ඩේ වවාගත් හිඟන්නෙකුයි, ඔළුවේ කොන්ඩේ නැති, මූණ පුරා කොන්ඩේ තියෙන හිඟන්නෙකුයි, රබානකුත් අරගෙන කඩේ ගාවට ආවේය.. අර කොන්ඩෙ දිග වෙහෙරේ ලියද්දක් වගේ හිඟන්නා එකා සින්දුවක් කිව්වේය..
අද මාවත යන දුගියා...
හෙට ළෝ අග රජ වෙනවා...
කළ කර්මය පල දෙනවා...
රජු මාවත බැස යනවා...
ඌගේ ගීතය අහවර උනායින් පස්සෙ, අර ජන මූසල පෙණුමක් තියෙන හිඟන්නා කිව්වේ...
උඹේ සපත්තුව වැළඳ බදා....
උඹේ සබුක්කුවෙ පහර කකා....
ගත කල මනරම් සොඳුරු දිවිය ඒ...
උතුමානනි අද කරති නිගා...
නැටුම් හා රැඟුම් අවසානයේ රබාන පෑ ජන මූසල හිඟන්නාට, හැම එකාම, පහේ කාසී දහයේ කාසී වෙනුවට, කඩේ වටේ තිබුන පත ගල් ගෙඩි අහුලාගෙන අරුන්ට කෙලලා ඇර, මල අතට අරගෙන කිව්වේ, ඔන්න ඔය වේසිගේ පුතාලා තමයි, අපේ මහ එකාට කෙලියේ, දැන් ඉතින් කෝච්චි මැදමුලනේ මිදුලට එන්නේ නෑ. කොළඹ යන්න මාතරටම යන්න වෙනවා කියාය.. හිඟන්නෝ දෙන්නා මැදමුලන පැත්තට දිව්වේය.

By - Awantha Atigala - මාතලන් -

මූ එළකිරි ඉන්නවද මන්දා..