ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    නෑ බන් අපි බලන් ඉදියෙ උගන්ඩාවෙන් ඩුබායි වලින් හන්ගලා තියෙන ඩොලර් ටොන් ගාන ගේනකම්., :lol: :lol: :lol: 🤌 🤌 🤌
    ඒ ඩොලර් ගෙනත් රට හදන්න plan කරගෙන හිටපු අනුරලා දැන් ඒ plan ටික ක්‍රියාත්මක කරන්න ඩොලර් එක එක එකතු කරනවා. 😂
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕන තරම් ක්‍රම සග විදි තියෙනවා ඔක මග හැරලා සල්ලි අතට ගන්න. ඔය තබුත්තේගම මෝඩයාගේ බද්ද රට විරුවො ගෙව්වට අපි නම් ගෙවන්නෙ නෑ 😂
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    වැලලෙන්න එපා සත්තරං. අපි 30%ක් ටැක්ස් ගෙවල ඒ එන එකට ආයෙ 36%ක් ටැක්ස් ගෙවන මිනිස්සු. එහෙම උන් සෑහෙනට ඉන්නව මේ ලක්දිවේ..
    පිස්සුද බං. මම කියන්නෙ සතයක් ගෙවන්න ඕන නෑ Freelance කරන අය. ගවර්මන්ට් එකට ඩොලර් වලින් ලැබෙන Benefit එක හොඳටම ඇති. ඒකෙ Value එක මුංට තේරෙන්නෙ නැත්නම් එතැනින් එහා කතා කරල තේරුමක් නෑ.
    බැංකු වලින් අපිට සලකන විදිය හොඳටම දන්නව මම. උඹත් දන්නව ඇති නේ, මම ගහපු සෝල දෙකටම ලෝන් ගන්න ගිහිල්ල උන දේ. අන්තිමේදි බැංකුවෙන් කිව්ව දේවල් අහල එපා වෙලා අතින් සල්ලි දාල ගැහුව. මේ ළඟදි මම බැංකුවෙ මැනේජර් කෙනෙක්ට අම්ම මුත්ත මතක් වෙන්න බැනල ආව මම FD එකක් ඇපේට තියල අවුරුදු 7ක් කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරපු Credit card එකක අර Security එක අයින් කරන්න කිව්වම Freelance ආදායම ගන්න බෑ කියල. අන්තිමේදි ඒකටත් Consider කරේ කම්පැනි ඉන්කම් එක. මට බැක්අප් එකට මගේම කම්පැනි එකක් තියෙන නිසා ගොඩක් වැඩ කරගත්ත එහෙම නැති අය ගොඩක් තැන් වලදි හිරවෙනව. බල්ලෙක්ට ගණං ගන්නෙ නෑ මිලියන ගානක් සල්ලි ආවත් බැංකු වලින් Freelance කිව්ව ගමන් අමුතු විදියට බලන්නෙ. ඔය එක ප්‍රශ්නයක් විතරයි, ප්‍රශ්න 1000ක් තියෙනව. කාටවත් කරදරයක් නැතුව අපි පාඩුවෙ සල්ලි හම්බකරනව පැත්තකට වෙලා ඉන්නව. ඒ වගේම ඒ සල්ලි ඕන තැනක පාර්ක් කරන්න, ඕන දෙයක් කරන්න නිදහස තියෙනව අපිට. ඒක දන්න නිසා මේ වෙනකල් කිසිම ආණ්ඩුවකින් ඕකට අත තිබ්බෙ නෑ. ඒත් මේ මී හරක් ටිකට දුර දකින්න තියා ළඟ පේන්න තරම්වත් අත්දැකීමක්, දැනුමක් නෑ, එක දිගට ගත්ත බූරු තීරණ වලින් ඒක පේනව හොඳටම. ආයිත් පාරක් මේ කෙලවගන්න හදන්නෙ හොඳම එකෙන්.
    බොරු කියන්න ඕන නෑ බං මට නම් මුං එපා උනේම අර EV වල Tax Double කරපු එකෙන්. ඒකෙන්ම තේරුනා කිසිම විෂන් එකක් නැති මී හරක් රැලක් කියල.
    රුපියල එකසිය ගානට බාල්දු වෙද්දි හුරේ දදා ලාබ ගත්ත වගේම මේ වෙලාවෙත් හිගන ටෝක් නොදී 15% ගෙවුවොත් නේද ජෙනුයින් වෙන්නෙ? නැද්ද හා?
    ඒ කාලෙ ඩොලර් එක රුපියල් 200ට Peg කරන් හිටියෙ බං. ඒ කාලෙ ඉඳලම ඔන්ලයින් කරන එවුන් බැට කනව. දැනුත් කියල වෙනසක් නෑ. මේ ඇත්තම Exchange rate එක නෙමෙයි තියෙන්නෙ, ණය ගෙවන්නෙ නැතුව, වාහන වලට පට්ට විදියට ටැක්ස් ගහල Manipulate කරපු රේට් එකක්. ඒ කියන්නෙ අදටත් කවුරුහරි ඩොලර් කන්වර්ට් කරනව නම් ඒකෙ ලාබය මහ බැංකුව වක්‍රාකාරව අරගෙන ඉවරයි. එහෙම එකේ තව බද්දකුත් ගහන්න හැදුවම කිසිම තේරුමක් නෑ, කිසිම Facility එකකුත් නැතුව.

