1. Amare machan

    ශ්‍රී ලංකාව යැවු චන්ද්‍රිකාවට අදට අවුරුදු 10ක් ලු 🔥🔥🔥

    ඕකේ ඇත්තම කතාව මොකක්ද බං එතකොට ලංකාවේන් රොකට් එකක් යැව්වෙම නැද්ද බං උඹ අබ්බවකාසෙ ගැන දන්න එකානේ කියපංකෝ
  2. Amare machan

    ජොලි කතාවත් නිසා පමණක් දැමූ බව සලකන්න..

    උපාධිය සමානයි මං හිතන්නේ level 6 වලට එතකොට 7,8,9,10 කියන්නේ msc,phd ඒ ටික
  3. Amare machan

    Canada Work Permit

    Canada යන හැටි ගැන youtube විඩියෝ බලපු තරමට ඒ data සල්ලි වලින් show money කරලා කෝස් fees ගෙවන්ඩ තිබ්බා 😁😁😁😁😁😁😁
  4. Amare machan

    Korea යමු

    Exam pass වෙලා ඉන්ඩ ඕන නේද අවුරුද්දක් දෙකක්
  5. Amare machan

    බුද්ධිමත් youtube චැනල් පහක් 😁😎

    මට කිසි අවුලක් නෑ කා එක්කවත් මේවා අනවශ්‍ය බැඳීම් ,බොරු කතන්දර
  6. Amare machan

    බුද්ධිමත් youtube චැනල් පහක් 😁😎

    සමන් සර් පට්ට හරිම ආස හිතෙන සන්නිවේදකයෙක්
  7. Amare machan

    මචංලා රනිඳුට මොකද උනේ 🎶🎼🎸🎙️🎻

    ඉරාජ් තමා 🌞 ඉර ඒ වටා කැරකෙන 🌝 ග්රහලෝක තරු😁😁😁😁😁😁😁😁😁😁
  8. Amare machan

    බුද්ධිමත් youtube චැනල් පහක් 😁😎

    Thread updated after more than වන්නියර් 😁 අඩෝ මං මේ එකෙක්ගෙවත් චැනල් බලන්නෑ දැං සමන්4u එකේ ඉඳලා හිටලා කතාවක් බලනවා 😁 එලකිරිය නිසා මගේ ආකල්ප වෙනස් උනා 😁😁😁😁😁😁😁😁😁😁😁😁 සයිබරේ වීරයෝ පොරවල් නෑ කියලා මට තේරුණා 😁thanx elakiri
  9. Amare machan

    UK ගිහිල්ලත් හමාරයි

    සුන්නා අපේ එකා 😁
  10. Amare machan

    වන්නකු method දිගු කාලීනව කරන්න එපා

    ඔය අර keto සීන් එකමද බං නැත්තං හෙලයන්ගේ මොකක් හරිද
  11. Amare machan

    Canada Work Permit

    මේ slbf එකේ තියනවා බං යකෝ canada ,scotland ,ireland පවා තියනවා බලපං
  12. Amare machan

    සාගර University එක ගැන දන්න අය එන්නකො

    Outboard enignes කෝස් එක trinco කරන්නෙත් නෑ කොලඹ කරන්නෙත් නෑ
  13. Amare machan

    අම්මෝ එළවළු ගණන් බං

    මං හිතන්නේ පාකිස්තාන් ඊජිප්තු වලට වහිනවා මේ දවස්වල ඒකයි අල ලූනු ගනං
  14. Amare machan

    වැදගත් යූ බට නාලිකා

    Comedy chchannel නැද්ද බං
  15. Amare machan

    america යන්න හම්බෙලා තියෙනවා , සමහර එවුන් අවුල් ද මන්ද

    1.පලයං 2.පලයං 3.පලයං එච්චරයි එකේකාගේ පොර ටෝක් අවස්ය නෑ
  16. Amare machan

    2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

    ඕකනං මාත් දැක්කා උංට human rights සීන් තියෙනවා කියලා අනික ඒ කතාව ඇත්ත උංට football ගැන එච්චර ලොකු පිස්සුවක් නෑ cricket තමා ඔය රිජන් එකේ යන්නේ හැබැයි ඉතිං කොහොම හරි උං මාර ගේමක් ගැහුවා යුරෝ බිලියන 200යි බජට් එක
  17. Amare machan

    සාගර University එක ගැන දන්න අය එන්නකො

    ඒක outboard බං මං හිතන්නේ ඒකට cdc බැයිද කොහෙද
  18. Amare machan

    සාගර University එක ගැන දන්න අය එන්නකො

    Nvq වල aptitude test නැද්ද බං අර එන්ජින් කෝස් එකේ සේරම ඩොක්යාඩ් එකේ වැඩ වටින කොස් එකක් තමා

    No contents