ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (20) අළුයම දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව අද අලුයම 03:05 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK649 දරණ ගුවන් යානයෙන් ඔහු ඩුබායි බලා පිටත්ව ගිය බවයි වාර්තා වෙන්නේ.
මම දැක්කා හුඟක් MP ලා රට පනින්න බලන් ඉන්නවා කියලා ...