    කම්පැනි වලට බදු ගහන එක වෙනම කතාවක් බං. එතැන කිසි අසාදාරණ කමක් නෑ. මාත් ඒව තිතට ගෙවනව, ඒ වගේම ඒකෙ ඕන විදියට Expenses දාල ප්‍රොෆිට් එකට විතරක් හදන්න පුලුවන් ඕව ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑ නේ බං අපි දෙන්නගෙම අකවුන්ට්ස් හදන්නෙ එකෙක් නේ😁. ඒත් ඒ කම්පැනි වල ටැක්ස් එක මේකට ගාවගන්න එපා බං.
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    2020-2023 kale tax range thibbe kohomada
    Numbers හරියටම මතක නැහැ. හැබැයි tax ගෙවන්න වෙන ලිමිට් එක ගෝට සෑහෙන උඩට ගෙනාව. එක නිසා ලංකාවේ ගොඩක් එවුන්ට tax ගෙවන්න ඕනේ උනේ නැහැ .
     
    • Like
    Reactions: naveenr

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පිස්සුද බං. මම කියන්නෙ සතයක් ගෙවන්න ඕන නෑ Freelance කරන අය. ගවර්මන්ට් එකට ඩොලර් වලින් ලැබෙන Benefit එක හොඳටම ඇති. ඒකෙ Value එක මුංට තේරෙන්නෙ නැත්නම් එතැනින් එහා කතා කරල තේරුමක් නෑ.
    බැංකු වලින් අපිට සලකන විදිය හොඳටම දන්නව මම. උඹත් දන්නව ඇති නේ, මම ගහපු සෝල දෙකටම ලෝන් ගන්න ගිහිල්ල උන දේ. අන්තිමේදි බැංකුවෙන් කිව්ව දේවල් අහල එපා වෙලා අතින් සල්ලි දාල ගැහුව. මේ ළඟදි මම බැංකුවෙ මැනේජර් කෙනෙක්ට අම්ම මුත්ත මතක් වෙන්න බැනල ආව මම FD එකක් ඇපේට තියල අවුරුදු 7ක් කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරපු Credit card එකක අර Security එක අයින් කරන්න කිව්වම Freelance ආදායම ගන්න බෑ කියල. අන්තිමේදි ඒකටත් Consider කරේ කම්පැනි ඉන්කම් එක. මට බැක්අප් එකට මගේම කම්පැනි එකක් තියෙන නිසා ගොඩක් වැඩ කරගත්ත එහෙම නැති අය ගොඩක් තැන් වලදි හිරවෙනව. බල්ලෙක්ට ගණං ගන්නෙ නෑ මිලියන ගානක් සල්ලි ආවත් බැංකු වලින් Freelance කිව්ව ගමන් අමුතු විදියට බලන්නෙ. ඔය එක ප්‍රශ්නයක් විතරයි, ප්‍රශ්න 1000ක් තියෙනව. කාටවත් කරදරයක් නැතුව අපි පාඩුවෙ සල්ලි හම්බකරනව පැත්තකට වෙලා ඉන්නව. ඒ වගේම ඒ සල්ලි ඕන තැනක පාර්ක් කරන්න, ඕන දෙයක් කරන්න නිදහස තියෙනව අපිට. ඒක දන්න නිසා මේ වෙනකල් කිසිම ආණ්ඩුවකින් ඕකට අත තිබ්බෙ නෑ. ඒත් මේ මී හරක් ටිකට දුර දකින්න තියා ළඟ පේන්න තරම්වත් අත්දැකීමක්, දැනුමක් නෑ, එක දිගට ගත්ත බූරු තීරණ වලින් ඒක පේනව හොඳටම. ආයිත් පාරක් මේ කෙලවගන්න හදන්නෙ හොඳම එකෙන්.
    බොරු කියන්න ඕන නෑ බං මට නම් මුං එපා උනේම අර EV වල Tax Double කරපු එකෙන්. ඒකෙන්ම තේරුනා කිසිම විෂන් එකක් නැති මී හරක් රැලක් කියල.

