ඔව් අපි දන්නවා උඹ කැනඩා ආවා කියල ගුගලෙන් පොටෝ එකක් උස්සලා දාපු ත්‍රෙඩ් එක මීට අවුරුද්දකට කලින්. 
පිස්සු කෙලින්න එපා බං. මම කියනවට උන දේ මුල ඉදන් අගට මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දාපන් ඔක්කොම විස්තර කරලා. මාර රිලැක්ස් එකක් එයි ඔක්කොම ටයිප් කරලා දැම්මම මුල ඉදන් අගට. මොකද මේක සිරාවට තෙරපි එකක් ඩිප්‍රෙශන් වලට දෙන කවුන්සලිං තෙරපි වලදි. පොතක් අරං මුලු කතාවම ලියන්න දෙනවා. ලියලා ඉවර වෙනකොට මාර රිලැක්ස්. උබටම තේරෙයි ඊටපස්සෙ මොකද්ද කරන්න ඕන කියලා. මම කියනවට මේකෙ කොටලා බලපන් කතාවමම මේ දාල අන්ත්ම රිපයි එක වෙන්න පුලුවන් ජීවිතේ,.
කට්ටිය කොහොමද? කලෙකින් මේ පැත්තෙ ආවෙ. කෙලවරක් නැති ප්‍රශ්නත් එක්ක ලංකාවෙ ලමයිගෙ අවිනිශ්චිත අනාගතේ ගැනත් හිතල ලංකාවෙන් ආව. කැනඩාවට එන්න හිතලවත් තිබුනෙ නැති කාලෙක හම්බ උන ඔෆර් එක නිසා තමා මේ ගමන ආවෙ. අවුරුද්දක් ඇතුලත වයිෆ් බබයිත් මෙහාට ගන්න එක තමා දැන් ඉතින් ලොකුම බලාපොරොත්තුව. මම ඉන්න පැත්ත නම් පට්ට ලස්සනයි හැබැයි යූටියුබ් චැනල් කරන්නනම් කිසිම අදහසක් නෑඒත් මෙහෙ ඇවිදල බලන්න තියන දේවල් මේකෙ ත්‍රෙඩ් ටිකක් දාන්නනම් අදහසක් තියනව. එහෙනම් ඉතින් සෙට් වෙමු ආයෙ.
![]()
Mawa lankawata deport kala kollane.prashna godakata muna dunna. ehe masayak mireth hitiya.
mind eka tikak settle unama mokada une kiyala wistara ekkama kiyannam. ubalath rata yanawanam lanakwe eka kariyek ekka asrayak thiyaganna epa.
උබල දන්නව ඇති මාව කැනඩාවෙන් ඩිපෝට් කලා කියල. එහෙ ජේල් එකෙත් මාසයක් වගේ ඉදල මෙහෙට එව්වෙ.
මට ආයෙ යන්න බෑ බන් මාව Blacklist කරල තියෙන්නෙ. මේ දේවල් නිසා බදින්න හිටිය කෙල්ලත් මාව දාල ගියා.
ලන්කාවට ඇවිත් කරපු කිසි දෙයක් හරි ගියෙ නෑ. අතේ තිබුන සල්ලි ඔක්ක්ම ඉවරයි තව 30000 එකවුන්ට් එකේ තියෙන්නෙත්.
ඒක ඉවර උනාම ඔක්කොම ඉවරයි. මම දැන් ඉන්නෙත් වෙනම, ගෙදර අයට සල්ලි තිබුනත් මාව පවුලෙන් අයින් කරල දැන්.
මට ලැබෙන්න තිබුන දේවලුත් ඕකොම මගෙ සහෝදරයට ලියල ඉවරයි.
බල්ලෙක් ගානට වැටිල ඉන්නෙ
හිතේ දුකට මේකෙ ලිව්වෙ. වෙන කිසි දෙයක් බලාපොරොත්තුඑර්න් නෙම්. මම කියන්නෙ කිසිම කොල්ලෙක්ට මෙහෙම වෙන්න එපා.
කට්ටිය කොහොමද? කලෙකින් මේ පැත්තෙ ආවෙ. කෙලවරක් නැති ප්‍රශ්නත් එක්ක ලංකාවෙ ලමයිගෙ අවිනිශ්චිත අනාගතේ ගැනත් හිතල ලංකාවෙන් ආව. කැනඩාවට එන්න හිතලවත් තිබුනෙ නැති කාලෙක හම්බ උන ඔෆර් එක නිසා තමා මේ ගමන ආවෙ. අවුරුද්දක් ඇතුලත වයිෆ් බබයිත් මෙහාට ගන්න එක තමා දැන් ඉතින් ලොකුම බලාපොරොත්තුව. මම ඉන්න පැත්ත නම් පට්ට ලස්සනයි හැබැයි යූටියුබ් චැනල් කරන්නනම් කිසිම අදහසක් නෑඒත් මෙහෙ ඇවිදල බලන්න තියන දේවල් මේකෙ ත්‍රෙඩ් ටිකක් දාන්නනම් අදහසක් තියනව. එහෙනම් ඉතින් සෙට් වෙමු ආයෙ.
View attachment 213599

මම මේ දාල අන්ත්ම රිපයි එක වෙන්න පුලුවන් ජීවිතේ,.
ඒයි ඒයි කැරි පොන්නය වගෙ මුකුත් වේස වැඩනම් කරගන්නෙපා හරිද ... මැරෙනවනම් මැරියන් අර උඩ තියන mg එකෙ mention කරපු උන්ට දැනෙන්න මොකක් හරි කරල ... නැත්තන් ඉතින් පාරෙ බල්ලෙක් මැරිල යන එකෙය් උඹෙයි වෙනසක් නැති වෙය් මුකුත්මම මේ දාල අන්ත්ම රිපයි එක වෙන්න පුලුවන් ජීවිතේ,.
උබ අපෙන් ආතල් එකක් ගන්නව නම් චාටර් එහෙම කරන්න එපා. උබ කියන්නේ සිරාවට නම් ආයේ මෙහෙ පොඩි job එකක් හරි කරල සල්ලි ටිකක් හොයන් ආයේ රට යන්න. වෙන කාටවත් නෙමෙයි. උඹටම පෙන්නපන් උඹ කවුද කියලා.මම මේ දාල අන්ත්ම රිපයි එක වෙන්න පුලුවන් ජීවිතේ,.
මූ කැනඩා යන්න ට්රයි කරල හරිගිහින් නෑ වගේEda lamai gena kathawak kiyala, ada badinna inna kella dala giya kiyannne?????