1. Mr.Wijay

    සන්නා ගම්පහින් පාර්ලිමේන්තුවට

    දිනන්නේ නෑ.. ඌ වටේ ඉන්න.. ඌව උඩ තියලා තියෙන විසි තිස් දෙනා දිහා බලලා.. මම කියන දේ අහන.. මට කැමති හුඟක් උන් ඉන්නවා නේද කියලා හිතලා චන්දේ ඉල්ලන්නේ ඔය
  2. Mr.Wijay

    ගමෙ උන් ටික මුට දෙන ආතල් එක බලපන්කො

    ඔය thumbnail එකේ ඉන්න දුඹුරු පාට එකක් ඇඳන් ඉන්න එකා නම් වෙලාවකට මූ ඉස්සරහා පිස්සෙක් වගේ හැසිරෙනවා.. අනිත් ටික නම් පට්ට authentic විදිහට ලස්සනට වැඩේ කරනවා !! හැබැයි පිටරටක එකෙක් ආවම ලංකාවේ මිනිස්සු.. අපි උන්ට වඩා පහත් වගේ නැමිලා බය වෙලා වගේ යටහත් පහත් විදිහට හැසිරෙන්නේ ඇයි කියලා තේරෙන්නේ නෑ !! මට...
  3. Mr.Wijay

    මම කරපු දේ වැරදිද?

    උඹ ඕක ගනන් ගන්න එපා මචන්.. උඹ හොඳ එකෙක් නිසානේ.. උඹ කිව්ව එකත් වැරැද්දක්ද කියලා guilty නිසා ඇහුවේ.. !! මේ ලංකාවනේ මචන් ගණන් ගන්න එපා.. උඹ පාඩුවේ ඔය විකාර හිතන්නේ නැතුව වැඩක් කරගෙන හිටපන් !!
  4. Mr.Wijay

    ජනාධිපති උනත් ලපයට කිසි ගරුත්වයක් නෑ

    එහෙම ගරු කිරිල්ලක් නැති කමක් නෙවේ මම දැක්කේ.. ඒ මනුස්සයට නැති වෙන්න තව දෙයක් නැහැ !! ලෝකේ භයානකම මනුස්සයා තමයි.. තමන්ට නැති වෙන්න තව දෙයක් ඉතිරි වෙලා නැති මනුස්සයා !! ඒ මනුස්සයාගේ මුළු පවුලම ජීවිතේ හිතන්නවත් බැරි දවසක... එකෙක්ට ජනාධිපති වෙන්න නොකරපු වරදකට එකපාර බොම්බෙකින් නැති වෙලා.. පවුලේ ඉතිරි...
  5. Mr.Wijay

    අනුර කුමාරගේ මූනටම බැන්න පාස්කු ප්‍රහාරයේ වින්දිතයෙක්!

    සමහරුන්ට මේක joke එකක්.. ඒත් හොඳට සතුටෙන් හිටපු.. කිසිම ප්‍රශ්නයක් නොතිබ්බ පවුලක්.. කොහෙවත් එකෙක්ට ජනාධිපති වෙන්න බෝම්බයක් පුපුරවලා.. තමන්ගේ පවුලේ ඔක්කොම මැරිලා තමන් විතරක් ඉතිරි උනාම දැනෙන Feeling එක ඒ මනුස්සයා විතරක් දන්නේ
  6. Mr.Wijay

    කතානායක මහින්ද යාපා දේශපාලනයෙන් සමුගනී

    මුන් කවදාවත් නැති විදිහට මේ යක්කු මෙහෙම දේශපාලනයෙන් අයින් වෙන එකම ඇති
  7. Mr.Wijay

    ලීටරයට කිලෝමිටර් 20ක් යන BMW X 5 කාර් එකක්🤩

    ඔහොම ඉතින් බැලුවොත් අනුරට යන්නේ වෙන්නේ.. කොහෙ හරි ගියාම Uber එකක් හරි pickme එකක් හරි දාන්
  8. Mr.Wijay

    අනුර සහෝදරයාගේ උස කීයද?