    ඒ කාලෙ ඩොලර් එක රුපියල් 200ට Peg කරන් හිටියෙ බං. ඒ කාලෙ ඉඳලම ඔන්ලයින් කරන එවුන් බැට කනව. දැනුත් කියල වෙනසක් නෑ. මේ ඇත්තම Exchange rate එක නෙමෙයි තියෙන්නෙ, ණය ගෙවන්නෙ නැතුව, වාහන වලට පට්ට විදියට ටැක්ස් ගහල Manipulate කරපු රේට් එකක්. ඒ කියන්නෙ අදටත් කවුරුහරි ඩොලර් කන්වර්ට් කරනව නම් ඒකෙ ලාබය මහ බැංකුව වක්‍රාකාරව අරගෙන ඉවරයි. එහෙම එකේ තව බද්දකුත් ගහන්න හැදුවම කිසිම තේරුමක් නෑ, කිසිම Facility එකකුත් නැතුව.
    උබ හිතන්නෙ වෙන export කරලා ඩොලර් ඉන්කම් තියන උන්ට බිස්නස් කරන්න කිසි ප්‍රශ්නයක් නෑ කියලද?? උන් 30% බදු ගෙවන්නේ ආන්ඩුව උන්ගෙ ප්‍රශ්න ඔක්කොම විසදලා දුන්න හින්දා කියලද?
     
    • Like
    Reactions: chinthi123

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,923
    113
    පිස්සුද බං. මම කියන්නෙ සතයක් ගෙවන්න ඕන නෑ Freelance කරන අය. ගවර්මන්ට් එකට ඩොලර් වලින් ලැබෙන Benefit එක හොඳටම ඇති. ඒකෙ Value එක මුංට තේරෙන්නෙ නැත්නම් එතැනින් එහා කතා කරල තේරුමක් නෑ.
    බැංකු වලින් අපිට සලකන විදිය හොඳටම දන්නව මම. උඹත් දන්නව ඇති නේ, මම ගහපු සෝල දෙකටම ලෝන් ගන්න ගිහිල්ල උන දේ. අන්තිමේදි බැංකුවෙන් කිව්ව දේවල් අහල එපා වෙලා අතින් සල්ලි දාල ගැහුව. මේ ළඟදි මම බැංකුවෙ මැනේජර් කෙනෙක්ට අම්ම මුත්ත මතක් වෙන්න බැනල ආව මම FD එකක් ඇපේට තියල අවුරුදු 7ක් කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරපු Credit card එකක අර Security එක අයින් කරන්න කිව්වම Freelance ආදායම ගන්න බෑ කියල. අන්තිමේදි ඒකටත් Consider කරේ කම්පැනි ඉන්කම් එක. මට බැක්අප් එකට මගේම කම්පැනි එකක් තියෙන නිසා ගොඩක් වැඩ කරගත්ත එහෙම නැති අය ගොඩක් තැන් වලදි හිරවෙනව. බල්ලෙක්ට ගණං ගන්නෙ නෑ මිලියන ගානක් සල්ලි ආවත් බැංකු වලින් Freelance කිව්ව ගමන් අමුතු විදියට බලන්නෙ. ඔය එක ප්‍රශ්නයක් විතරයි, ප්‍රශ්න 1000ක් තියෙනව. කාටවත් කරදරයක් නැතුව අපි පාඩුවෙ සල්ලි හම්බකරනව පැත්තකට වෙලා ඉන්නව. ඒ වගේම ඒ සල්ලි ඕන තැනක පාර්ක් කරන්න, ඕන දෙයක් කරන්න නිදහස තියෙනව අපිට. ඒක දන්න නිසා මේ වෙනකල් කිසිම ආණ්ඩුවකින් ඕකට අත තිබ්බෙ නෑ. ඒත් මේ මී හරක් ටිකට දුර දකින්න තියා ළඟ පේන්න තරම්වත් අත්දැකීමක්, දැනුමක් නෑ, එක දිගට ගත්ත බූරු තීරණ වලින් ඒක පේනව හොඳටම. ආයිත් පාරක් මේ කෙලවගන්න හදන්නෙ හොඳම එකෙන්.
    බොරු කියන්න ඕන නෑ බං මට නම් මුං එපා උනේම අර EV වල Tax Double කරපු එකෙන්. ඒකෙන්ම තේරුනා කිසිම විෂන් එකක් නැති මී හරක් රැලක් කියල.

    ඒ කාලෙ ඩොලර් එක රුපියල් 200ට Peg කරන් හිටියෙ බං. ඒ කාලෙ ඉඳලම ඔන්ලයින් කරන එවුන් බැට කනව. දැනුත් කියල වෙනසක් නෑ. මේ ඇත්තම Exchange rate එක නෙමෙයි තියෙන්නෙ, ණය ගෙවන්නෙ නැතුව, වාහන වලට පට්ට විදියට ටැක්ස් ගහල Manipulate කරපු රේට් එකක්. ඒ කියන්නෙ අදටත් කවුරුහරි ඩොලර් කන්වර්ට් කරනව නම් ඒකෙ ලාබය මහ බැංකුව වක්‍රාකාරව අරගෙන ඉවරයි. එහෙම එකේ තව බද්දකුත් ගහන්න හැදුවම කිසිම තේරුමක් නෑ, කිසිම Facility එකකුත් නැතුව.

