අපේ පැත්තේ මල්ලි කෙනෙක් කැම්පස් ගිහින් ලගදි ටී වී ඒකේ දැක්කා. බෝර්ඩ් ඒකක් උස්සගෙන පාරේ යනවා කපා කපා කෑලි කපා අපි වලකනු සිතනු ඒපා කියලා. මූට ඇත්තම මොකද උනේ.
හරි අහිංසක මල්ලි කෙනෙක්. හොදට ඉගෙන ගත්ත ඒකෙක්. 
හරි අහිංසක මල්ලි කෙනෙක්. හොදට ඉගෙන ගත්ත ඒකෙක්. 