1. Mr.Wijay

    Ali Express එකේ Xiaomi MI Store එකෙන් ගත්ත උන් කවුදෝ

    මචන්ලා උඹලා Ali Express එකේ Xiaomi Mi Store එකෙන් ෆෝන් අරන් තියෙනවද ? Tax වදිනවද මෙහාට එද්දී ? Tax වදිනවා නම් වෙනම custom එකට ගිහින් release කරන්න ඔනේ වගේ process එකක් තියෙද ?? මොකද මෙහෙන් ගන්නවට වඩා Ali එකේ ලාභයි වගේ 🤔
  2. Mr.Wijay

    170 million hospital from JVP-run Cooperative 😮

    The Akuressa Multi-Purpose Cooperative Society (MPCS) has initiated the construction of a five-story hospital at a cost of Rs. 170 million in Akuressa. The foundation stone was laid by Janatha Vimukthi Peramuna (JVP) MP Vijitha Herath. Speaking at the event, Herath emphasized that even a...
  3. Mr.Wijay

    Audio File To Text Converter එකක්

    මචන්ලා උඹලා දන්න Audio File එකක් Text එකකට Convert කරන්න පුළුවන් App එකක් හරි Software එකක් හරි AI Tool / Site එකක් හරි කියපන්කෝ !! Office & Uni එකේ වැඩ වලට මචන් :confused:
  4. Mr.Wijay

    මේක ආතල් 🤣

  5. Mr.Wijay

    ඒ කාලේ කැම්පස් සීන් එකක් 😔

    මේක මට මතක් උන කතාවක්.. හැබැයි interesting එකක් නෙවේ !! :baffled: අපි කැම්පස් ඉන්න කාලේ.. අපේ degree එකට හුඟක් events කරන්න තිබ්බා.. කොච්චර events තිබ්බද කියනවා නම් අපිට විතරක් sem එකකට පත events දෙක තුනක් කරන්න තිබ්බා 4th year වෙනකන්ම එහෙමමයි !! :-) අපේ degree එකේ සමහර ළමයි Academic Pressure...
  6. Mr.Wijay

    ඒ කාලේ කැම්පස් සීන් එකක් 😔

    මේක මට මතක් උන කතාවක්.. හැබැයි interesting එකක් නෙවේ !! :baffled: අපි කැම්පස් ඉන්න කාලේ.. අපේ degree එකට හුඟක් events කරන්න තිබ්බා.. කොච්චර events තිබ්බද කියනවා නම් අපිට විතරක් sem එකකට පත events දෙක තුනක් කරන්න තිබ්බා 4th year වෙනකන්ම එහෙමමයි !! :-) අපේ degree එකේ සමහර ළමයි Academic Pressure...
  7. Mr.Wijay

    Psychopath 💀

    Beginning of a Psychopath 💀 (jk)
  8. Mr.Wijay

    පිරිමින්ට Wax කරන්න ඇඟම

    Body Hair wax කරන්න උඹලා මේ Wax එක පාවිච්චි කරලා තියෙනවද බන් ? Arm / Leg / Chest wax කරන්න :oo: එහෙම නැත්නම් උඹලා පාවිච්චි කරන Body Hair wax කරන්න දේවල් / Product ටිකක් කියන් පලයන්කෝ ? Razer එකකින් Legs / Arm / Chest trim කරන එක අවුල්ද ? ( Experts, Please help :( ) :(
  9. Mr.Wijay

    මුන් වගේ උන් නිසා කොච්චර පාරේ යන අහිංසක මිනිස්සු මැරෙනවා ඇත්ද ?

    සිරාවටම මට මේක බැලුවම පට්ටම කේන්තී බන් !! :mad::mad: මේ වගේ කොහෙවත් ඉන්න නූගත් පොඩි A/Cගේ පුතෙක් නිසා.. අවුරුදු ගානක් ඉගෙන ගෙන.. හිතේ පට්ටම Goals / Targerts තියෙන පාරේ bike එකේ යන පාරේ පයින් යන මිනිස්සු කීයක් නම් මැරිලා ඇත්ද ? අවුරුදු ගානක් කට්ට කාලා අම්මලා තාත්තලා හදලා අපිව.. මහන්සි වෙලා සල්ලි...
  10. Mr.Wijay

    කොණ්ඩේ හිටවමු

    Hair Transplant කරපු තට්ට එළකිරියේ කොල්ලෝ කව්ද ? 🙄 කොහොමද Transplant කරපු experience එක? Prices එහෙම කොහොමද? Recommended කරන Places කියමුද
  11. Mr.Wijay