    කම්පැනි වලට බදු ගහන එක වෙනම කතාවක් බං. එතැන කිසි අසාදාරණ කමක් නෑ. මාත් ඒව තිතට ගෙවනව, ඒ වගේම ඒකෙ ඕන විදියට Expenses දාල ප්‍රොෆිට් එකට විතරක් හදන්න පුලුවන් ඕව ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑ නේ බං අපි දෙන්නගෙම අකවුන්ට්ස් හදන්නෙ එකෙක් නේ😁. ඒත් ඒ කම්පැනි වල ටැක්ස් එක මේකට ගාවගන්න එපා බං.
    ඔයාගෙ කතාවට මම එකග නෑ කියල නෙමේ කිව්වෙ bro.. මම කියන්නෙ මේ සෙට් එකට ටැක්ස් ඕනෙ නෑ මුන්ට ඕනෙ කියල කැටගරි කරල මේක කරන්න බෑ. ගෙවනව නම් හැම එකාම ගෙවන්න ඕනෙ කියල. උඹලට තියන ප්‍රශ්න වෙනත් ෆීල්ඩ් වල උන්ට වෙනවෙන විදි වලින් තියනව.

    නිකමට export business වල ඉන්න සෙට් එක බලන්න. උන්ට වෙනම ප්‍රශ්න තියනව. ප්‍රශ්න කාටත් පොදුයි. මූලික බදු ප්‍රතිපත්ති අනුගමනය කලා නම් කාටවත් අසාධාරණයක් වෙන්නෙ නෑ. තෝර තෝර බදු ගගන සහ තෝර තෝර බඩු සහන දෙන එක අවම වෙන තරමට බදු ක්‍රමය හොදයි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    බද්දක් ගහනවානම් හැබැයි Freelancers ලාට පහසුවෙන් බැංකුවකින් ලෝන් එකක් ගන්න පුලුවන් විදිහට සිස්ටම් එකක් හදන්නත් ඕනේ. රටට විදෙස් මුදල් ගේන බදු ගෙවන අයට අනිත් අයට වඩා වරප්‍රසාද ලැබෙන්න ඕනේ තැනකට ගියාම.

    මන්නම් කියන්නේ අපි බදු ගෙවන එකට විරුද්ද වෙනවාට වඩා අපිට වාසියි බදු ගෙවනවානම් විදෙස් විනිමය ගේන අය විදිහට අපේ වටිනාකම පෙන්නලා දීලා අපිව මාර්කට් කරලා අපිට ඕනේ ඉල්ලිම් ටිකත් ගන්න එක. කැපෙන 15% ට වඩා වටින දේවල් තියෙනවා ආණ්ඩුවකින් ගන්නවානම්

    හැබැයි මොන බද්ද ගැහුවත් සරල ක්‍රමයක් හඳුන්වලා දීල ඉන්න ඕනේ ආදයම් වියදම් ගිණුම් තිය තිය රිසිට් ගෙව ගෙව Bookkeeping කර කර අවුරුදු පතා Annual return, Tax return යව යව වද දෙන්නේ නැතුව
     
    Last edited:

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    8-5 ජොබ් කරන උන්ගේ තරම් ජොබ් සිකුරිටි එකක් නැහැ
    මොකක් හරි හේතුවක් නිසා ඉන්කම් එකට කෙල උනොත් රජයෙන් බැක් එකක් නැහැ සෙට්ල් වෙන්න
    උන්ගේ පැත්තෙන් කිසිම පහසුකමක් හදන්නේ නැතිව tax එක විතරක් ගහන එක වැරදියි

    මුන් රජයේ සේවකයන්ගේ පඩි කරනවා කිසිම හෙවිල්ලක් නැතිව උන්ට කිසිම KPI එකක් වත් නැතිව
    මම දන්න ගෑනු ඉන්නවා රජයේ ආයතන වල වැඩ කරන දවල්ට ගිහින් ළමයා ස්කොලෙන් අරන් ගෙදර ගිහින් නාවලා කවලා ටියුසන් දාලා හවසට ඇවිත් ඇගිල්ල තියලා යන

    රාජකාරි වෙලාවට යාලුවන්ගේ ගෙවල් ගානේ ඇවිදිනවා

    මුන් වගේ උන්ට ආතල් දෙන්න රටේ උන් දුක් විදින්න ඕන
    Did any government every scrap off these wasteful government service? What everyone did was fill it with their useless henchayyas. If any government is brave enough to scrap it off and only keep the essential individuals they will fix this country
     
