1. Lionzzz

    දෙවන හරස්වීදියේදී ඇල්ලූ පලස්තීන කතුන්...

    අනිවා Body Cam තියෙන්න ඕන.
  2. Lionzzz

    95 ඔක්ටේන් 20L Available

    95 විතරද? 92 නැද්ද?
  3. Lionzzz

    කඩුවෙල මාලඹේ ප්‍රදේශවල තෙල් ඉවරයි. දැනට දාපු Order වලට තෙල් දෙන්නෙත් නෑලු.

    මේපාර Electricity එක කෙල නොකරගෙන හිටියොත් හොදයි. කලින් පාරට වඩා Solar ගොඩක් තියෙන නිසා සහ, ලංකාවට සුපිරියටම අව්ව පායන නිසා ඒකෙන් අවුලක් එන්න තියෙන චාන්ස් එක ටිකක් අඩුයි. වැඩේ හරියට කළමනාකරනය කලොත් නම් අව්ල්ක නෑ කලින් පාරට වඩා මේපාර ටිකක් හරි හොද කමකට තියෙන්නෙ කලින් තරම්මම Personal Trasnport...
  4. Lionzzz

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    බ්ර්ජ් කලීෆා එකටත් කෙලීවිද?
  5. Lionzzz

    ඇඩෝ මේ ගොන් පෙට්‍රල් හොරු

    ගානට වඩා ප්‍රස්නෙ තියෙන්නෙ යුද්දෙ එක්ක. එකයි.
  6. Lionzzz

    🔴 ඉන්ධන මිළ සංශෝධනය - මාර්තු 2026 (28.02.2025) 🔴

    Fuel Type ⛽ New Price Reduced ( ⬇️ ) / Increased ( ⬆️ ) by ⛽Octane 92 Rs 293 Rs 1 ⬆️ ⛽Octane 95 Rs 340 N/A ⛽Auto Diesel Rs 281 Rs 4 ⬆️ ⛽Super Diesel Rs 329 Rs 6 ⬆️ 2026 March - Fuel Prices Riversal https://sinhala.adaderana.lk/news/221970
  7. Lionzzz

    Daraz ඉවරද? වහනවා කියන්නේ ඇත්තද

    අපෝ ඉවරයි එතකොට. අඩුමගානේ වෙන Country එකක player කෙනෙක්ට වත් විකුනනවනම් කමක් නෑ. ඔක්කොම ඩයලොග් උනොත් නම් ඉවරයි. මට හිතෙන්නෙ අනිත් Players ලට නැති Benefit එකක් Dialog එකට තියෙනවා වගේ.
  8. Lionzzz

    Warning Systems / Early Warning Systems

    ඔව්, ඕක Government එකෙන් හරියට Configure කරලා පාවිච්චි කරන්න ඕන. මං දන්න තරමින්, Basic Phone එකක උනත් ඔය Feature එක තියෙනවා.
  9. Lionzzz

    Warning Systems / Early Warning Systems

    නෑ එහෙම නෙවෙයි, පෙර සූදානම. දිත්වා එකේ උනත් මිනිස්සුන්ට අනතුරු අගවන්න තිබ්බා ලේසියෙන් මේවගේ System එකක් තිබ්බන්ම්.
  10. Lionzzz

    Warning Systems / Early Warning Systems

    ලකේ පංකාවේ මේ වගේ Warning Systems / Early Warning Systems කවදා Implement කරයිද මංදා.

    No contents