    උඹලා මේක දැනන් හිටියද ?? 🙄

    AMD Ceo කියන්නෙයි Nvidea CEO කියන්නෙයි ළඟම නෑදෑයොලූ
  12. Mr.Wijay

    ෆෝන් වල කෑලි

    මචන්ලා ෆෝන් වල කෑලි (Cable / සර්කිට් / Button ) වගේ ගන්න online හොඳ site මොනවද ? Bulk නෙවේ !! ලංකාවට deliver කරන sites !! Ali Express / Ebay / Amazon ඇරෙන්න
  13. Mr.Wijay

    Semi-Conductor තරඟේ !! TSMC vs Huawei

    TSMC Believes Its Impossible For Huawei “China” To Catch Up In The Semiconductor Race TSMC Says That Their "Dominance" Is Unchallenged, And Competitors, Including China, Have No Chance TSMC considers every competitor very, very carefully. We will always have competitors. It has nothing to do...
  14. Mr.Wijay

    ලංකාවේ Olive වවන්න 🤔

    Olive කියන්නේ Healthy වගේම ගනන්ම Oil වර්ඟයක් !! ලංකාවේත් සමහර පැති වල Olive වවන්න පුළුවන් කියලා හිතෙන්නේ නැද්ද ? ඉන්දියාවේ රාජස්ථාන් වගේ ශුෂ්ක පැති වල Olive වවනවා අවුරුද්දට ලීටර් දහස් ගානක් !! ලංකාවේ හම්බන්තොට වගේ පැති වල එහෙම දෙයක් පටන් ගත්තොත් රටට ලොකු Income එකක් ගේන්න පුළුවන් නේද? :rolleyes:
  15. Mr.Wijay

    උඹලට අනුව මේකද අවංක ආදරේ කියලා කියන්නේ 🙄

    අපේ අම්ම ගම්පහ උසාවියෙ ස්ටෙනෝ කෙනෙක් විදියට වැඩ කරන කාලෙ අම්ම ගැන ක්‍රශ් එකක් තිබ්බ handsome අන්කල් කෙනෙක් හිටියා (තාත්ත ඊට වඩා කඩවසම් හැබැයි 😁). එයාලගෙ කාලෙ හැටියට හොද ෆැශන් කල අන්කල් කෙනෙක්. ලස්සන පුර හදක් වගේ මුහුණක් තිබ්බ අම්මත් හරිම ලස්සන ගැහැණියක් ඒ කාලෙ. ඒ අන්කල් අදින්නෙ පලදින්නෙ සුදු...
  16. Mr.Wijay

    ලංකාවේ කැම්පස් වල අමන වැඩ

    "වරලත් ගණකාධිකරණ ආයතනය සමග තනිවම සටන්කොට තම ඉල්ලීම් දිනාගත් දිරිය දියණිය.. (වරලත් ගණකාධිකාරී ආයතනය එදිරිව ගිම්හානී සේනාරත්න නඩු තීන්දුව. නඩු අංක - CA (wirt) Application no 203/2021) මේ කෙල්ල තමා https://facebook.com/Studywit.Gimi page එක කරන්නේ !! ඇය නමින් ගිම්හානී සේනාරත්න. කුඩා කල සිටම...
  17. Mr.Wijay

    Uber Eats දුවන උන් කවුද?

    Uber Eats කරන උන් කව්ද ඉන්නේ මචන් ? කරන එක ලාභයක් තියෙනවද ? දවසක් දිව්වොත් කොච්චර ලාභයක් Average ගන්න පුළුවන්ද ? :):oo:
  18. Mr.Wijay

    ළමයිට පාඩම් කරන්න ඔනේ නම් විදුලිය ඔනේයේ කුප්පි ලාම්පුවෙන් උනත් පුළුවන් නේ - විදුලි බල මාධ්‍ය ප්‍රකාශක 😡😡

    විදුලි බිල වැඩි කිරීම ජනතාවට දැනෙන්නේ එය වසර 9 කට පසු සිදු කිරීම නිසා බවත්, එලෙස විදුලිඛිල වැඩි නොකිරීම නිසා ගෙවීමට ඇති ණය මුදල බිලියන 440 ක් බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පවසනවා. ළමයින්ට පාඩම් කිරීමට විදුලිය අවශ්‍ය නොවන අතර විදුලිය නොමැති නම් කුප්පි ලාම්පුවෙන්...
  19. Mr.Wijay

    .NET ඉගෙන ගන්න ඕනේ

    .Net ඉගෙන ගන්න Free Course or Tutorials තියෙන තැනක් Suggest කරන්න පුළුවන්ද ? :confused::(:nerd: (Beside Youtube)

    No contents