    • Like
    Reactions: R O B U S T A

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    උබ හිතන්නෙ වෙන export කරලා ඩොලර් ඉන්කම් තියන උන්ට බිස්නස් කරන්න කිසි ප්‍රශ්නයක් නෑ කියලද?? උන් 30% බදු ගෙවන්නේ ආන්ඩුව උන්ගෙ ප්‍රශ්න ඔක්කොම විසදලා දුන්න හින්දා කියලද?
    කොහොමද බං අන්ත දෙකක තියෙන එකක් compare කරන්නෙ? උඹ ඔය කම්පෙයා කරන්නෙ Corporate sector & Individual
    ඕක Pvt Ltd Registration එකක් උන ගමන්ම ටැක්ස් වෙන්නෙ අමුතු විදියකට, අපිට ඕන විදියට Expenses දාල, Flexibility එකක් තියෙනව ටැක්ස් ගෙවන ගාන හදාගන්න.
    ඒ වගේම මූල්‍ය ආයතන වලින් ඒ ගනුදෙනු වලට නිකංම පිලිගැනීමක් ලැබෙනව. මම ඒකයි උඩින් කිව්වෙත් මම බැංකු එක්ක කරන ගොඩක් ගනුදෙනු යන්නෙ මගේ Pvt Ltd BR එකෙන්. ඒවට උන් නැමෙනව. ඒත් මට පර්සනල් ප්‍රොෆයිල් එකෙන් කිසි දෙයක් කරගන්න බැරි උනා Freelance income එක පෙන්නල, කරගත්ත නම් කරේ මගේම කම්පැනි එකෙන් මට එන සැලරි එක පෙන්නල අන්න ඒක Proof එකක් විදියට.
    මෙතැන බං ප්‍රශ්න ගොඩක් තියෙනව, ඒව තේරුම් ගන්න නම් Freelancer කෙනෙක් වෙන්නම ඕන. එහෙම නැතුව ඕව ගැන කමෙන්ට් කරන එකම අසාධාරණයි.
    තව දෙයක් මේක Individual tax එකක්. කෙලින්ම ආදායමට බදු ගහනව, ලාබයට නෙමෙයි. ඒ නිසා මේක Corporate එකක් කම්පෙයා කරන්න එපා.
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    oya theory eke hatiyata lankawe export companies walata danata gewana 30% corporate tax ekata amatharawa 15% gewanna wenawa neda?
    15%*income + 30%*profit?
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    ඔයාගෙ කතාවට මම එකග නෑ කියල නෙමේ කිව්වෙ bro.. මම කියන්නෙ මේ සෙට් එකට ටැක්ස් ඕනෙ නෑ මුන්ට ඕනෙ කියල කැටගරි කරල මේක කරන්න බෑ. ගෙවනව නම් හැම එකාම ගෙවන්න ඕනෙ කියල. උඹලට තියන ප්‍රශ්න වෙනත් ෆීල්ඩ් වල උන්ට වෙනවෙන විදි වලින් තියනව.

    නිකමට export business වල ඉන්න සෙට් එක බලන්න. උන්ට වෙනම ප්‍රශ්න තියනව. ප්‍රශ්න කාටත් පොදුයි. මූලික බදු ප්‍රතිපත්ති අනුගමනය කලා නම් කාටවත් අසාධාරණයක් වෙන්නෙ නෑ. තෝර තෝර බදු ගගන සහ තෝර තෝර බඩු සහන දෙන එක අවම වෙන තරමට බදු ක්‍රමය හොදයි
    Agree with you there should be a uniform tax system. But as many pointed outh the freelancers should be provided the relevent facilities and recognition
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    හොදම වැඩේ මේකෙදී උබේ expenses අඩු කරගන්න බෑ.
    අපි හිතමු උබ සර්විස් එකක් දෙනව $100.. උබට එකට අවශ්‍ය බඩු සප්ලයි කරගන්න $50 යනවා. උබේ ආදායම ඇත්තටම $50යි බෑන්ක් එකට එන්නෙ. නමුත් ටැක්ස් වෙන්නෙ $100. උබ බිසිනස් එකක් විදියට රෙජිස්ටර් කරලා නම් විතරයි වියදම් අඩු කරගන්න දෙන්නෙ 😅
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    හොදම වැඩේ මේකෙදී උබේ expenses අඩු කරගන්න බෑ.
    අපි හිතමු උබ සර්විස් එකක් දෙනව $100.. උබට එකට අවශ්‍ය බඩු සප්ලයි කරගන්න $50 යනවා. උබේ ආදායම ඇත්තටම $50යි බෑන්ක් එකට එන්නෙ. නමුත් ටැක්ස් වෙන්නෙ $100. උබ බිසිනස් එකක් විදියට රෙජිස්ටර් කරලා නම් විතරයි වියදම් අඩු කරගන්න දෙන්නෙ 😅
    ආණ්ඩුව බේරන්න මේකෙ තර්ක කරන එවුන්ට උඹ ඔය කියපු කතාව තේරෙන්නෑ.
    Paid subscriptions අරන් සමහර දේවල් කරන්නෙ. ඒවා අනුරයියා දන්නෑ. එයා හිතන්නෙ කොම්පියුටරේ ඔබ ඔබ ඉන්න කොට සල්ලි හම්බ වෙනවා කියලා.
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    නැහැ මචන් මම කියන්නේ බදු නොගෙවා ඉන්න ඕන කියන එක නෙමේ
    අනිවාර්යෙන් බදු ගෙවන්න ඕන
    නමුත් benefits නැතිව tax විතරක් ගෙවන එක තේරුමක් නැහැ
    අඩුම ගානේ අන්ලිමිටඩ් ඉන්ටනෙට් දෙන්නවත් උවමනාවක් නැති රජයකට මොකටද tax ගෙවන්නේ

