1. OpenSpace

    අලුත් කුණු කෝච්චිය

    මේ තියෙන්නෙ CRRC එකෙන් Kazakhstan වලට හදපුවා.
  2. OpenSpace

    අලුත් කුණු කෝච්චිය

    මේකේ color scheme එක ලස්සනයි අනෙක් එවට වඩා. අපේ trains light colours වලින් ගන්නෙ නැත්තේ ඇයි දන්නැ.
  3. OpenSpace

    Dialog TV Rewind facility හැම package එකකට දෙනව ද?

    සමහර වෙලාවට rewind program එකක් බල බල ඉන්න කොට මුලට යනවා, නැත්නම් off වෙනවා.
  4. OpenSpace

    Dialog TV Rewind facility හැම package එකකට දෙනව ද?

    ඉස්සර නම්ි දුන්නා. ViU hub එකට 750 ක් අය කරා. Dialog rewind facility එක සමහර වෙලාවට අවුල්.
  5. OpenSpace

    අවුරුදු 16 කට කලින් ගහපු game එකක්

    Commandos තමයි මගේ ආසම එක.
  6. OpenSpace

    Hutch 100% Anytime Data without night-time quotas

    Dialog 499 - Anytime 9.9GB MOBITEL 499 - Anytime 7.59GB Hutch 497 - Anytime 8.2GB වැඩි වෙනසක් නැහැ.
  7. OpenSpace

    celltel mathakada?

    Tigo මතකද?
  8. OpenSpace

    **MOBITEL** Aluth Package Hadunwala Deela Onna

    එහෙම වෙන්නෙ නැ කලින් නම්.
  9. OpenSpace

    මළගෙයක්_ගන්න_උදව්වක්

    සාමාන්‍ය විදියට මල ගෙයක් කලත් ලක්ෂ 7-8 තියෙන්න ඔන.
  10. OpenSpace

    මැදගොඩ අභයතිස්සහිමිගේ වත්කම කෝටි123

    පන්සල්වල හාමුදුවන්ට සල්ලි තියෙන එක මහ ලොකු දෙයක් නෙවෙයි බන්, ගොඩක්ම ආධාර හා ඔය පන්සල් වල ඉඩම්වලින් ලැබෙන ඒවා. ප්‍රසිද්ධ ලොකු හාමුදුරු නමක් වාහනයක් නැ කිව්වොත් එවා අරන් දෙන්න ව්‍යාපාරිකයො ඔන තරම් ඉන්නවා.
  11. OpenSpace

    Dialog unlimited youtube free !!!!

    Hutch wala DATA or Credit 0 wenakota youtube package eka samahara welavata wada na.
  12. OpenSpace

    Dialog unlimited youtube free !!!!

    Hutch youtube use karanava, unlimited youtube + 500MB anytime data hambuna Kisi aluvak na, youtube wadakaranava. TV eke youtube app eken play kara, quality hodai. man TV eke 360p dala na. ekiyanne 720p thamai default pay wenne. DATA nam kapune na youtube mobile eke yanna ON eke thiyenakota...
  13. OpenSpace

    Nadu wadakata udawwak?

    Sim eka company nam unta oka ganna puluwanne adala mobile provider Ge centre ekata gihilla.
  14. OpenSpace

    HUTCH Supirima Package Ekak Awith

    078 numbers වල reputation එකක් නැ, Data වලට තමා.
  15. OpenSpace

    We want any Time Data

    ලංකාවේ Anytime Data ප්‍රශ්නයක් නැහැ, ප්‍රශ්නෙ තියෙන්නෙ තමන්ගෙ ආර්ථික මට්ටම. මම නම් දකින එකම ප්‍රශ්නෙ තමයි packages කිහිපයක් දාගන්න වෙන එක. Packages තව සරල උනා නම් හොදයි. උදා. ANYNET 500 Mins + ANYTIME 5GB , 30 Days වගේ
  16. OpenSpace

    මෙලෝ රහක් නැති mobitel

    මගේ නම් first sim එක Dialog, mobitel එකකුත් තියෙනවා දෙකම අවුලක් නැ මට නම්.
  17. OpenSpace

    ඉඩම් ප්‍රශ්නයක්, උපදෙස් ඕනේ

    මචන් දැන් ඔය ඉඩමේ ඉන්න එකා ඔප්පුවක් හදා ගන්නෙ නැත්තෙ මොකක් හරි හේතුවක් නිසා වෙන්න ඇතිනෙ. අහල පහල ඇති අවු. 30ට කලින් ඉඩමේ ස්වභාවය දන්න අය හොදට හොයලා බලපන් මචන්.
  18. OpenSpace

    ඉඩම් ප්‍රශ්නයක්, උපදෙස් ඕනේ

    අවු. 30ට කලින් ඉඩම කාගෙද? ඔය ඉඩම රජයෙ ඉඩමක්ද පන්සල් ඉඩමක්ද දන්නෙ නැනේ.
  19. OpenSpace

    FriMi New charges

    NDB Neos කෙහොමද?
  20. OpenSpace

    Old Bus In SRILANKA

    ඉස්සර Benz බස්, දැන් TATA

    No contents