    කෙට්ටු හින්දා උස හුඟක් පෙන්නේ.. normal උසක්
  9. Mr.Wijay

    අනුර සහෝදරයාගේ උස කීයද?

    පාඨලී නම් 6'6 වගේ ඇති
  10. Mr.Wijay

    ජීවිතේ එපාම වෙලා තියෙන්නෙ කොල්ලනේ

    යකෝ.. උබට තියෙන ප්‍රශ්න මොනවද ? Cancer හැදිලා ජීවිතේ ගැන බලාපොරොත්තු තියා ගන්න බැරි මිනිස්සු හිනා වෙලා අල්ලන් යන්නේ.. ජීවිතේ ගෙවන්නේ.. !! අනිත් මිනිස්සු ඔනේ නෑ.. උඹ පිරිමියෙක්.. කොන්ද පණ තියාගෙන තනියම survive වෙන්න.. උඹට පුළුවන් ❤️
  11. Mr.Wijay

    ඉස්සරහට ලංකාවේ ඉඳල තේරුමක් නැහැ වගේ නේද

    සතියක් උන් බලේ ඉන්නෙත් නැතුව කොහොමද බන් එහෙම උඹ තීරණය කරන්නේ ? 🙄
  12. Mr.Wijay

    අනුර සහෝදරයාගේ උස කීයද?

    පෙනුම බලලා මහරජාණනි කියලා අවුරුදු ගාණක් කොරගත්තේ 😂
  13. Mr.Wijay

    ලයිසන් ෂුවර් දැන් ගණිකා....කෙල්ලන්ට හොදට හම්බ කරන්නත් පුලුවන් 😂

    අපේ උන්ට බඩු ගහන්නත් ඕනේ.. හැබැයි නීතිගත කරනවට කැමතිත් නෑ !! හොරෙන් ගහනවට මෙහෙ උන් ආස 🙄
  14. Mr.Wijay

    🛑 දවල පත්‍රිකාව ලංකාවට කෙලවන්න හැදුවද ?

    හුඟක් උන් මේ කියලා තියෙන දේ අද කාලෙට අනුව හිතන්නේ.. ඒකාලෙ තියෙන Facilities අනුව හිතපන් !! අදටත් අවුරුදු බර ගාණක් ගිහිනුත් ගම්වලට තාම හරියට English Teachersla නැහැ !! ඕක ඒකාලෙ ගෙනාවා නම් A/L English Medium වෙනවා.. හුඟාක් ගම්වල මෝළෙ තියෙන ළමයි English බැරි නිසා හැලෙනවා !! ඇත්තටම අනුර එහෙනම් අද...
  15. Mr.Wijay

    🛑 මහමැතිවරනයට සියලු විපක්ශ එකට

    මට උඹ මොන හු%&කට දුන්නත් එකයි.. උඹ මොන හුත්&*කට අහු උනත් එකයි නැතත් එකයි !! අනුරයා මොන විදිහට play කරයිද පයි*&වල් දන්නේත් නෑ වැඩකුත් නෑ.. මම කිව්වේ මට ඇහුනු දේ !! මේක forum එකක්.. මම ඇහුනු දේ කිව්වා එච්චරයි !! උඹ දෙන ඕනේ හු&*කට දීපන්... මට ඒක වැඩකුත් නෑ
  16. Mr.Wijay

    🛑 මහමැතිවරනයට සියලු විපක්ශ එකට

    හැබැයි සජියට දුන්න රනිලට දුන්න හුඟක් යාළුවෝ කියන්නේ අනුරයට කැමති උනත් අකමැති උනත් උගේ පක්ශේ උන්ට Parliament Election එකේ දෙනවා කියලා.. මොකද නැත්නම් ඌට කරගන්නත් බෑ.. හොඳට හරි නරකට හරී.. අනිත් උන්ට දුන්නා කියලා සෙතකුත් නෑ කියලා president අනුර නිසා !! නැත්නම් රටට කෙළවෙන එක වෙන්නේ කියලා

    No contents