    එක පැත්තකින් හැම එකාටම අත්වැසුම දෙනවා කුඩු කාරයොත් අත්වැසුම ගන්නවා, බිස්නස් කරන උනුත් ගන්නවා
    කිසිම තේරුමක් නැති රාජ්‍ය සේවයක් නඩත්තු කරගෙන යනවා
    මේවා හදන්නේ නැතිව tax ගහලා වැඩක් තියෙනවද?

    ඕවා හරියට හදලා tax ගහන්න ඕන මිනිස්සු tax ගෙවයි කැමැත්තෙන්ම
    මෙහෙමනේ දැන් ආපු කිසිම ආණ්ඩුවක් රාජ්‍ය සේවය කප්පාදු කරාද? අස්වැසුම සමුර්දිය වගේ ඒව අඩු කලාද? ඕක ජීවිතේට වෙන්නැති දෙයක් එහෙම දෙයක් කරපු ගමන් ආයේ පාරවල් ගානේ උද්ගෝෂණ කරයි විපක්ෂේන් කා ගහයි ඉතින් ඕවා කවුරුත් කරන්නේ නැ චන්දෙ අඩු වෙන හින්ද. දැන් IMF regulation හින්ද තමයි මෙහෙම හරි රාජ්‍ය සේවයට අලුතින් පුරවන එක අඩු වෙලා තියෙන්නේ. ඉතින් ආණ්ඩු කරන්නේ මොකක් හරි tax එකක් ගහන එක තමයි
     
    • Like
    Reactions: R O B U S T A

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    ඔයාගෙ කතාවට මම එකග නෑ කියල නෙමේ කිව්වෙ bro.. මම කියන්නෙ මේ සෙට් එකට ටැක්ස් ඕනෙ නෑ මුන්ට ඕනෙ කියල කැටගරි කරල මේක කරන්න බෑ. ගෙවනව නම් හැම එකාම ගෙවන්න ඕනෙ කියල. උඹලට තියන ප්‍රශ්න වෙනත් ෆීල්ඩ් වල උන්ට වෙනවෙන විදි වලින් තියනව.

    නිකමට export business වල ඉන්න සෙට් එක බලන්න. උන්ට වෙනම ප්‍රශ්න තියනව. ප්‍රශ්න කාටත් පොදුයි. මූලික බදු ප්‍රතිපත්ති අනුගමනය කලා නම් කාටවත් අසාධාරණයක් වෙන්නෙ නෑ. තෝර තෝර බදු ගගන සහ තෝර තෝර බඩු සහන දෙන එක අවම වෙන තරමට බදු ක්‍රමය හොදයි
    නෑ brother මට මෙතැන අංක එකේ ප්‍රශ්නෙ, මේ ගවර්මන්ට් එකේ පොලිසි වල ලොකු ඉෂූ එකක් තියෙනව,
    රටක Tax structure එකක් හදන්න ඕන National policy එකකට. ඒ වගේම Vision එකකට.
    උදාහරණයක් විදියට හිතපං රථ වාහන දඩ, ඒක ගහන එකේ Vision එක පොලිසියේ ආදායම් මාර්ග වැඩි කරගන්න එක නෙමෙයි, විනයක් තියන රියදුරන් බිහි කරන එක. අන්න ඒ වගේ Tax, Fines හැම දේකටම Policy එකක් තියෙන්න ඕන. දැන් මේ රටේ ලොකුම ප්‍රශ්නෙ හරියට සංචිත නැති එක, ඒත් එක්කම ණය වාරික ගෙවන්නෙ නැති නිසා අපේ මෙහෙම දුවනව, ඒත් 2028 ණය ගෙවන්න සිද්ද වෙනව. එතකොට මේක තව බරපතල වෙනව. ඉතිං එහෙම තත්වයක් උඩ National policy එක තියෙන්න ඕන මිනිස්සු පුලුවන් තරම් ඩොලර් හොයන්න Encourage කරන එක & ඩොලර් වැය වෙන දේවල් Discourage කරන එක. ඉතිං එහෙම එකේ හරි නම් ඩොලර් හොයන උන්ට වැඩියෙන් රුපියලක් හරි දීල ඒ පැත්ත දිරිගන්වන එක රජයක් කරන්න ඕන බං. එහෙම නැතුව ඒකටත් අනවශ්‍ය වැට් එකක් ගැහුවම Discourage වෙනව. ඕක තේරුම් ගන්න බැරි මැටි මෝල්ලු ටිකක්ද බං මේකෙ ඉන්නෙ?
    දැක්ක නේ ඩොලර් රටේ නැති කාලෙ අපිට හැම රුපියල් 20,000ටම රුපියල් 1,000ක් දි දී, හැම ඩොලර් එකටම රුපියල් 2ක 2ක දි දී, අපෙන් ඩොලර් හිඟාකාපු හැටි රජය, දැන් ඒව ඔක්කොම අමතක වෙලා ණය වාරික ගෙවන්නෙ නැති උන ගමන්.
    අන්න ඒ වගේ National policy එකකට පිටින් යන වැඩ මේ වෙද්දි දෙක තුනක් මේ ආණ්ඩුවෙන් කරල තියෙනව,
    අනිත් හොඳම උදාහරණය EV වලට දෙගුණයක් ටැක්ස් ගහපු එක, ලංකාව ලෝකෙ එකම රට කරා Ice vehicle වලට වඩා EV වලට බදු ගහන. ඒ මොන ප්‍රතිපත්තියක් උඩද බං?
    උඹ මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්න, මිනිස්සු ඡන්දෙ දෙන්න උනන්නු කෙරෙව්ව. ඒත් මුං කරන වැරදි වැඩත් සාදාරණව විවේචනය කරපං මචෝ,
     
