මේ ගැන පරීක්ෂා කිරීමට අනුර කුමාර දිසානායක මහතා විසින් VAT බදු සම්බන්ධයෙන් මෑතකදී අදහස් දැක්වූ අවස්ථාවක් ගැන පරීක්ෂා කරනු ලැබුවා.
ඒ අනුව දැක ගන්නට ලැබුණේ, පසුගිය 17 වන දා තංගල්ලේ පැවති රැලියකදී අනුර කුමාර දිසානායක මහතා විසින් VAT බදු සම්බන්ධයෙන් ප්‍රකාශ කරනු ලබන බවයි.
ජාතික ජන බලවේගයේ පළමු...