1. Lionzzz

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ලංකාවට ගේමක් ගහන්වනම් මේක තමයි වෙලාව. හැබැයි ප්‍රස්නෙ තියෙන්නෙ අපෙ උන් ගහන්න ඕන ගේම දන්නවද කියන එක. කොහොමත් ඉතිං අපේ ඉන්නෙ මැනික් ගල් වලට පයින් ගහන්න උපන් සෙට් එකක්.
  2. Lionzzz

    කට්ටිය පාවිච්චි කරන හොද VPN මොනවද?

    Post eka පොස්ට් එක ආපහු කියවපං
  3. Lionzzz

    කට්ටිය පාවිච්චි කරන හොද VPN මොනවද?

    ටයිටල් එකේ කියනදේ තමා. ලංකාව Location එකක් විදියට තියෙන එක වටිනවා. දැනට පාවිච්චි කරන්නෙ WARP+ එක(Paid). මෙක අවුල තමා සමහර වෙලාවට ටිකක් ඩොටේ රටවල් වලට Connect වෙලා පිස්සු කෙලිනවා. මේක පොඩ්ඩක් වාතයි. Usage Web browsing Streaming (Netflix ...) Public Wifi Usage (Hotel, Office ..) Need to use...
  4. Lionzzz

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ලංකාවත් High Risk ලූ
  5. Lionzzz

    BOC Flex wedada ?

    Working for me :
  6. Lionzzz

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මෙක නිසා Oil Prices Stable වෙයිද?
  7. Lionzzz

    තාත්ත නැති වුනා බං!

    Niwan suwa Lebewa!!!
  8. Lionzzz

    ඔන්න කරන්ට් කපනවලු

    ලංකාවෙ ජීවත් වෙන අපිනම් කැරිම සාපයක් ගෙවන්නෙ, Current එක වැඩි උනත් Current කපනවා (වදුරෙකුත් පැන්නා ගිය අවුරුද්දෙ), අඩු උනත් කපනවා. මං හිතනවා මේ Solar නිසා පැය ගනන් කපන්නෙ නැතුව ගොඩ දාගන්න පුලුවන් වෙයි කියලා.
  9. Lionzzz

    ❌ ඉරානේ ගහපු කයි බාර් මිසයිල

    ඉරානෙට - කයිබාර් ලංකාවට - කයිතන් 🤌🤌🤌🤌🤌🤌🤌🤌🤌🤌🤌🤌

    No contents