    • Like
    Reactions: AKI-SL and supun_sg

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    මෙක සධාරණ වෙන්නෙ කොහොමද කියපන්කො. ලන්කාව ඇතුලෙ ආදායම් බදු ගෙවන්න ආදායම් සීමවක් තියෙනවා. මෙකෙ එහෙම එකක් ගැන සදහනක් නෑ. $10 ක් හෙව්වත් එකෙනුත් 15% ගෙවන කතාවක්නෙ තියෙන්නෙ. අනිත් ඔක්කොම බදු කොහොමත් ගෙවනවනෙ. ස්ටාර්ටප් කරන එවුන්ගෙ කොන්දට මේ ගහල තියෙන්නෙ :angry: :angry: :angry: 🤌 🤌 🤌 🤌
    Man news ekaka damma awududdata million 1.5 ta wadi aya witarai gewanna ona kiyala
     
    • Like
    Reactions: supun_sg

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කොහොමද බං අන්ත දෙකක තියෙන එකක් compare කරන්නෙ? උඹ ඔය කම්පෙයා කරන්නෙ Corporate sector & Individual
    ඕක Pvt Ltd Registration එකක් උන ගමන්ම ටැක්ස් වෙන්නෙ අමුතු විදියකට, අපිට ඕන විදියට Expenses දාල, Flexibility එකක් තියෙනව ටැක්ස් ගෙවන ගාන හදාගන්න.
    ඒ වගේම මූල්‍ය ආයතන වලින් ඒ ගනුදෙනු වලට නිකංම පිලිගැනීමක් ලැබෙනව. මම ඒකයි උඩින් කිව්වෙත් මම බැංකු එක්ක කරන ගොඩක් ගනුදෙනු යන්නෙ මගේ Pvt Ltd BR එකෙන්. ඒවට උන් නැමෙනව. ඒත් මට පර්සනල් ප්‍රොෆයිල් එකෙන් කිසි දෙයක් කරගන්න බැරි උනා Freelance income එක පෙන්නල, කරගත්ත නම් කරේ මගේම කම්පැනි එකෙන් මට එන සැලරි එක පෙන්නල අන්න ඒක Proof එකක් විදියට.
    මෙතැන බං ප්‍රශ්න ගොඩක් තියෙනව, ඒව තේරුම් ගන්න නම් Freelancer කෙනෙක් වෙන්නම ඕන. එහෙම නැතුව ඕව ගැන කමෙන්ට් කරන එකම අසාධාරණයි.
    තව දෙයක් මේක Individual tax එකක්. කෙලින්ම ආදායමට බදු ගහනව, ලාබයට නෙමෙයි. ඒ නිසා මේක Corporate එකක් කම්පෙයා කරන්න එපා.
    ඉතින් අඩ අඩා ඉන්න වෙලාවෙ ප්‍රයිවට් ලිමිටඩ් එකක් දා ගන්න කියපන්කො...

    ඕක PAYE/APIT වගේ නෙවෙයි... අදායමට නෙවෙයි ගෙවන්න වෙන්නෙ ලාබයට... expenses deduct කරලා tax file කරන්න පුලුවන්...

