1. Amare machan

    Japan & Korea මොන රටටද යන්න හොද?

    මේ තියෙන්නේ බං training visa requarments
  2. Amare machan

    foods addicted🙄

    හොඳට හිතපං ගැඹුර⁣ට හිතපං ice cream එකක් කනකොට හිතපං මං මේ කන්නේ පත සෙම ගුලියක් නේද කියලා 🍦 කනකොට කප්පනා කර කර කාපං
  3. Amare machan

    ස්මෝකියෝ ☹️

    ඔව් රජේ දුම් පරික්ෂාව කරන්නේ මෙයා 😁
  4. Amare machan

    සෑහෙන්න අමුතු සිංදුවක්

    පිච් අවුට්
  5. Amare machan

    How do you release mental pressure , special these days

    මටනං නං පීඩනය වැඩි උනාම නිකංම හිනා යනවා බං නිකං පිස්සෙක් වගේ හිනා වෙනවා 😁 ඇයි දන්නනෑ 😑
  6. Amare machan

    ස්මෝකියෝ ☹️

    ස්මෝකියෝ රැප් දෙයියෝ නොදන්න තොපි ගොඩයෝ ගහපං දන ලඟ ස්මෝකියෝ ⁣රැප් ගැන දන්නැති තොපි බයියෝ 😁😁😁😁😁😁😁😁😁 යෝ මා නිගා // ඉක්මන් සුව ස්මෝකා ඉක්මන් සුව ස්මෝකා ඉක්මන් සුව ස්මෝකා ඉක්මන් සුව ස්මෝකා ඉක්මන් සුව ස්මෝකා ඉක්මන් සුව ස්මෝකා ඉක්මන් සුව ස්මෝකා ඉක්මන් සුව ස්මෝකා ඉක්මන් සුව ස්මෝකා ඉක්මන් සුව ස්මෝකා...
  7. Amare machan

    Japan ට්‍රේනිං වීසා

    6/9 බලන්නේ බං
  8. Amare machan

    ලංකාවේ street food ගැන මොකද හිතන්නේ...?🙄

    ඉන්දියාවේ තරං නෑ කොත්තු කඩල වඩේ රොටී ඔච්චරයි කිසිම විවිධත්වයක් නෑ
  9. Amare machan

    Japan ට්‍රේනිං වීසා

    ඒකට බං සැලරි එච්චර නෑ අනික fitness සැරටම බලනව⁣ා බං ඒ කියන්නේ 3km දුවන්න ඕන කන්නාඩි දාන්ඩ බෑ im japan එකකින් කරන්නේ ඒක අවුරුදු 5ක් ඉඳලා ssw direct entry යන්ඩ පුළුවන් 😎 හැබැයි බං පඩි නෑ වගකීම අඩුයි
  10. Amare machan

    Japan & Korea මොන රටටද යන්න හොද?

    ජොබ් පලයං direct student යනවා කියන්නේ ඉතිං ලක්ෂ 30,40 කෝස් fees හැබැයි student යන්න පුළුවන් නං වාසි කියලා තමා හැමෝම කියන්නේ
  11. Amare machan

    UK හොරු Proud To Be Sri Lankan🤣

    සුන්නා මොකක්ද බං මේ කරන්නේ 😁
  12. Amare machan

    Japan & Korea මොන රටටද යන්න හොද?

    ආන්නේකයි බං ලංකාවේ කොල්ලෝ ගොඩක් වෙලාවට හිතන්නේ ලංකාවේ කට්ට කාලා තියනවනං ඕන රටක කට්ට නතිං කියලා 😁 ලංකාවේ කටු නෙවෙයි බං තියෙන්නේ ලංකාවේ තියෙන්නේ හැට්ට කටු 😁 අරවා කටුු ඉඹුල් 😁
  13. Amare machan

    Japan & Korea මොන රටටද යන්න හොද?

    ධීවර එහෙම කියලා තියනවා ඒවා පාස් වෙනින ලේසි හැබැයි කකුල් කුණු කරං රින සීතලේ වැඩ කරන්න ඕන ,අනික උඹට පුළුවන් ද 50kg cement කොට්ටයක් කරගහං තට්ටු නගින්ඩ ආන්නේ නිසා තමා නිෂ්පාදන පැත්තෙන් යන්නේ ඔය බිස්කට් කොම්පැනි ,යකඩ කොම්පැනි වගේ
  14. Amare machan

    Japan & Korea මොන රටටද යන්න හොද?

    කොරියන් ලියපං බං ජපන් තරං යන්ඩ අමාරු නෑ හැබැයි නිෂ්පාදන පැත්තෙන් ලියපං පාස් වෙන්ඩ අමාරු උනත් කට්ට අඩුයි දීවර,කන්ස්ට්රක්ෂන් එහෙම අමාරුයි වැඩ ! උඹට මරු plan එකක් මං ඔය කිව්වේ උඹලා මේවට කැරිය ගයිඩන්ස් ගන්ඩ ගියොත් සල්ලි යන වැඩ 😁 showmoney ,course fees ගෙවලා දාපං korean වලින් හම්බකරං නිකං pr 😁😁😁😁😁😁😁
  15. Amare machan

    Japan & Korea මොන රටටද යන්න හොද?

    Korea ගිහිං හම්බ කරං හොඳ රටක student visa දාපං හැබැයි ඉතිං කට්ට pro max කියන තරං ලේසි නෑ
  16. Amare machan

    Japan & Korea මොන රටටද යන්න හොද?

    SSW එක තාම නෑ බං ඔය කිව්වට promote කරන තරං results නෑ.n4 ලියලා ජපං වලින් skills test එකත් ලියන්ඩ ඕන ඒ පාස් වෙලත් බං තාම යන්ඩ බැරි උං ඉන්නවා කොටිංම ගියපු එකෙක් නෑ හොයාගන්න
  17. Amare machan

    ශ්‍රී ලංකාව යැවු චන්ද්‍රිකාවට අදට අවුරුදු 10ක් ලු 🔥🔥🔥

    ඒ අතින් චිචියා මාර බුවා නේද තව ටිකක් හිටියනං උටම කියලා නාසා එකක් දාගන්නවා 😁 උඹටත් තිබ්බා ඒකේ වැඩට යන්ඩ 😁 CHICHINASA 😂
  18. Amare machan

    ගල් අඟුරු සීමිත නිසා ලබන වසරේ ජූලි වන විට පැය 20ක විදුලි කප්පාදුවක අවධානමක්. 🥴

    මොන හුට්ටක්ද අනේ මේක හැමදාම මොකක් හරි පයියක් කැඩිලා කියනවා 😁
  19. Amare machan

    ප්‍රශ්නයක් එන්න කලින්ම සිත සුදානම් කරගන්නා ආකාරය

    බැඳීම් නිසා තමා බං මේ හැමදේම ප්රශ්න විදිහට පේන්නේ ඇත්තටම බං මම මටවත් බැඳිලා නැත්තං මගේ ප්රශ්න වලින් 50%ක් විතර ඉවරයි
  20. Amare machan

    Japan & Korea මොන රටටද යන්න හොද?

    යනවනං ඔය රටවල් දෙකම පට්ට ssw නං බං ගිය එකෙක් නෑ සෙලවෙන මනස තාම 😁 දැං කොරිය යවනවලු පටගාලා ඉස්සර වගේ agreement එනකං ඉන්ඩ ඕන නෑ කියලා කතාවක් යනවා 😎

    No contents