1. OpenSpace

    තිබෙන එන්නත් වලින් සයිනොෆාම් වල ප්‍රතිශක්තිය අඩුයි.

    Moderna ගහුවා කියලා වෙනසක් නැ වගේ, ගෙවල් ලග කීප දෙනෙක් positive බන්.
  2. OpenSpace

    ලංකාවේ එවුන්ට එක සිම් එකක් හැමදාම Use කරන්න බැරි ඇයි ?

    මට peoples bank එකේ නම්බර් එකක් සෙට්වෙලා තියෙන්නෙ. තාමත් හිටපු ගමන් bank එකෙන්ද කියලා calls එනවා.
  3. OpenSpace

    ශ‍්‍රී ලංකාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් භයානක වාර්තාවක්..

    Kandy. වල sputnik V second dose එක තාම ගොඩ දෙනෙකුට නැ. 60ට වැඩි අය.
  4. OpenSpace

    SLT Bill Payment

    මන් නම් ගෙවපුවාව නම් SMS එනවා, Dialog Axiata PLC - Mobile bill payment effected through Combank Digital. Status - Completed. Reference #######
  5. OpenSpace

    NOW AFGANISTHAN

    සක්කිලි කියන වචනේ සිංහලයන්ට භාවිතා වන වචනයක් නෙමෙයිනෙ.
  6. OpenSpace

    කොරෝනාවෙන් සමුගෙන ගිය රටේ නම ගිය ඇත්තෝ

    සමහරු පෙට්ටිය අතගැවත් එක්ක.
  7. OpenSpace

    මංගල සමරවීර

    සිංහල බෞද්ධ රටක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැ, ගොඩක් රටවල එහෙමයි ප්‍රධාන ජාතියක් ඉන්නවා, අදහන හො නොදහදන කණ්ඩායමක් බහුතරය වෙනවා. ඔ්ක සාමාන්‍යයයි, විවිධ ජනවර්ග මුසු වෙනවා මික්ස් වෙනවා.
  8. OpenSpace

    සත්තු පෙරහැරවල් වල යන්න හොඳනෑ

    ලංකාවේ හීලැ අලින් ඉන්නෙ 200 ට අඩු ගානක් කියලා අහලා තියෙනවා. කැලැවෙන් අල්ලලා පෙරහරේ අලි ගෙන යන්න බැ. ගොඩක් අලි මිනිස් ඇසුරේ හැදිච්ච උන්. සාදාරනය කරන්න හේතු කියනවා නෙමේ ලංකාවේ අලි විශාල ප්‍රමාණයක් කොච්චිවල හැප්පිලා, වෙඩි වැදිලා, වෙඩි තියෙලා, විදුලිසැර, හක්ක පටස් වලින් මැරෙනවා.
  9. OpenSpace

    යාලුවෙක් ගේමක් ඉල්ලුවා

    මෙහෙමයි, ශ්‍රී ලංකා ජනරජය බැදී සිටිනවා බෞද්ධාමට ප්‍රමුඛතාවය දෙ මෙහෙමයි, ශ්‍රී ලංකා ජනරජය බැදීසිටිනවා බෞද්ධාගමට ප්‍රමුකතාවය දෙන්න. ඒක නීතියක් විතරක් නෙමෙයි ඒ තමයි ලංකාවේ අනන්‍යතාව.
  10. OpenSpace

    මාසේ පඩිය ඉතුරු කර ගන්න උදව්වක්

    උඹ හම්බ කරලා 10K විතරක් උඹෙ වියදමට පාවිච්චි කරන්නෙ ඇයි? තමන් කැමති දෙවල්වලට, කෑම, travel වගේ වියදම් කරලා ඉදලා හිටලාවත් සතුටක් ලබපන් බන්.
  11. OpenSpace

    sinovac 100% vs sinopharm 79% 🤷‍♂️

    Moderna තමා හොදම, අර Canada research results වගයක් YouTube එකේ දාලා තිබුනා.
  12. OpenSpace

    සුද්දා මේ රට අල්ලන් හිටියා නම්......

    රටවල් ගානක් යටත් කර ගෙන ධනය රැස්කර ලොව බලවත් රටක් ලෙස ඉන්නවට වඩා හෙමින් ගමනක් ගිහින් දියුණුවන රටක් වෙන එක හොදයි. පොඩිකාලේ ඉදන් අපට උගන්වන්නෙ අපි පොඩිරටක් කියලා, නමුත් අපි පොඩි රටක් නෙමෙයි.
  13. OpenSpace

    wallet එකේ අරන් යන cards?

    අප්පා 13+, wallet එක අස්ථාන ගත උනොත් ඉවරයි. loyalty cards නම් ගෙනියන එකේ තේරුමක් නැ. ------ Post added on 1628956032
  14. OpenSpace

    wallet එකේ අරන් යන cards?

    මචන්, උඹලා එහෙ මෙහෙ යන කොට bank cards, NIC, DL වගේ cards කීයක් අරන් යනවද?
  15. OpenSpace

    මොකක්ද මේ CT Value (COVID 19 PCR Report)

    නොදැනුවත්ම covid හැදිලා හොදවුන කෙනෙකු හදුනාගැනීමට ලංකාවේ test තියෙනවද?
  16. OpenSpace

    ඕලු Pond එකක මාලු දාන එක සාර්ථකද?

    අ‌පේ pond එකේ ලොකු මාලු දාන්න බැ, මැරෙනවා. නිල් මානෙල් තියෙන්නෙ, මලක් නම් ලගකදී ආවේ නැ. මං කොල කපන හින්දා වෙනින ඇති.

    No contents