1. Amare machan

    මෝලටා යන්න කියල.

    ඉන්දියාවේ නේද එම්බසි තියෙන්නේ
  2. Amare machan

    ඊලොන් මස්ක් ලංකාව සල්ලි වලට ගනීද??

    මාත් ඔය ගුරුත්වාකර්ෂණ කතාව අහලා තියෙනවා 😍 මුලු ලොව මේ රටට යටයි කියන්නේ නිකංද 😘
  3. Amare machan

    උබලා මුන්ට කැමතිද බන්

    සාරංගයා කරපු සුදු උක්කුං චරිතෙ එහෙම පට්ට මුං දක්ෂයි බං වැඩේ තියෙන්නේ මුං⁣ට රඟපාන්න වෙලා තියෙන්නේ mega cheap teledrama වල
  4. Amare machan

    JVP බලයට ආවොත් පලවෙනි මාස 6 මෙහෙමම යන්න දෙනවා කියන්නේ

    සමාජවාදී වැඩපිළිවෙළ එච්චර ගුණදායක නෑ මං හිතන්නේ (ඒකෙන් කියන්නෑ දැං මේ ඉන්න විදිහ සෝක් කියලා😁) හැම අර්ථ ක්රමේම තියන හොඳ කෑලි ටික අරං අපේ රටට ගැලපෙන ක්රමයක් හදාගන්න ඕන කවුරුහරි අලුත් සෙට් එකක් එනවනං හොඳයි 😘
  5. Amare machan

    ⛔ධනුෂ්කට අැප දෙයි

    ජය වේවා 😁
  6. Amare machan

    ඒ මේ කතාව අහපල්ලකෝ

    හෝව් හෝව් මුලින්ම ඔබගේ ටිපර් රථය 🚛එලියේ නවත්තලා🛑 එන්න ඇතුලට 😁 මේ මොන පක්ෂයකටවත් බනින සීන් එකක් නෙවෙයි..................... ........................................................ මේ ලිබරල් ආර්ථික ප්රතිපත්තියක් ගැනද බං කියන්නේ .මේ කියන එක ඇතුලේ රජේකින් වැඩක් නෑනේ 🤔
  7. Amare machan

    O/L විතරක් කරලා ඉන්න කෙනෙක්ට කරන්න පුලුවන් course මොනවද තියෙන්නේ

    අඩෝ ගොඩක්ම කෙලවෙන්නෙ බං ඔය finance company වල එහෙම ඉන්න කොල්ලන්ට ඇයි උංට ඇවිදිනවා ඇරෙන්ඩ skill හදාගන්ඩ විදියක් නෑනේ
  8. Amare machan

    O/L විතරක් කරලා ඉන්න කෙනෙක්ට කරන්න පුලුවන් course මොනවද තියෙන්නේ

    Nvq level 3 Cookery ,bakery ,hotel diploma කරන්න පුළුවන් බං o/l වලින් උං ජොබ් වලටත් දානවා මේ දවස්වල nldb එකේ කෝස් වගයක් තියනවා දාපං තව cinec එකේ trade course ගොඩක් තියනවා බං හැබැයි බං ඌට korean ලියන්ඩත් පුළුවන් ඕනනං jlpt ලියන්ඩත් පුළුවන් fulltime උට සෙට් වෙන්ඩ පුළුවන්ද අනික බං ඒජ් එකත් එක්ක...
  9. Amare machan

    මේ තරම් සල්ලි තියෙන ලංකාවේ අයත් ඇමරිකාවේ ඉන්නවා..

    ඔය.සල්ලි .වලින්.දුප්පත්.මිනිස්සුන්ට.කෑම.වේලක්.දුන්නනම්.පිං.නේද.මහත්තයෝ.කොච්චර.සල්ලි.හම්බකරත්.වැඩක්නෑ
  10. Amare machan

    Scholarship in the Netherlands 2023 - University of Twente

    සුපිරි 😘
  11. Amare machan

    Scholarships in China 2023 - Beijing Institute of Technology

    China bachelor වගේ නැද්ද බං තව official website මුකුත් නැද්ද බං ඕවා හොයාගන්න
  12. Amare machan

    මේ දවස්වල නවසීලන්තේ යන හැටි

    කැමති උං කරපල්ලා ඒ කරලා one year training අරං පලයං newzealand .... හැබැයි මෙහෙමයි හරක්ට උඹලගේ දරුවන්ට වගේ ආදරේ කරන්න පුළුවන්නනං නැත්තං පුතෝ අපායක් වෙයි මේ කෝස් එක මේ ඉතිං පස්ස පැත්තට අත දාන්ඩ තියෙන්නේ 🐄
  13. Amare machan

    Afghanistan tour of Sri Lanka 2022/23 🦁🦁🏏🏏

    ලංකාවේ දිනන මානසිකත්වය හදන්ඩ හොඳ ටීම් එකක් බං 😁 ඊසි බං ඊසි
  14. Amare machan

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    ඔව් බං සිරාවට හිතපංකෝ eng vs australia ,newzealand ,south africa මැච් එකක් කියලා ඒත් comment section එකේ හැමිනෙන්නේ ඉන්දියන්කාරයෝ සුද්දොනං නැතිම තරං
  15. Amare machan

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    අනේ මන්දා බං උංගේ රටවල cricket වැඩිය ගනං ගන්නෙත් නෑ දකුණු ආසියාවට තියෙන්නෙත් cricket විතරයි ඒකවත් හරියට play කරගන්ඩ බෑ 😑
  16. Amare machan

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    කෑම වල අවුලක් තියෙන්නේ බං හොඳ කොස් පොලොස්,කුරක්කන් තලප,බල ඔලු ,වැල්පෙනෙල,ඩැනියට විතරක් අලු කෙහෙල් දීලා 😁 නග්ගලා ගන්ඩෝන බං
  17. Amare machan

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    රං රේඩ් එක බැහැලා නේද ආයි

    No contents