1. Lionzzz

    🔴 Breaking : දෙවුන්දර වෙඩි තැබීමක් [21.02.2026] 🔴

    එහෙම තමයි වෙන්නෙ.
  2. Lionzzz

    🔴 Breaking : දෙවුන්දර වෙඩි තැබීමක් [21.02.2026] 🔴

    #පාතාලෙ #හුදකලාසිදුවීම් අපි කලබල වෙන්න ඕන නෑ.
  3. Lionzzz

    🔴 Breaking : දෙවුන්දර වෙඩි තැබීමක් [21.02.2026] 🔴

    ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළඳසැලක් අසලදී අද (21) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවය. අළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ. එහිදී...
  4. Lionzzz

    Activity Tracker එකක් Recommand කරන්න

    Apple watch eka hodai. wade tiyenne battery life eka. Daswsa gane wage charge karanna ona. Price ekata worth natte ethanadi mata hitena widiyata na man kalin use kara 🍎 watch ekak. daily achievements dakinakota wade karanna asai. eka dan na. so aluth ekk bassanna baluwe. ------ Post added on...
  5. Lionzzz

    SLT LAND PHONE AND WIRELESS PHONE

    Cordless ෆෝන් ගැනද ඔහේ මේ දොඩන්නෙ?
  6. Lionzzz

    Toyota Raize Hybrid Daily පදින්න ඕනද?

    වැඩිය දුවන්නෙ නැත්නම් Hybrid ගන්න එක තේරුමක් නැතිවෙයි කියලා තමා මං හිතන්නෙ. දවස ගානේ දුවන කෙනෙක්ට, Specially City Traffic වගේ යන කෙනෙක්ට ඕකේ ප්‍රයෝජනේ තියෙනවා.
  7. Lionzzz

    දැඩි කොන්ඩම් හිඟයක්. කොන්ඩම්ස් 10000 වඩා පාවිච්චි කරලා සතියක් ඇතුලත. පුදුම හිකිල්ලක් නේ මේක.

    උන්ගේ හෝමොන් වැඩි සීන් එක නිසා නේද ඕවා වෙන්නෙ. ලංකාවෙ උනත් ඔය Sport කරන කොල්ලො කෙල්ලො ටිකක් සෙක්ස් පැත්තට බර වැඩී.
  8. Lionzzz

    Activity Tracker එකක් Recommand කරන්න

    meka subscription based neda? thanks. but mata meke user expirences tikk balaganna ona. :) ------ Post added on 1771553248
  9. Lionzzz

    Activity Tracker එකක් Recommand කරන්න

    ආපහු දුවන්න / ඇවිදින්න පටන් ගන්න ඕන (කාලෙකට කලින් කරා දැන් ආපහු පටන්ගන්න ඕන, පස්සෙ හිමීට ජිම් එකකටත් යන්න හිතං ඉන්නවා. බලමු.). ඕක ටිකක් Measurable විදියට කරන්න ඕන කියල හිතුවා, ඒකට හොද Activity Tracker එකක් කියන්න. Phone එක iPhone එකක්, හෑබැයි Apple Watch නම් සෙට් නෑ, හේතුව තමා මට හිතෙනවා ගෙවන...
  10. Lionzzz

    Text to Video AI Video Generator

    bump
  11. Lionzzz

    Breaking : ඉරානයේ ප්‍රධාන නගරය වන ටෙහෙරානයට අසළ ප්‍රදේශයක ගින්නක් හටගෙන ඇති බව එරට රජයේ මාධ්‍ය වාර්තා කරයි.

    ඉරානයේ ප්‍රධාන නගරය වන ටෙහෙරානයට අසළ පිහිටි පරන්ද් (Parand) ප්‍රදේශයේ ගින්නක් හටගෙන ඇති බව රජයේ මාධ්‍ය බදාදා දින වාර්තා කළා. එම ප්‍රදේශය ටෙහෙරාන් පළාත තුළ ඇති හමුදා හා රාජ්‍යයේ විශේෂ වැදගත් ස්ථාන කිහිපයක්ටත් අසළින් පිහිටා තිබෙනවා. මාධ්‍ය වාර්තා සමඟ නිකුත් කළ වීඩියෝවලින් පරන්ද් ප්‍රදේශය මතින්...
  12. Lionzzz

    Motor Home ආසාව

    මේකනම් ඇත්ත. උබට කරන දේ Explain කරලාම එපා වෙයි.
  13. Lionzzz

    උබලට කොන්ඩෙ කපන්න කීයක් යනවද?

    1000 - 1500 අතර. රැවුල කොන්ඩේ දෙකටම. සහ Hair Wash එකකුත් දාගන්නවා. A/C කරපු පොට් එකක කරන්නෙ ඉතිං.

    No contents