    බිල් එකේ බලපන් gains or profits කියලා තියෙන්නේ... tax consultant කෙනෙක්ගෙන් අහපන්කො...
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    හොදම වැඩේ මේකෙදී උබේ expenses අඩු කරගන්න බෑ.
    අපි හිතමු උබ සර්විස් එකක් දෙනව $100.. උබට එකට අවශ්‍ය බඩු සප්ලයි කරගන්න $50 යනවා. උබේ ආදායම ඇත්තටම $50යි බෑන්ක් එකට එන්නෙ. නමුත් ටැක්ස් වෙන්නෙ $100. උබ බිසිනස් එකක් විදියට රෙජිස්ටර් කරලා නම් විතරයි වියදම් අඩු කරගන්න දෙන්නෙ 😅

    ආණ්ඩුව බේරන්න මේකෙ තර්ක කරන එවුන්ට උඹ ඔය කියපු කතාව තේරෙන්නෑ.
    Paid subscriptions අරන් සමහර දේවල් කරන්නෙ. ඒවා අනුරයියා දන්නෑ. එයා හිතන්නෙ කොම්පියුටරේ ඔබ ඔබ ඉන්න කොට සල්ලි හම්බ වෙනවා කියලා.
    අන්න ඒක තමයි හොඳම ආතල් එක බං, මම ඒකයි කිව්වෙ මේක ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ. මගෙත් වෙනම සර්වර්ස් වලට පේ කරනව, වැඩ වැඩි උනාම Outsource කරනව. නැත්නම් ලංකාවෙ එකෙක් දාල හරි කරනව, ඒව මොකක්වත් අඩු කරන්න බෑ. ඒකට වෙනම Business එකක් ගාවගන්න ඕන ඒ ටික කරන්න නම්.
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    නෑ brother මට මෙතැන අංක එකේ ප්‍රශ්නෙ, මේ ගවර්මන්ට් එකේ පොලිසි වල ලොකු ඉෂූ එකක් තියෙනව,
    රටක Tax structure එකක් හදන්න ඕන National policy එකකට. ඒ වගේම Vision එකකට.
    උදාහරණයක් විදියට හිතපං රථ වාහන දඩ, ඒක ගහන එකේ Vision එක පොලිසියේ ආදායම් මාර්ග වැඩි කරගන්න එක නෙමෙයි, විනයක් තියන රියදුරන් බිහි කරන එක. අන්න ඒ වගේ Tax, Fines හැම දේකටම Policy එකක් තියෙන්න ඕන. දැන් මේ රටේ ලොකුම ප්‍රශ්නෙ හරියට සංචිත නැති එක, ඒත් එක්කම ණය වාරික ගෙවන්නෙ නැති නිසා අපේ මෙහෙම දුවනව, ඒත් 2028 ණය ගෙවන්න සිද්ද වෙනව. එතකොට මේක තව බරපතල වෙනව. ඉතිං එහෙම තත්වයක් උඩ National policy එක තියෙන්න ඕන මිනිස්සු පුලුවන් තරම් ඩොලර් හොයන්න Encourage කරන එක & ඩොලර් වැය වෙන දේවල් Discourage කරන එක. ඉතිං එහෙම එකේ හරි නම් ඩොලර් හොයන උන්ට වැඩියෙන් රුපියලක් හරි දීල ඒ පැත්ත දිරිගන්වන එක රජයක් කරන්න ඕන බං. එහෙම නැතුව ඒකටත් අනවශ්‍ය වැට් එකක් ගැහුවම Discourage වෙනව. ඕක තේරුම් ගන්න බැරි මැටි මෝල්ලු ටිකක්ද බං මේකෙ ඉන්නෙ?
    දැක්ක නේ ඩොලර් රටේ නැති කාලෙ අපිට හැම රුපියල් 20,000ටම රුපියල් 1,000ක් දි දී, හැම ඩොලර් එකටම රුපියල් 2ක 2ක දි දී, අපෙන් ඩොලර් හිඟාකාපු හැටි රජය, දැන් ඒව ඔක්කොම අමතක වෙලා ණය වාරික ගෙවන්නෙ නැති උන ගමන්.
    අන්න ඒ වගේ National policy එකකට පිටින් යන වැඩ මේ වෙද්දි දෙක තුනක් මේ ආණ්ඩුවෙන් කරල තියෙනව,
    අනිත් හොඳම උදාහරණය EV වලට දෙගුණයක් ටැක්ස් ගහපු එක, ලංකාව ලෝකෙ එකම රට කරා Ice vehicle වලට වඩා EV වලට බදු ගහන. ඒ මොන ප්‍රතිපත්තියක් උඩද බං?
    උඹ මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්න, මිනිස්සු ඡන්දෙ දෙන්න උනන්නු කෙරෙව්ව. ඒත් මුං කරන වැරදි වැඩත් සාදාරණව විවේචනය කරපං මචෝ,
    අනිත් එවුන් 30-36% ගෙවන කොට 15% ගෙවන එකම encouragement එකක් නෙවේද? encourage වෙන්නේ ඕක 0% උනොත් විතරද? දැන් එතකොට direct foreign currency earn කරන්න දායක වෙන (software field එක වගේ ) හැබැයි RS වලින් salary ගන්න එවුන් එතකොට tax ගෙවන්න ඕනේ නැත්ද?.
     
    • Like
    Reactions: chinthi123 and ttj