මචං pm එකක් දැම්මා බලන්ඩකෝ
මට එක්කෙනෙක් කිව්වා බං canada job offer එකක් job bank එක හරහා සෙට් වෙන්නේ නිකං ලොතරැයි ඇදෙනවා වගේ රෙයා වැඩක්ලු සමහර විට බං philippines ,iindian ,nepal,bangladesh ,vietnamese උංම කොච්චර දානවද ඉන්දියාවේම ඉන්නවා කෝටි ගානක් අනික ඒ company list එාක් ඉන්දියන් company...