1. Amare machan

    රට යන එක ගැන මොකද හිතන්නේ?

    එතකොට farm උංට pr එක සෙට් වෙන්නැද්ද බං
  2. Amare machan

    සති දෙකකින් PTE ගොඩ දාමු!!!

    ඒ duolingo පිලිගන්නැද්ද බං
  3. Amare machan

    පුළුවන් ඉක්මනින් ෆයිනෑන්ස් බැක්ග්‍රවුන්ඩ් එකක් හදාගන්න ඕන . CIMA ද හොඳ AAT ද

    Othm Pearson වගේ මොකක් හරි කරපං මොකද ඒවගේ diploma එහෙම මාස හයයි ඩිග්රිය අවුරුද්දයි වගේ සෝට්කට් තියෙන්නේ
  4. Amare machan

    රට යන එක ගැන මොකද හිතන්නේ?

    Nz වල farm ජොබ් වලට ගියපු ගොඩක් උංට ielts නැහැ . උං අහනවා ielts මොකටද nz යන්ඩ කියලා 🙂
  5. Amare machan

    රට යන එක ගැන මොකද හිතන්නේ?

    බොහොම ස්තූති වරද නිවැරැදි කරාට නමුත් CONTENT එකේ වරදක් නැහැ නේද
  6. Amare machan

    ☀️🌎🌕 දවසේ නාසා වීඩියෝව: 2022 නොවැම්බර් 07 - ටජිකිස්තානයට දිස්වූ පූර්ණ චන්ද්‍රග්‍රහණය 🌕🌏☀️

    මරු අයිඩියාවක් ආවා මට.අපිට බැරිද ඔය සූර්යග්රහන,චන්ද්‍රග්හන වගේ අහසේ වෙන දේවල් බලන්ඩ සුද්දෝ ගෙන්නන්ඩ නිකං space tourism වගේ එකක් 😁 අපිට පුළුවන් නෙලුම් කුලුන කුලියට අරං elakiri space research organization වගේ එකක් හදන්ඩ 😎 E.S.R.O
  7. Amare machan

    රට යන එක ගැන මොකද හිතන්නේ?

    Korean පලයං ගිහිං හොඳ ගානක් හොයාගෙන ඒක show money කරලා හොඳ රටක student visa ගනිං
  8. Amare machan

    SL Vlog දේශපාලනික කතිකාව

    ගොඩක් අය usa,australia වගේ රටවල ඉඳලා කාලයක් ජීවත් වෙලා ලංකාවට ආපු අය අනේ මන්ද බං මොකක්ද දන්නෑ කරන ජොබ් එක
  9. Amare machan

    Mechatronics help

    😘 ඒ කියන්නේ ජොබ් නැනැද්ද බං ලංකාවේ 🤔
  10. Amare machan

    Mechatronics help

    යාලුවනේ අපේ පුංචි බුවෙක්ට පොඩි සීන්කොන් එකක් ගැන දැනගන්න ඕන !(අපි වානිජයන්නේ) ............................................................ mechatronics කියන feild එකට තියන ⁣ජොබ් මොනවද මචංලා icbt එකේ තමා තියෙන්නේ .................. කිරියේ අයියලා නැද්ද කරපු
  11. Amare machan

    ධනුෂ්ක බන්ධනාගාරයට ඇතුළු කරයි.. මාස දෙකක් ඇතුලේ..

    ලංකාවේ බලු කූඩු වගේ නෙමෙයි මහත්තයෝ ඒවා.බාස්කට් බෝල් ගගහා orange uniform එක ඇඳං ඉන්ඩ තියෙන්නේ අනික ඔස්ට්‍රේලියාවේ සල්ලි ගන්නෙත් නෑ මං හිතන්නේ ඉන්නවට 😁
  12. Amare machan

    DV program is unreachable End date is Nov 8

    මේ සැරේ ලංකාවේ උංම ලොග් වෙලා traffic වැඩි ඇති 😁
  13. Amare machan

    🌌👨‍🚀 දවසේ නාසා ඡායාරූපය: 2022 නොවැම්බර් 06 - අඳුරු සූර්ය ගෝලය හා තරුපිරි අවකාශය 👨‍🚀🌌

    මොකක්ද බං ඒ කිව්වේ අනුලෝම ප්රතිලෝම 😁 කෙලින්ම කලර් ඩිස්ප්ලේ ගන්න බැරිද බං
  14. Amare machan

    මල්ලි කෙනෙක් කැම්පස් ගිහින්

    රට මොකක්ද ඩිග්රිය ගත්ත
  15. Amare machan

    මල්ලි කෙනෙක් කැම්පස් ගිහින්

    ඒ උනාට පිටරට ඩිග්රි වලින් රජේ රස්සාවක් ගන්ඩ බෑනේ 😎 ශක බුං 😁. . . . . . උඹේ කැම්පස් එක මොකක්ද 🤔
  16. Amare machan

    ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තරඟ තහනමක්

    අනේ අනේ මේ උංගේ හැමනෙන තහනං 😁
  17. Amare machan

    සරසවි සිසුන්ගෙන් මුදල් අය කරනු..- IMF නිර්දේශ

    අඩේ එහෙම කොහොමද කරන්නේ කැම්පස් ලමයි කොහොමද රස්සා කරන්නේ
  18. Amare machan

    මල්ලි කෙනෙක් කැම්පස් ගිහින්

    කැම්පස් ගියානං උඹලටත් ඕවා තේරෙයි !
  19. Amare machan

    මම මිග්‍රේන්/migraine හොද කරගත්ත හැටි

    තුන්ඩුවක් නැතුව දෙනවද බං

    No contents