සඳකත් සර්ගේ අලුත්ම වීඩියෝ එක

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    ශක්තිය කියන්න ඕනි එකට බලය බලය කියල දිගටම කියන්නෙ. ප්‍රසන්ටේශන් ස්කිල් ටික හොද නිසා හැදිල එයි හරියට පොයින්ට් ටික සෙට් උනාම. දායක සභාව වැදගෙන හිටියොත් නන් ලගදිම නානව සුපිරි නෑමක්
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    පිස්සුද උත්තෝ මුට ඉන්ග්‍රිසි පුලුවන් ජ්පුර ආර්ට්ස් එකේ ඉන්ංග්‍රිසි සාහිත්‍ය කල එකෙක්.නැතුව මූ දන්න සයන්ස් එකක් නෑ.භාසා පරිවර්තකයෙක්ට සයන්ටිස් කෙනෙක් කියන්න පිස්සුද.
    හෙහෙමයි ඉතිං translate කරද්දි පොඩි පොඩි අවුල් යනවා ඇති ආට් කරපු කෙනෙක්ගේ හැබැයි ඒ තිංකිං පැටන් එක පට්ට
     
    • Like
    Reactions: Nidarshana_k

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,846
    2
    15,589
    113

    අඩෝ පිස්සු හැදෙනවා බං මූ මාර දේවල් කියන්නේ ,මේ බලහංකෝ මුට සයන්ස් නිකං ඇල්වතුර වගේ
    මෙන්න මේ වගේ සෙට් එකක් ඉස්සරහ⁣ට එනවනං ලංකාවේ ණය බර නතිං බං 😘

    මූ සම්පූර්ණයෙන්ම වැරදි පැහැදිලි කිරීමක් බං කරන්නෙ. දැනට පිළි අරගෙන තියෙන ටික නෙවෙයි, උට තේරෙන විදිහට කියන පාටක් තියෙන්නෙ. මුල ඉඳලාම වැරදියි. මට වෙලාවක් අ‍ාවොත් විලයනයෙ හරිම කතාව විශ්ම ලෝකය එකේ දාන්නම්. 😊
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,750
    1
    51,635
    113
    ප*යාගල
    sorry.com
    හෙහෙමයි ඉතිං translate කරද්දි පොඩි පොඩි අවුල් යනවා ඇති ආට් කරපු කෙනෙක්ගේ හැබැයි ඒ තිංකිං පැටන් එක පට්ට
    අම්බරුවො ටික නාවගන්න පුලුවන් හැබයි..😁
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මිනිස්සු කොච්චර මෝඩද කියලා තමයි කියන්න තියෙන්නේ...(ත්‍රෙඩ් එක දාපු එකා නෙමෙයි...ඌ sarcasm කියලා දන්නවා...එලකිරියේ @erozan ඇරුනම වෙන කිසිම මෝයෙක් නෑ...මහින්දට කඩේ යන අනිත් උන් පවා මොලයක් තියෙන උන් :lol:)

    Anyway, මූ මේ කියන දේවල් මුගේ දැනුම කියලා හරි, දැනුම වෙන්න ඕනේ කියලා හරි හිතන ගොන් හැතිකරයක් තමයි ලංකාවේ වැඩිපුරම ඉන්නේ...ඒ කියන්නේ මූට සිංහල කතා කරනවා වගේ මේ විද්‍යාත්මක කරුණු කියන්න පුලුවන් වෙන්න ඕනේ කියලා :lol:

    ඇත්තටම මෙතන වෙන්නේ මූ ගූගල් කරලා හරි පොත් වලින් හරි කරුණු හොයාගෙන ඒව පැහැදිලි කරන එකනේ....

    ඔතන වටින කාරණය මේ වගේ මිනිස්සු දැනුම හොයන එකයි...නැතුව ඌ දන්නවද නැද්ද කියන එක නෙමෙයි...

    මේ වීඩියෝ නිසා මිනිස්සුන්ට දැනුම හොයන් යන්න ආසාවක් ඇති වෙනවා...මූ වැරදියි කියලා කියන්න හරි තව උන් ඕක ගැන හොයනවා..එතකොට දන්නේම නැතුව රට ඇතුලේ අලුත් දැනුම හොයන උන් ටිකක් බිහි වෙනවා...

    විද්‍යාත්මක දේවල් ගැන වාදයක් රට ඇතුලේ ඇති වෙනවා....කොච්චර හොඳද ගොබ්බ මාතෘකා ගැන කියවනවට වඩා මේ වගේ දේවල් සමාජයේ කතිකා බවට පත්වෙන එක??

    ඒකට මූට රෙස්පෙක්ට්!!
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    maxresdefault.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,703
    113
    Colombo

    අඩෝ පිස්සු හැදෙනවා බං මූ මාර දේවල් කියන්නේ ,මේ බලහංකෝ මුට සයන්ස් නිකං ඇල්වතුර වගේ
    මෙන්න මේ වගේ සෙට් එකක් ඉස්සරහ⁣ට එනවනං ලංකාවේ ණය බර නතිං බං 😘


    උඹ සයන්ස් කරල නෑ නේද ?
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    concept eka ekak internet eken igenagena sinhalen wena audience ekakata explain karanawa kiyanne skill ekak
    pora eka hodatama karanawa

    concept eka use karala wena deyak goda danawa kiyanne wenama skill ekak, pora e paththen kohomada kiyala api danne nane
    eka nisa me content oluwata aragena pudgalayo wandanamana nokara inna oni

    menna answer eka, oninam thamnta serach karala u kiyapu de hari da balanna puluwan
    u basic idea ekk denawa.
     

    AnuradhaRa

    Well-known member
  • ඊටත් වැඩිය උබට කියන්න ඕන මොනවද . ලේසර් එක හදපු හැටිද . පරමානු දෙකක් හොයාගන්න හැටිද
    මං දිහා ඇදේට බලනව වගේ පොඩ්ඩක් ඌ දිහාත් බලපන්කො